රාජපක්ෂලාට වැදුනේ අටමස්ථානය වෙනස් කරලා නමයක් හදන්න ගිය ශාපය - ගංගා මෑණියෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113

    ganga-meniyo-speaks-about-rajapaksa
    ශාස්ත්‍රාචාරිණී ගංගා සුදර්ශණී මහත්මිය කාන්තා පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇතිව තිබෙන දේශපාලන පෙරළිය හා රාජපක්ෂවරුන් ගැන ජ්‍යෙතිෂ්‍යමය විග්‍රහයක් කර සිටියි. ඇය එහිදී මෙසේ කියන්නීය.
    "රාජපක්ෂවරුන්ට වැදුනේ නමමස්ථානය කරපු සාපය. අටමස්ථානය තියෙන භූමියේ තියෙන්න පුළුවන්
    අටමස්ථානයටම විතරයි. රාජපක්ෂලා නෙවෙයි මොන ජගතා ආවත් ඒක වෙනස් කරන්න බෑ.

    ඒක රණවිරුවන්ට උපහාර ව්දිහට ඉදිකරපු සෑයක් නම් යාපනය වගේ දිස්ත්‍රික්කයක ඉඩ පහසුකම් තියෙන වෙනත් භූමියක් ඒ වෙනුවෙන් තෝරාගන්න තිබුණා. ඒ වගේම සඳහිරු සෑය කියන නමත් රටට සාපයක්.
    මොකද හිරුගෙන්, සඳුට ආලෝකය ලැඛෙනවා මිසක් සඳුගෙන් හිරුට ආලෝකය ලැබෙන්නේ
    නෑ. ඒ වගේම සඳහිරු සෑයේ කොත පැළන්දවීමත් රටට ඉතාමත් අසුබයි.
    අන්න ඒ නිසා රාජපක්ෂවරුන්ටයි මේ රටටයි ආපහු සුගතියක් වෙනවා නම් වෙන්නේ මේ දේවල්
    ආපස්සට නිවැරදි කරොත් විතරයි.”

    ඔබ අනාවැකි කියන්නේ දේව බලයකින්ද? යක්ෂ බලයකින්ද? නැත්නම් වෙනයම් බලයකින්ද?

    දෙවියෝ මිනිස්සුන්ගෙන් පින් ගන්නවා මිසක් මිනිස්සු දෙවියෝ ළඟ වැඳ වැටෙන්න ඕනෙ නෑ කියලයි මම හිතන්නේ.
    අනික යක්කු, මළ පෙරේතයෝ, පිසාචයෝ මිනිස්සුන්ට වැඩ කරලා දෙන්නේ ලොකු
    ලොකු දොලපිදේනි ඕන කියන පොරොන්දුව පිට. පොරොන්දු වුණ විදිහට ඒ දොලපිදේනි නොලැබුණදාට ඒ අය පුම්බලා තිබ්බ මනුස්සයාව ඒ අය ව්සින්ම නැත්තට නැති කරලා දානවා. ඒ නිසා මම ඒ දේවල්
    විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම අනාවැකි කියන්නේ මට ස්වභාවධර්මයෙන් ලැබුණු විශ්ව ශක්තියක බලයකින්.

    මොකද්ද ඒ බලය?
    ඒක මම පෙර ආත්මවල ඉඳලා ප්‍රගුණ කරපු පින්දහම් නිසා විශ්වයෙන් ලැබුණ
    දෙයක්. ඒ ශක්තිය නිසාම මට අතීතයත්, අනාගතයත් පේනවා. හැබැයි ඒක මෙහෙමයි, මේ විදිහයි කියලා කියන්න
    පුළුවන්කමක් නෑ . මම මගේ අධිශ්ඨාන ශක්තියෙන් දකින දෙයක්. අපි දන්න විදිහට අතීතයත්, අනාගතයත්
    දකින්න පුළුවන් චුතූපපාත ඥාණය තිබුණේ ලොව්තුරා බුදුන්ට විතරයි.

    දැන් ඔය නොකියා කියන්නෙ ඔබත් චුතූපපාත ඥාණය තියෙන කෙනෙක් කියලද?
    නොකියා කියන්නේ කවුද? කෙළින්ම කියන්නම්. චුතුපපාත ඥාණය කියන්නෙ බුදුන්ට විතරක් තියෙන දෙයක්
    නෙවෙයි. පින්දහම් කරන, ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකුට ඒ පාරමී බල මහිමයෙන් ඒ දේ පහල වෙන්න පුළුවන්. මමත් ඒ විදිහටම බෝධි සත්ව පාරමී පුරණ කෙනෙක්

    කොහොමද ඒක විශ්වාස කරන්නේ? මොනවද තියෙන සාක්ෂි?

