dawasata wel kiyak kanawada

dawasata wel kiyak kanawada

  • 1

    Votes: 4 5.3%
  • 2

    Votes: 32 42.1%
  • 3

    Votes: 33 43.4%
  • more than 3

    Votes: 7 9.2%

  • Total voters
    76

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඊයේ රෑ ගෙනාපු කොත්තුවේ ඉතුරු ටික කෑවාඋදේටයි දවල්ටයි එක්ක.තව චුට්ටක් තියනවා.ඒක කනවා රෑට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,384
    66,795
    113
    Allan imu


    Umbata nan lamai nathi nisa awulak na. Umba oats ma kaala huna wage kettu wei
    ------ Post added on Jun 1, 2022 at 1:08 PM
    Janitha wage wela mr world wenawa

    ඊයේ රෑ ගෙනාපු කොත්තුවේ ඉතුරු ටික කෑවාඋදේටයි දවල්ටයි එක්ක.තව චුට්ටක් තියනවා.ඒක කනවා රෑට
    Cancer
    ------ Post added on Jun 1, 2022 at 1:12 PM
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඊයේ රෑ ගෙනාපු කොත්තුවේ ඉතුරු ටික කෑවාඋදේටයි දවල්ටයි එක්ක.තව චුට්ටක් තියනවා.ඒක කනවා රෑට
    මාත් ඉස්සර ෆුල් කොත්තුවක් ගෙනාවම ඩීප් ෆ්‍රීසර් දාලා ඔහොම කනවා. ඒත් දන් ෆුල් කොත්තුව එකපාරටත් මදි :(
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    මාත් ඉස්සර ෆුල් කොත්තුවක් ගෙනාවම ඩීප් ෆ්‍රීසර් දාලා ඔහොම කනවා. ඒත් දන් ෆුල් කොත්තුව එකපාරටත් මදි :(
    Umba wal aliya wage mahath wela athi ehenan
    Eka neme ban dan full koththuwak kiyada? Kapu kaalayak mathaka na. Salli na ban
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Umba wal aliya wage mahath wela athi ehenan
    Eka neme ban dan full koththuwak kiyada? Kapu kaalayak mathaka na. Salli na ban
    මාස තුනකට විතර කලින් කෑවෙ බිත්තර ෆුල් 350
    දන් 550වත් වෙලා ඇති :(
     
    • Sad
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    The-Hunger-Games-Movies-in-Order.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,133
    1
    50,481
    113
    ප*යාගල
    sorry.com
    Man nan wel dekai ban kanne. Ude wela skip karala hariyata 12-12.30 weddi kanawa. Tea or snacks kanne na ban. Gedara yanneth weekend eke witarai petrol wiyadama adu karaganna. Free pot1k tiyenawa ethana nawatila wadata yanawa. Ehema karanne podi ekata api deepu sapa pahasukam poddakwath adu nokara e widiyata denna one nisa.
    Mokatada api lajja wenne aththa kiyanna. Mama kalin hondata 3 wela rajek wage kala nitharama wage gedara gihilla hitapu kollek. Dan hik gaawila inne.
    Good luck bro❤️ i hope everything will be okay for you soon

    එලකිරි මෙම්බර්ස් ල එකතුවෙලා සීට්ටුවක් වත් දාන්න බැරිද.
    ------ Post added on Jun 2, 2022 at 7:34 PM
     
    • Love
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    Good luck bro❤️ i hope everything will be okay for you soon

    එලකිරි මෙම්බර්ස් ල එකතුවෙලා සීට්ටුවක් වත් දාන්න බැරිද.
    ------ Post added on Jun 2, 2022 at 7:34 PM
    Thanks machan
    Pissuda ban salli epa
    Man kagenwath yapenne na rassawa karanna gatta dawase indan
     
    • Love
    Reactions: Walter White

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,133
    1
    50,481
    113
    ප*යාගල
    sorry.com
    Thanks machan
    Pissuda ban salli epa
    Man kagenwath yapenne na rassawa karanna gatta dawase indan
    na macho seetuwak kiyanne charity ekak nemei.10k withara ekathuwela money collect karanawa masen mase masa 10k ynkn.
    Hamoma 1000 gane dunnoth maseta 10k.eken essenstials wage dewal ganma puluwn ne. Membersla 10 denatama 10 gane hambena kn masa 10k collection eka yno.hamoma contribute krnawa eka nisa free nemei.just and idea machan.i envy your thoughts❤️
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම කරන්නෙ දවල් කෑම එක උදේට කාල දවල්ට බඩගින්නෙ ඉන්නව
    ඉස්සර වගේ තේ වෙලාවට මුකුත් කන්නෙ බොන්නෙ නෑ
    වැඩට යන දවසට විතරක් උදේට තේ බොනව ඒත් ළඟදීම ඒකත් නවතී මොකද අරං තියාගත්ත අන්තිම පිටි පැකට් එක යන්නෙ
    මගේ බර 61kg ඉඳල 54kgට අඩුවෙලා

    Ai ban redda kotchara kewath mahat wenne nethi medicine ekak hoyaganna beri
    matanam kochchara kewath bada witharai enne :confused2:
    ------ Post added on Jun 2, 2022 at 8:16 PM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඊයේ රෑට කෑම පාරේ පෙට්ටි කඩේකින් සීනි සම්බල් පාන් එක 120 වඩේ එක 30 කඩ ගොඩක් වහලා දැන්.බෝඩින් ජීවිත.