නයිට් එකට යූ ටියුබ්...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,145
    6,567
    113
    මම ආසම කෑම්පින්ග් වීඩියෝ බලන්න.. ගොඩක්ම සෝලෝ.. හැබැයි සෝලෝ කෑම්පින්ග් එකක් තාම කරල නෑ.. කරන්න හමබ උන දවසට දිවියලෝක සැප තමා..





    වැස්සනම් තවත් මරු..

    උබලා ඔයවගේ නයිට ගහනකොට බලන ඒවා මොනවද බන්

    මොනිටර් 2ක් තියෙන නිසා රෑ වැඩකරද්දි එකක දිගටම යූ ටියුබ් තමා,,
    උබල අන්න එහෙන අසාවෙන් බලන ටොපික් මොනවද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    කෑම්පින් එකක් කරන්න ආසයි. යකාගෙ පඩිපෙලේ බයික් වලින් යන්න උන්නේ. කල් දදා හිටියා අන්තිමට ඉතින් උන දේ කියන්න ඕන නෑනේ :(
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,994
    9,377
    113
    මම ආසම කෑම්පින්ග් වීඩියෝ බලන්න.. ගොඩක්ම සෝලෝ.. හැබැයි සෝලෝ කෑම්පින්ග් එකක් තාම කරල නෑ.. කරන්න හමබ උන දවසට දිවියලෝක සැප තමා..





    වැස්සනම් තවත් මරු..

    උබලා ඔයවගේ නයිට ගහනකොට බලන ඒවා මොනවද බන්

    මොනිටර් 2ක් තියෙන නිසා රෑ වැඩකරද්දි එකක දිගටම යූ ටියුබ් තමා,,
    උබල අන්න එහෙන අසාවෙන් බලන ටොපික් මොනවද?

    වහිද්දි නම් මන් කෑම්පින් කරල නෑ. ඒත් ඒක අමරුයි මන් හිතන්නෙ. හුලන් ගහනවා, හිරිකඩ එනවා, හීතලයි, ටෙන්ට් එක ඇතුලට වතුර ගලනව.

    අනික මේ කාලෙ සර්ප විශට දෙන ඉන්ජෙක්ශන් නෑ. ඒ නිසා කරන මගුලක් එකොනොමි එක හොඳ උන කාලෙක කරපන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,228
    6,115
    113
    canada
    Camping ඕනෑතරම් කරලා තියෙනවා. Camping කියන්නේ දිවියලෝක සැප නම් නෙවි. ඔය video වල පෙනන්නේ එක පැත්තක් විතරයි. සමහර වෙලාවට

    (1) වැස්ස. වැස්සේ උයාගන්න ගිහාම පිස්සු හැදෙනවා.
    (2) මදුරුවෝ. සමහර වෙලාවට එපා වෙනවා උන් එක්ක. විනාඩි 5ක් එළියේ ඉන්න බැහැ. මලම වදයක්
    (3) කකුස්සි, නාන ප්‍රශ්න. සැහෙන දුරක් ඇවිදගෙන යනවා වැඩේට
    (4) අව්ව. තදින් පායනකොට ටෙන්ට් එක ඇතුලේ සුර සැප
    (5) මුල් දවස්වල් නිද්ද යන්නේ නැහැ. සත්තු එයි කියල බයට. මහ රැ සත්තුන්ගේ සද්ද. සීතල, බිම නිදාගැනීම
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කියන තරම් සුන්දර නෑ.එක සැරයක් මට සෙම වැඩි වෙලා දවස් 3 ක ගමන දෙවැනි දවසේ උදේ හැරිලා අව.