    මං දැන් අවුරුදු ගාණක ඉඳලා කියන අනාවැකි ඒකට හොඳටම ප්‍රමාණවත්. මං පාසල් යන කුඩා අවදියේදිම කියපු
    දෙයක් තමයි අවුරුදු 30ක් 20ක් ඉදිරියට මහ මුහුද ගොඩ ගලලා මිනිස්සු මුහුදට
    ගහගෙන යනවා කියන එක. අනික බුරව් සුළි කුණාටුව එන්නත් කලින්ම මම ඒ ගැනත් ප්‍රසිද්ධියේම කිව්වා. ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දෙනකොටම මම කිව්වා එතුමාට 2022
    අවුරුද්දෙ මැදක් වෙනකොටම විශාල ප්‍රශ්න කරදර රාශියකට මූණදෙන්න සිද්ධ වෙලා, බලය අහිමි වෙනවා කියලා. ඒ වගේම මම කිව්වා අපේ රටේ මිනිස්සුන්ට ආපහු සැරයක් දර ලිපට යන්න සිද්ධ වෙනවා කියන එක. ඒ වගේම මම මාර්තු22 කිව්වා පාර්ලිමේන්තුවේ ආසනයක්වත් නැති රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට
    පත්වෙනවා කියලා. ඉතින් මේ දේවල් ඇස් පනාපිට සිද්ධ වුණේ නැද්ද? කිව්වා.

    එච්චර විපත්තියක් වෙන බව දන්නවනම් ජනාධිපතිතුමාට සහ හිටපු අගමැතිතුමාට මේ ගැන කලින් කියන්න තිබුණනේ?
    මේ ගැන මං එතුමගේ ඉහළ නිලධාරීන්ව දැනුවත් කළා. එතුමා අත්සන් කරලා
    ජනධිපති ධුරය භාරගන්නත් කලින්ම මම කිව්වා එතුමාගේ පක්ෂයේ ඇතුළෙ ඉන්න ක්‍රියාකාරීන් පිරිසක් විසින්ම නොයෙක් අර්බුද නිර්මාණය කරලා එතුමාව විශාල මානසික පීඩනයකට ලක් කරනවා කියලා.
    ඒ වගේම මේ රජය 2022 මැද භාගයේදී පිරිහෙනවා කියලා. ඒ වගේම විමල් වීරවංශලා වගේ පක්ෂෙට දරදියඇදපු උදවිය පක්ෂෙන් ඉවත් වෙනවා කියලා. අනික රාවණ පවුලේ වගේම රාජපක්ෂ පවුලේ කීර්තිය නැති
    කරන්නෙත්, විනාශ කරන්නෙත් පවුලෙම කෙනෙක් කියලත් මම පැහැදිලිවම කිව්වා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ වෙනකොට විදේශයක ජීවත් වෙනවා කියලාත් මම කිව්වා.

    ඔය කියන්නෙ බැසිල් රාජපක්ෂ ගැනද?
    වෙන්නත් පුළුවන්.

    මැයි නව වෙනිදා රටේ සිද්ධ වුණ කලබලය ගැන ඔබට විශ්වයෙන් කල්තියා පණිවිඩයක් ලැබුණේ නැද්ද?

    මොකෝ නැත්තේ මැයි නවය පාන්දර 4.30ට මම මගේ ලේකම්තුමාට දුරකතනයෙන් කතා කරලා කිව්වා
    කිසිසේත්ම අද මහින්ද රාජපක්ෂ ඉල්ලලා අස්වෙන්නෙ නැතෙයි, ඒ වෙනුවට රටේ විශාල ලේ වැගිරීමක් සිද්ධ වෙන්නතියනවැයි කියලා. අන්න ඒ නිසා මාව කොහොම හරි අරලියගහ මන්දිරයට එක්ක යන්න කියලා මම ලේකම්තුමාට කිව්වා. මම එහෙම ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයට කියන්න හිටියේ අද විශාල ලේ වැගිරීමක් සිද්ධ වෙන්න
    තියෙනවා. ඒක නිසා ඊට කලින් ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා. පස්සෙ අපි කොල්ලුපිටිය වටරවුම ළඟට වෙලා අගමැතිතුමා මුණගැහෙන්න සෑහෙන වෙලාවක් හිටියා. ඒත් බැරි වුණා.

