ඉන්දියාවෙ ඉන්න හරි හිටපු කෙනෙක් ඉන්නවානම් පොඩි අදහසක් දීපන් සිරි ලන්කන් පවුලකට මූව් වෙන්න හොඳ සිටීස් මොනවද කියල. ඇරබියන් සී එක පැත්ත තමා බැලුවෙ, දැනට Surat, Kochi ටාගට් කරන්න ඉන්නෙ. ඩයිවර්සිට්ය් වැඩි, ඉස්පිරිතාල සහ පහසුකම් ළඟින් තියෙන පැත්තක්. මාසෙකට $1000 ට අඩු වියදමක්.


Good luck!