කිරිපිටි ඔන්ලයින්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙහෙ නම් Sathosa, Co-op City වල තිබුණා.
    කූපන් එකක් දෙනවා දෙන වෙලාවට ඇවිල්ලා ගන්න
    පැලවත්ත නම් දැන් ගෙදර තියෙනවා
     
    • Like
    Reactions: manjulabw

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    homagama pelawaththa and Arangala pelawaththa shop.......... homagama eke ude 7.30Am to 9.00Am tama denne... oni taramak ganna puluwan habai 3kata vada gannakota yoghyrt ganna oni
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,280
    2,896
    113
    ගන්න තැනක් මොකක්ද මචන්. පැලවත්ත හෝ හයිලන්ඩ්. 10-15 හෝ අඩු.
    oya pake piti warga deka online/3rd party dealers lagen ganna epa.. oya wadi ganata third party dealers la wikunana madia ekata company dekama sambandai. oke lokko denna danagenama karama mafaia ekak oka.
    shops wala wikunala ena profit ekata wada black market profit ekak enawa unta oken. shop profit eka yanne company ekata.. black market profit eka yanne kohetada kiyala hithaganin oluwak thiyanawa nam
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පැලවත්ත හෝ හයිලන්ඩ්, ඔච්චරම ඔනෙනම් පෝලිමේ ගිහින් ගනින්

    මහනුවර ශාඛාව
    නො: 301/D/2, කෝලාන හංදිය,වරාතැන්න,හල්ඔලුව දු.අ : 0711825455

    කොලඹ ශාඛාව -
    ෆ්ලොටින් මාකට්, බැස්තියන් මාවත,කොලඹ 11 දු.අ -078 6122459

    මහනුවර ශාඛාව -
    නො..382,කොළඹ පාර,කෙහෙල්වල, කිරිබත්කුඹුර, 0773446353 / 0741974448

    කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112452094 / 0719017645

    නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812

    හෝමාගම ශාඛාව - නො 36, දුම්රියපල පාර, හෝමාගම. 0115289812

    බුත්තල ශාඛාව - ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ,මොණරාගල පාර, බුත්තල. 0555 700 700

    ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල 0712845865 / 0702740200

    අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර.
    0764311791

    කලවාන ශාඛාව - No 17, රත්නපුර පාර, කලවාන. (පරණ බස් නැවතුම්පල ඉදිරිපිට) 076 9635660

    කුරුණෑගල ශාඛාව - නො 185, මීගමු පාර, පුවක්ගස් හන්දිය, කුරුණෑගල. (සුව මැදුර ඉදිරිපිට ) 071 182 5455

    මොරටුව අනු ශාඛාව - නො 22/5, පුරන්අප්පු රජ මාවත, මොරටුව. 0777559009

    මහරගම අනු ශාඛාව - නො 245 c, ලේක් රෝඩ්, මහරගම. 0718500918

    කලගෙඩිහේන අනු ශාඛාව - කෙන්රෝ එන්ටර්ප්‍රයිසස්, නො 8, සණස ගොඩනැගිල්ල, තිහාරිය, කලගෙඩිහේන. 071241431
     

    niradha3

    Junior member
  • Apr 5, 2020
    80
    61
    18
    Kaduwela
    ගන්න තැනක් මොකක්ද මචන්. පැලවත්ත හෝ හයිලන්ඩ්. 10-15 හෝ අඩු.
    Pelawatta kollupitiya 400g packet denwa 3k.ude panadra polime inna ona hebei. Etanin yorget 5k gattot piti packet 5k ganna puluwan.