    ඊට කලින් මම එතුමාගේ දුරකතනයට පුද්ගලිකව කෙටි පණිවිඩයක් යවලා තිබ්බා, ඔබතුමා නම්බුකාරව ඉල්ලලා
    අස් වෙන්න කියලා. ඒත් එතුමා ඒ කෙටි පණිවිඩයවත් කියවලා තිබුණේ නෑ මං හිතන්නෙ. ඒ ඔවුන් මං කියන දේවල් අහන්න සූදානමක් තිබුණෙ නැති නිසා වෙන්න ඇති. ඒත් ටිකක් හරි ඇහුවා නම් අද තත්ත්වය මීට
    වඩා වෙනස් වෙන්න තිබුණා.
    ------ Post added on Jun 3, 2022 at 8:06 PM
     
    Last edited:

    කාලයක් රටේ ලොකු කතාවක් තිබුණා රාජපක්ෂවරු වැඩ කරගන්න යන්නේ ගංගා සුදර්ශණී ළඟට කියලා. ඒත් පස්සෙ ඒ තත්වය වෙනස් වෙලා ඥාණා අක්කා කරළියට ආවා.
    ඔබ ළඟට නෑවිත් හිටිය දුකටද ඔහොම කියන්නෙ?

    අනේ නෑ. මම මහින්ද රාජපක්ෂ මහත්මයාව නම් ටිකක් අඳුනනවා. ඒත් එතුමා කවදාවත් මගෙන් වැඩ කරගන්න
    ඇවිත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක නම් එහෙමවත් දැනහැඳුනුම්කමක් නෑ.

    ඔබ හිතන විදිහට ඥාණා අක්කා හරියට සාස්තරය දන්න කෙනෙක්ද? නැති කෙනෙක්ද?

    ඒ ගැන මම හරියටම කියන්න දන්නෙ නෑ. මමත් කාන්තාවක් නිසා මම ඇයට මඩ ගහන්න යන්නෙ නෑ. නමුත්
    ඇය ළඟටත් ඒ තරම් විශාල පිරිසක් ගියේ ඒ තැනැත්තියගේ සාස්තරයෙක් කුමක් හෝ ඇත්තක් තියෙන නිසා
    වෙන්න ඇති. ඒත් මම කලිනුත් කිව්වනේ ඕනම කෙනෙක් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, ගෙවලයොන්ගෙන්
    වැඩ ගත්තොත් ඒවට අසුබ ප්‍රතිඵල ලැබෙනවා කියලා. අනික කොහොමත් රටේ පාලකයෙක් නම් බුද්ධ දර්ශනයට අනුව වැඩ කළ යුතුයි. ඒකනේ රාජා භවතු ධම්මිකෝ කියන්නෙ.

    දැන් තියෙන අර්බුද අස්සේ රනිල් වික්‍රමසිංහට ඉතුරු අවුරුදු දෙක සාර්ථකව රට ඉදිරියට ගෙනියන්න ලැඛෙයිද?

    මං රනිල් වික්‍රමසිංහට කඩේ යන කෙනෙක් නෙවෙයි. මාර්තු 22 මම කිව්වම රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට එනවා කියලා සමහරු මාව විහිළුවකට ගත්තා, පාර්ලිමේන්තුවේ ආසනයක්වත් නැති පුද්ගලයෙක් ආපහු අගමැති වෙන්නෙ කොහොමද කියලා. ඒත් දැන් ඒක ඇස් පනාපිටම ඔප්පුවෙලා තියෙනවනේ. ඒ වගේ මම දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මොන ප්‍රශ්නයක් ආවාත් ඉතුරු අවුරුදු දෙක අනිවාර්යයෙන්ම රට ඉස්සරහට
    ගෙනියනවා. හැබැයි මාස පහක් හයක් ජනතාවට මේ විදිහටම දුක් විඳින්න වෙයි. ඒත් එතැනින් පස්සෙ මේ තත්ත්වය ටිකෙන් ටික මග ඇරිලා යනවා.

    අවසාන වශයෙන් ඔබට කියන්න පුළුවන්ද ඔබේ ඔය අධිෂ්ඨාන ශක්තියෙන් රටේ ඉදිරිය යහපත්
    වෙන්න කියලා විශ්වයෙන් ඉල්ලා හිටින්න?

