Google I/O Extended Sri Lanka 2022

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,101
    4,872
    113
    1653717189529.png


    Confirmation Emails ලැබුණද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අද හවස 6.00ට පටන් ගන්නේ
    5.30 - 5.45 ට මේ link එකෙන් ගිහිල්ලා "Join virtual event here!" click කරන්න
    RSVP අයට විතරයි
    click here

    අනිත් අය YouTube එකෙන් බලන්න:frown:
    confirmation mail එක register වුණාම ආවනේ, ආයේ එයිද දන්නේ නෑ
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    hena gobbai me para invitations 😒kalin evapu eka nam RSVP kala, eka thamai still pennanne. ayeth aluthen nan ave na
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,101
    4,872
    113
    අද හවස 6.00ට පටන් ගන්නේ
    5.30 - 5.45 ට මේ link එකෙන් ගිහිල්ලා "Join virtual event here!" click කරන්න
    RSVP අයට විතරයි
    click here

    අනිත් අය YouTube එකෙන් බලන්න:frown:
    confirmation mail එක register වුණාම ආවනේ, ආයේ එයිද දන්නේ නෑ
    Dialog එකේ special event එකට ලින්ක් එක ආවා ද මචන් 🤔
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගැම්මෙන් I/O යනවා කියලා ගියා
    කාලකන්නි Chanux වෙවුල වෙවුල හිටියා
    අනිත් presenting කරපු එකානම් අලුතෙන් කඩ්ඩ හදනවා
    නොදකින් වමනේ යන්න ආවා
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,101
    4,872
    113
    ගැම්මෙන් I/O යනවා කියලා ගියා
    කාලකන්නි Chanux වෙවුල වෙවුල හිටියා
    අනිත් presenting කරපු එකානම් අලුතෙන් කඩ්ඩ හදනවා
    නොදකින් වමනේ යන්න ආවා
    sira bn, entertainment parts wedi neh