HOT PLATE cooker එකක්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    infrared kiyanne mod una hot plate ekak tama
    Eth adui hotplate wada current consumption eka. Eke IR focus karnawa ne.. hotplate wage apathe yanne na.

    Infrared lamps thyenen. Check the attached document mchn
     

    Attachments

    • US8948579.pdf
      626.6 KB · Views: 59
    Last edited:

    shen95

    Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    ගනින් බන් පොල්කටු අගුරු ලිපක් වැඩේ කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,525
    1
    57,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ගෙදර පහුගිය මාසෙම පාවිච්චි කරේ induction cooker එකක්. තුන්වේලම උයල මාසෙට විදුලි ඒකක 70ක් වගේ වැඩිපුර ගියා. තේ හදන්න වතුර රත්කරේ හීටරයකින්. මේක ගෑස් වලට වඩා ලාබයි කියල හිතෙනව දැනට.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    Man use karanne meka. induction ganin ganwa nam.


    48fcdeea-8464-4717-9f83-29285e152259.jpg
     
    • Like
    Reactions: Solo Rider