    අනිවාර්යයෙන්ම පුළුවන්. මේ දවස්වල මම අධිෂ්ඨානයක් කරගෙන යනවා ඉදිරියේදි විදෙස් රටවල් පහකින්වත් අපිට අත්‍යවශ්‍ය සේවාවන්වලට අධාර ලැබිලා අපේ මිනිස්සුන්ට සහනයක් ලැබෙන්න කියලා.
    ඒකෙ සත්‍යතාවය ගැනත් ඔබට ඉදිරියේදි දැකගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,293
    113
    රාජපක්ෂලාට වැදුනේ අටමස්ථානය වෙනස් කරලා නමයක් හදන්න ගිය ශාපය - ගංගා මෑණියෝ

    ganga-meniyo-speaks-about-rajapaksa
    ශාස්ත්‍රාචාරිණී ගංගා සුදර්ශණී මහත්මිය කාන්තා පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇතිව තිබෙන දේශපාලන පෙරළිය හා රාජපක්ෂවරුන් ගැන ජ්‍යෙතිෂ්‍යමය විග්‍රහයක් කර සිටියි. ඇය එහිදී මෙසේ කියන්නීය.
    "රාජපක්ෂවරුන්ට වැදුනේ නමමස්ථානය කරපු සාපය. අටමස්ථානය තියෙන භූමියේ තියෙන්න පුළුවන්
    අටමස්ථානයටම විතරයි. රාජපක්ෂලා නෙවෙයි මොන ජගතා ආවත් ඒක වෙනස් කරන්න බෑ.

    ඒක රණවිරුවන්ට උපහාර ව්දිහට ඉදිකරපු සෑයක් නම් යාපනය වගේ දිස්ත්‍රික්කයක ඉඩ පහසුකම් තියෙන වෙනත් භූමියක් ඒ වෙනුවෙන් තෝරාගන්න තිබුණා. ඒ වගේම සඳහිරු සෑය කියන නමත් රටට සාපයක්.
    මොකද හිරුගෙන්, සඳුට ආලෝකය ලැඛෙනවා මිසක් සඳුගෙන් හිරුට ආලෝකය ලැබෙන්නේ
    නෑ. ඒ වගේම සඳහිරු සෑයේ කොත පැළන්දවීමත් රටට ඉතාමත් අසුබයි.
    අන්න ඒ නිසා රාජපක්ෂවරුන්ටයි මේ රටටයි ආපහු සුගතියක් වෙනවා නම් වෙන්නේ මේ දේවල්
    ආපස්සට නිවැරදි කරොත් විතරයි.”

    ඔබ අනාවැකි කියන්නේ දේව බලයකින්ද? යක්ෂ බලයකින්ද? නැත්නම් වෙනයම් බලයකින්ද?

    දෙවියෝ මිනිස්සුන්ගෙන් පින් ගන්නවා මිසක් මිනිස්සු දෙවියෝ ළඟ වැඳ වැටෙන්න ඕනෙ නෑ කියලයි මම හිතන්නේ.
    අනික යක්කු, මළ පෙරේතයෝ, පිසාචයෝ මිනිස්සුන්ට වැඩ කරලා දෙන්නේ ලොකු
    ලොකු දොලපිදේනි ඕන කියන පොරොන්දුව පිට. පොරොන්දු වුණ විදිහට ඒ දොලපිදේනි නොලැබුණදාට ඒ අය පුම්බලා තිබ්බ මනුස්සයාව ඒ අය ව්සින්ම නැත්තට නැති කරලා දානවා. ඒ නිසා මම ඒ දේවල්
    විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම අනාවැකි කියන්නේ මට ස්වභාවධර්මයෙන් ලැබුණු විශ්ව ශක්තියක බලයකින්.

    මොකද්ද ඒ බලය?
    ඒක මම පෙර ආත්මවල ඉඳලා ප්‍රගුණ කරපු පින්දහම් නිසා විශ්වයෙන් ලැබුණ
    දෙයක්. ඒ ශක්තිය නිසාම මට අතීතයත්, අනාගතයත් පේනවා. හැබැයි ඒක මෙහෙමයි, මේ විදිහයි කියලා කියන්න
    පුළුවන්කමක් නෑ . මම මගේ අධිශ්ඨාන ශක්තියෙන් දකින දෙයක්. අපි දන්න විදිහට අතීතයත්, අනාගතයත්
    දකින්න පුළුවන් චුතූපපාත ඥාණය තිබුණේ ලොව්තුරා බුදුන්ට විතරයි.

