2000 න් පස්සෙ අවුලක් තියනවා කියල දැන්නම් පිලිගන්න වෙනවද කියන්නෙ
2000 න් පස්සෙ උන්ගෙ අවුල් තියෙනවා එත් මෙ හා සමාන දෙවල් අපෙ කාලෙත් උනා.
එහෙනම් අපිත් අවුල් වෙන්න එපැයි .
අපෙ එකෙක් ගාව තිබ්බා සොනි එරික්සන් කැමර ෆෝන් එකක් .
ඌ එකෙන් උගෙ යාළුවා චූ කරන වීඩියො එකක් රෙකොර්ඩ් කරා.යාළුව චූ කරෙ ශාලික ග්රවුන්ඩ් එකෙ සින්ක් එකක් උඩට.
තව 9 වසරෙදි කොල්ලෙක්ගෙ ෆොන් එකකින් එකෙක් අරගෙන ෆෝන් එක බිම තිබ්බ රෙකොර්ඩ් වෙන්න දාල ඩ්රිල් එකක් ප්රැක්ටිස් කරන කෙල්ලො ටිකක් ඉන්න තැනක.
මෙව්ව වැරදි වැඩ.
එත් එව්ව ඒ කාලෙත් උනා.
මිශ්ර පාසල් වල ඔව්ව සුලභ දෙවල්.
බාලික බාලක පාසල් වල ඔව්ව ටිකක් අඩුයි .
බාලික පාසල් වල ඉතින් ආප්ප සීන් ෆෝන් හුට්ටවල් අස්සෙ ගහගත්ත සීන් එමට අසා තිබුණ.
අර විශාක එකෙ ටෙස්ට් ටියුබ් සීන් එක අපෙ අම්මලාත් ඉස්කොලෙ යන කාලෙ වෙච්ච දෙයක් ලු .