Logitech G915 Unboxing & Review- Pros & Cons

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    ඉතින් යකෝ පරණ එකෙත් secondary keys වල back light නැ නේ. :lol: :lol: ගන්න හිටියේ දැන් ඉතින් ගන්න වෙන්නේ නැනේ
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    නාකි පොන්නයව රවට්ටලා හම ගැහිච්ච කීබෝඩ් එකක් දීලා. වට්ද ෆක් ලොජිටෙක් ගොඩ් ඉස් ගෙටිං ෆක්ඩ් බයි එව්රි බොඩි. නොට් ටු මෙන්සස් ද ත්‍රීවීලර් අයියා :lol:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,270
    40,980
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉතින් යකෝ පරණ එකෙත් secondary keys වල back light නැ නේ. :lol: :lol: ගන්න හිටියේ දැන් ඉතින් ගන්න වෙන්නේ නැනේ
    Ne Pons hondata balhan.
    Battery Life is pretty good in this- at Max Brightness with Fixed lighting effect I got 2 weeks with Heavy Daily usage. Incredible.
     
    Last edited:
    • Love
    Reactions: kasun090354t