    දැන් ඔය නොකියා කියන්නෙ ඔබත් චුතූපපාත ඥාණය තියෙන කෙනෙක් කියලද?
    නොකියා කියන්නේ කවුද? කෙළින්ම කියන්නම්. චුතුපපාත ඥාණය කියන්නෙ බුදුන්ට විතරක් තියෙන දෙයක්
    නෙවෙයි. පින්දහම් කරන, ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකුට ඒ පාරමී බල මහිමයෙන් ඒ දේ පහල වෙන්න පුළුවන්. මමත් ඒ විදිහටම බෝධි සත්ව පාරමී පුරණ කෙනෙක්

    රාජපක්ෂලාට වැදුනේ අටමස්ථානය වෙනස් කරලා නමයක් හදන්න ගිය ශාපය - ගංගා මෑණියෝ

    කොහොමද ඒක විශ්වාස කරන්නේ? මොනවද තියෙන සාක්ෂි?

    මං දැන් අවුරුදු ගාණක ඉඳලා කියන අනාවැකි ඒකට හොඳටම ප්‍රමාණවත්. මං පාසල් යන කුඩා අවදියේදිම කියපු
    දෙයක් තමයි අවුරුදු 30ක් 20ක් ඉදිරියට මහ මුහුද ගොඩ ගලලා මිනිස්සු මුහුදට
    ගහගෙන යනවා කියන එක. අනික බුරව් සුළි කුණාටුව එන්නත් කලින්ම මම ඒ ගැනත් ප්‍රසිද්ධියේම කිව්වා. ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දෙනකොටම මම කිව්වා එතුමාට 2022
    අවුරුද්දෙ මැදක් වෙනකොටම විශාල ප්‍රශ්න කරදර රාශියකට මූණදෙන්න සිද්ධ වෙලා, බලය අහිමි වෙනවා කියලා. ඒ වගේම මම කිව්වා අපේ රටේ මිනිස්සුන්ට ආපහු සැරයක් දර ලිපට යන්න සිද්ධ වෙනවා කියන එක. ඒ වගේම මම මාර්තු22 කිව්වා පාර්ලිමේන්තුවේ ආසනයක්වත් නැති රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට
    පත්වෙනවා කියලා. ඉතින් මේ දේවල් ඇස් පනාපිට සිද්ධ වුණේ නැද්ද? කිව්වා.

    එච්චර විපත්තියක් වෙන බව දන්නවනම් ජනාධිපතිතුමාට සහ හිටපු අගමැතිතුමාට මේ ගැන කලින් කියන්න තිබුණනේ?
    මේ ගැන මං එතුමගේ ඉහළ නිලධාරීන්ව දැනුවත් කළා. එතුමා අත්සන් කරලා
    ජනධිපති ධුරය භාරගන්නත් කලින්ම මම කිව්වා එතුමාගේ පක්ෂයේ ඇතුළෙ ඉන්න ක්‍රියාකාරීන් පිරිසක් විසින්ම නොයෙක් අර්බුද නිර්මාණය කරලා එතුමාව විශාල මානසික පීඩනයකට ලක් කරනවා කියලා.
    ඒ වගේම මේ රජය 2022 මැද භාගයේදී පිරිහෙනවා කියලා. ඒ වගේම විමල් වීරවංශලා වගේ පක්ෂෙට දරදියඇදපු උදවිය පක්ෂෙන් ඉවත් වෙනවා කියලා. අනික රාවණ පවුලේ වගේම රාජපක්ෂ පවුලේ කීර්තිය නැති
    කරන්නෙත්, විනාශ කරන්නෙත් පවුලෙම කෙනෙක් කියලත් මම පැහැදිලිවම කිව්වා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ වෙනකොට විදේශයක ජීවත් වෙනවා කියලාත් මම කිව්වා.

    ඔය කියන්නෙ බැසිල් රාජපක්ෂ ගැනද?
    වෙන්නත් පුළුවන්.

    රාජපක්ෂලාට වැදුනේ අටමස්ථානය වෙනස් කරලා නමයක් හදන්න ගිය ශාපය - ගංගා මෑණියෝ

    මැයි නව වෙනිදා රටේ සිද්ධ වුණ කලබලය ගැන ඔබට විශ්වයෙන් කල්තියා පණිවිඩයක් ලැබුණේ නැද්ද?

