Petrol shed wala polime iddi hand brake use kireema

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,573
    1,111
    113
    Android
    Petrol polim wala iddi pallamak thiena paaraka, auto gear car ekak neutral ekata daala vahane move wenna deela hand brake eken navatta gaththta aulak na neda? Power steering walata aualk yanawada? Brake system ekata hoda nadda? (hydrolic brake vada karanne na start karanne nathuwa)

    Hama welaweth wahane stop start karanna bari hindai, on eke thiyanna bari nisai ahanne
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Brake karala Hand Brake Adala P ekata dala Brake eken kakula ganna. nattan gear box eke parking pawls kadei.

    aye hand brake release karala D ekata danakan brake karan inna.

    main-qimg-e63d9c466f0bb842041ae8e8fe1ca284-lq
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    අවුලක් නෑ....

    රෝද දෙකක් විතරක් බ්‍රේක් වෙන නිසා එකපාර නවත්තගන්න අමාරුයි. , ඉස්සරහ තියෙන වාහනේට උම්ම දෙන්න යන්න එපා දුර තියල නවත්තගන්න....

    නැත්තං කලබලේට ෆුට්, හෑන්ඩ් බ්‍රේක් දෙන්න ගිහින් කේබල් එක කඩාගන්න එපා.....
     
    Last edited:
    • Like
    Reactions: NRTG and cocacola

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    Hydraulic brake වැඩ කරන්න එන්ජිම ඕනෙ නෑ. එන්ජිමෙන් වෙන්නෙ power assist servo එක වැඩ කරන එක විතරයි. ඒක නැතුවත් බ්‍රේක් වදිනවා කකුල තද කරල පාගන්න ඕනේ.
     
    • Like
    Reactions: imhotep

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Hydraulic brake වැඩ කරන්න එන්ජිම ඕනෙ නෑ. එන්ජිමෙන් වෙන්නෙ power assist servo එක වැඩ කරන එක විතරයි. ඒක නැතුවත් බ්‍රේක් වදිනවා කකුල තද කරල පාගන්න ඕනේ.
    mage car eke ehema bane ban.. battery on wenna ona nattam break eka yanne na pahalata