Better Call Saul Gone from Netflix

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    දැන් මේ බල බල ඉද්දී "this title is not available to watch in your area" ඔහොම ආවනේ. Breaking Bad එකටත් ඕකම වෙලා. Netflix පාවිච්චි කරන හැමෝටම මෙහෙම උනාද???
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඔය ලබ්බවල් ඕන නෑ බං. මෙන්න මගෙ Google drive එකේ තියෙනවා. ඇති තරම් බලා ගනින්. Download කරන්න දෙයක් නෑ. කෙලින්ම stream කරහන්. Ad, timer මොන හුත්තක්වත් නැහැ. 🙏👍

    https://drive.google.com/drive/folders/10_DlCcee7Nh_ebacxbvXmgik00IqcYIm?usp=sharing
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    Screenshot 2022-06-02 004312.jpeg
     
    • Like
    Reactions: johnferna678

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඔය ලබ්බවල් ඕන නෑ බං. මෙන්න මගෙ Google drive එකේ තියෙනවා. ඇති තරම් බලා ගනින්. Download කරන්න දෙයක් නෑ. කෙලින්ම stream කරහන්. Ad, timer මොන හුත්තක්වත් නැහැ. 🙏👍

    https://drive.google.com/drive/folders/10_DlCcee7Nh_ebacxbvXmgik00IqcYIm?usp=sharing
    උඹ බලන්නෙ 999 Airtel Freedom package එකෙන් නේ? දවසට දෙන 2GB ඇතිද බන්. උන් Unlimited දෙන්නෙ Youtube,fb... විතරයිනේ? Slt එකෙන් ඕව බැලුවොත් විකිනෙන සින් එකක් තියෙන්නෙ 😬
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    උඹ බලන්නෙ 999 Airtel Freedom package එකෙන් නේ? දවසට දෙන 2GB ඇතිද බන්. උන් Unlimited දෙන්නෙ Youtube,fb... විතරයිනේ? Slt එකෙන් ඕව බැලුවොත් විකිනෙන සින් එකක් තියෙන්නෙ 😬
    Airtel 999 එකෙන් youtube විතරක් නෙවෙයි බං, Google drive ත් free. 😂 වැඩිය කියන්න යන්න එපා. හැමෝම දන් නෑ ඕක. තියෙන 2GB වලින් පොඩ්ඩක්වත් කැපෙන් නෑ දවසම බැලුවත්/බෑවත්. 🙏
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඔය ලබ්බවල් ඕන නෑ බං. මෙන්න මගෙ Google drive එකේ තියෙනවා. ඇති තරම් බලා ගනින්. Download කරන්න දෙයක් නෑ. කෙලින්ම stream කරහන්. Ad, timer මොන හුත්තක්වත් නැහැ. 🙏👍

    https://drive.google.com/drive/folders/10_DlCcee7Nh_ebacxbvXmgik00IqcYIm?usp=sharing
    තේ ටිකක් එහෙම බීලම ඇවිල්ලා බලමු
     
    • Like
    Reactions: Indrajith Gamage