ව්‍යාපාරිකයන්ට දුන්න බදු සහන/ පොලු තියපුවා මිනිස්සුන්ගෙන් අය කර ගැනීම සාදාරන ද? 🔴

hitter

Well-known member
  • Dec 4, 2016
    4,435
    6,597
    113
    රනිල් ආව ගමන් කරන්න අවශ්‍ය ව්‍යාපාරිකයන්ට දුන්න බදු සහන, ව්‍යාපාරිකයන්ගෙන් අය කරගන්නෙ නැතිව අදික බදු ගහලා මිනිස්සුන්ට පටවන එක හරි ද? සුදු ලූනූ වංචා,සීනී වංචා ,දයා ගමගේගේ බැංකු පොලු හින්දා ඒවා උබලා මම තමා ගෙවන්න ඔන.

    රජය අසාදාරන බදු වැඩි කරලා රුපියල් බිලියන 900ක් තමා මාස 6කින් බලාපොරොත්තු වෙන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,965
    1
    59,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් ආව ගමන් කරන්න අවශ්‍ය ව්‍යාපාරිකයන්ට දුන්න බදු සහන, ව්‍යාපාරිකයන්ගෙන් අය කරගන්නෙ නැතිව අදික බදු ගහලා මිනිස්සුන්ට පටවන එක හරි ද? සුදු ලූනූ වංචා,සීනී වංචා ,දයා ගමගේගේ බැංකු පොලු හින්දා ඒවා උබලා මම තමා ගෙවන්න ඔන.

    රජය අසාදාරන බදු වැඩි කරලා රුපියල් බිලියන 900ක් තමා මාස 6කින් බලාපොරොත්තු වෙන්නෙ.
    මහා බැංකුවට ඕනෙ නම් ඔය ගණන් අච්චු ගහගන්නත් පුළුවන්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,435
    6,597
    113
    මහා බැංකුවට ඕනෙ නම් ඔය ගණන් අච්චු ගහගන්නත් පුළුවන්.

    පරන පොලු තියපු බදු අය කර ගන්න ඔන කියලා මම කකියන්නෙ මචන්