    මොකෝ නැත්තේ මැයි නවය පාන්දර 4.30ට මම මගේ ලේකම්තුමාට දුරකතනයෙන් කතා කරලා කිව්වා
    කිසිසේත්ම අද මහින්ද රාජපක්ෂ ඉල්ලලා අස්වෙන්නෙ නැතෙයි, ඒ වෙනුවට රටේ විශාල ලේ වැගිරීමක් සිද්ධ වෙන්නතියනවැයි කියලා. අන්න ඒ නිසා මාව කොහොම හරි අරලියගහ මන්දිරයට එක්ක යන්න කියලා මම ලේකම්තුමාට කිව්වා. මම එහෙම ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයට කියන්න හිටියේ අද විශාල ලේ වැගිරීමක් සිද්ධ වෙන්න
    තියෙනවා. ඒක නිසා ඊට කලින් ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා. පස්සෙ අපි කොල්ලුපිටිය වටරවුම ළඟට වෙලා අගමැතිතුමා මුණගැහෙන්න සෑහෙන වෙලාවක් හිටියා. ඒත් බැරි වුණා.

    ඊට කලින් මම එතුමාගේ දුරකතනයට පුද්ගලිකව කෙටි පණිවිඩයක් යවලා තිබ්බා, ඔබතුමා නම්බුකාරව ඉල්ලලා
    අස් වෙන්න කියලා. ඒත් එතුමා ඒ කෙටි පණිවිඩයවත් කියවලා තිබුණේ නෑ මං හිතන්නෙ. ඒ ඔවුන් මං කියන දේවල් අහන්න සූදානමක් තිබුණෙ නැති නිසා වෙන්න ඇති. ඒත් ටිකක් හරි ඇහුවා නම් අද තත්ත්වය මීට
    වඩා වෙනස් වෙන්න තිබුණා.
    ------ Post added on Jun 3, 2022 at 8:06 PM
    ganakka madiwata thawath ekiyakda
    lol
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මෙයාගෙ ඔය විශ්ව බල, අරව මේවා ශක්ති ගැන නම් මන් දාන්නේ නෑ... නමුත්

    සඳ හිරු සෑය කියලා මඟුලක් ඔතන හදපු එක වැරදි. ඕක කඩලා දාන්න ඕන..

    රුවන්වැලි සෑයේ චූඩා මානිකය ට වීදුරු කෑල්ලක් දාපු ඒක( මේක ගැන කලකට කලින් ලංකාදීප පත්තරේ විස්තරයක් ගියා)

    අනිත් එක කුර ගල කොන්ක්‍රීට් කුට්ටි යක් ගහපූ එක. මුස්ලිම් මිනිස්සු අතේ තිබ්බා නම් ඕකට මුකුත් වෙන්නේ නෑ එක ඒ මිනිස්සු විනාශ කරේ නෑ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙයා එකපාරක් මැච් එකක් දිනනවා කියලා දින්නෙ නෑ
    පස්සෙ කියල තිබුනා ඒක මෙන්සස් දවසක කියපු සාස්තරක් ඒ හින්දා වැරදුනා කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,293
    113
    මෙයා එකපාරක් මැච් එකක් දිනනවා කියලා දින්නෙ නෑ
    පස්සෙ කියල තිබුනා ඒක මෙන්සස් දවසක කියපු සාස්තරක් ඒ හින්දා වැරදුනා කියලා
    okigen team eke un ekale nool banda neda
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    meki dunna athal serama nondi una nisa thamai tika kalayak sadda nathuwa hitiye.
    dan Gnana wesi out una, meki poddak rajapakshalata kittu wenna try eka.\

    oya wage mithya weda walin moda rajapakshala andanna lesi
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,047
    14,443
    113
    වැලිවේරිය
    මේකි පස්සෙන් චන්දිමාල් කාරයා යනවා නේද,වල්ඩ් කප් එක දිනන්න චන්දිමාල් කැප්ටන් වෙන්න ඕනේත් කීවා නේද
     
    • Like
    Reactions: Sabren

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒ ගමන තව මෙතන ගොන්කතා කියන්නත් ගත්තද?
    යකෝ, අටමස්ථානේ කියලත් එක පාරට පහළ වෙලා නැහැනේ!
    මුලින් කිසිම ස්ථානයක් නැහැ, ඊට පස්සේ එක ස්ථානයක්, ස්ථාන දෙකක් ආදී විදිහට ඕක වර්ධනය වෙච්චි එකක්නේ!
    එතකොටත් ඔය අංක ගණන්වල බලපෑමක් තියෙන්නැතිනේ!
    නොදකින් ගොන් ගෑනි!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: vito and Sen-lu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉස්සරලම මුන්ට පුකේ අරින ඕනේ ප්‍රසිද්දියේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    යකෝ බුද්ධාගමත් වෙනස් කරනවා මේ වෙසියෝ