😏⚕️🙄 eat this if you want to age faster 🙄⚕️😏

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    තරුණ පෙනුමට ඉන්න නම් සීනි නොකා ඉන්න ඕන :yes:
    මේක prove කරන්න පුළුවන්ද මචං?
    මගෙ වයසට වඩා පෙනුම අඩුයි. මට පැණිරස කන්න බෑ මං කැමති නෑ. පැණි රසට කෑවොත් කන්නෙ ඉදුණු පලතුරු වගේ දෙයක්. ඒක නිසාද දන්නෙ නෑ.

    🙄
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    මේක prove කරන්න පුළුවන්ද මචං?
    මගෙ වයසට වඩා පෙනුම අඩුයි. මට පැණිරස කන්න බෑ මං කැමති නෑ. පැණි රසට කෑවොත් කන්නෙ ඉදුණු පලතුරු වගේ දෙයක්. ඒක නිසාද දන්නෙ නෑ.

    🙄
    වීඩියෝ එකේ තියෙන්නෙ ඒ ගැන තමයි. :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    මොකටද බන් ඔහොම ජීවත් වෙලා
    හවසට අරක්කු කාලක් ගහල, ආතල් එකෙ ඉදපන්
    ආතල් එකේ වලකජ්ජ ගහන්නත් පුළුවන් වැඩිකලක් යන්න ඉස්සෙල්ලා.:dull::(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    ඇල්කොහොල් වලින් ආයුෂ අඩුවෙනවා කියල පිලිගැනීමක් තියෙනවද?
    Adults drinking seven to 14 drinks per week could expect, on average, a six-month shorter life expectancy as of age 40. Those drinking 14 to 25 drinks per week could expect a shorter life expectancy by one to two years.

    health.harvard.edu
     
    Sen-lu

    Well-known member
  • මේක prove කරන්න පුළුවන්ද මචං?
    මගෙ වයසට වඩා පෙනුම අඩුයි. මට පැණිරස කන්න බෑ මං කැමති නෑ. පැණි රසට කෑවොත් කන්නෙ ඉදුණු පලතුරු වගේ දෙයක්. ඒක නිසාද දන්නෙ නෑ.

    🙄
    වීඩියෝ එක නම් බැලුවෙ නෑ හැබැයි ලේවල ඉන්සියුලින් අඩු උනාම ග්රෝව්ත් හෝමෝන් වැඩ කරන එක වැඩි වෙනවලු ඒ Growth
    Hormones වල anti aging components තියෙනව කියල තමයි මම නම් අහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    වීඩියෝ එක නම් බැලුවෙ නෑ හැබැයි ලේවල ඉන්සියුලින් අඩු උනාම ග්රෝව්ත් හෝමෝන් වැඩ කරන එක වැඩි වෙනවලු ඒ Growth
    Hormones වල anti aging components තියෙනව කියල තමයි මම නම් අහල තියෙන්නෙ.
    මටනම් දැනෙන්නෙ growth hormone එක වැඩියෙන් වැඩ කරනවා කියන්නෙ ඉක්මනට හැදෙනවා කියන එකනෙ? එතකොට anti aging නෙවෙයි නේද වෙන්නේ aging නේද? එහෙම නෙවෙයිද?
     
    • Like
    Reactions: Stimulus mind

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    තරුණ පෙනුමට ඉන්න නම් සීනි නොකා ඉන්න ඕන :yes:
    මමත් හැමදාම උදේට බෙලිමල් හෝ ඉරමුසු කෝප්පයක් ගහනව මීපැණි ටිකක් දාල. තේකකට කියල බොන්නෙ ඔච්චරයි. කිරි තේ, ප්ලේන්ටි නම් බොන්නෙම නෑ. කොහෙ හරි යද්දි රොටියක් කාල ප්ලේන්ටියක් බිව්වොත් ඇරෙන්න.:yes: