Hot Plate Cooker advice

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ වගේ Hot Plates පාවිච්චි කරන අය ඉන්නවද.

    Off grid solar එකට දාගෙන පාවිච්චි කරන්න බැලුවේ.

    Infared cooker හෝ Induction cooker එකකටත් යන්න පුලුවන් ඒත් දැනට මේකක් අරන් පාවිච්චි කරන්න බැලුවේ ටික කාලයක්..

    ඉක්මනට කැඩිලා යයිද අවුරුද්දක් දෙකක් වත් පාවිච්චි කරන්න පුලුවන්ද. ප්‍රශ්න මොනවද මේවයේ

    අදහසක් දෙන්න

    1654935681.png
    3.jpg
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    - Oya lankawe ganna tiyana ekak wat set na
    - gannawa nam induction ganna
    - habai gedara okkoma pans induction ekata set wenna ganna wei (etakota expensive)
    - infrared - fan ekak tianwa . factoryak wage use karanna giyama. fan eka ikmanata yanawa
    - infrared + hotplate 2e ma normal pans tianna puluwan (which is a plus point) . off kara kiala off wen na. cool down wenakan eya wada kaanawa 10min wage

    - anika oyage gedara cooking pattern. western lifestyle nonstick podi podi cooking walata owa ok. hali walan , hatti mutti ekka hodata spice dala hadana cooking pattern walata set na
    - lokuma case eka uyanne umba neme wife wenna oni. okun melo rahak na , switch off karan na, sudda karan na. amataka wela hattiyak dadas gaala tibba gaman iwarai

    (ah lokuma case eka. oya ekaka wat papadam badinna ba ara aaappa thaathichya tiyala ) :lol:

    ena prashna tika baluwama gas cylinder ekak hai karaganin labai. oni nam water heater ekak ganin watura rath karan bonna + rice cooker + air fryer. DONT TRY TO COOK WITH OFF GRID
     
    • Like
    Reactions: Voltage

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,527
    10,332
    113
    35
    Spain
    වැඩේ කෙරෙනවා. එත් දිරනවා ගමකට. අවුරුද්දක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Voltage

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Infared එක හොදයි ඕන දෙයක් උයන්න පුළුවන් geepas බ්‍රෑන්ඩ් එක හොදයි ,
    fan එක වැඩ 5-10 min උඩ කියලා තියෙනවා වගේ ආප්ප තාච්චි තියන්න බෑ.

    (Used geepas brand infared cooker nonstop for 2 years)
     

    Attachments

    • IMG_20260205_125540.jpg
      IMG_20260205_125540.jpg
      496.2 KB · Views: 16
    • Like
    Reactions: reddit and Voltage