ඉන්දියන් මුදල් ඇසට හුරු කරමු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    අසරණ යක්ක පුත්තුන්ගේ ඇසට ඉන්දියන් කාසි සහ නෝට්ටු හුරු කරමු

    මේ රුපියල (කාසි ඔක්කොගෙම වගේ පිටිපස්ස එකයි, එක නිසා data නාස්ති නොකර ඒවගේ අගය පැත්ත විතරක් බලමු )
    1654272273793.png
    1654272422478.png

    මේ දෙකේ කාසිය
    1654272328722.png

    ඔන්න පහ (මේක එහෙ පාවිච්චි වෙනවා අඩුයි)
    1654272366684.png

    දහය කට්ටේ සහ කොලේ (ගාන්ධි තුමා ඉන්නේ හොදේ ගාන්ධි ජි කියල තමයි කියන්න ඕනේ )
    1654272539010.png
    1654272561395.png
    1654272570637.png

    20 කොලේ (එකෙත් ගාන්ධි ජි තමයි හොදේ , අපේ වගේ හැම බල්ලගේම මුණු ඉන්දියාවේ දන්නේ නෑ )

    1654272669480.png


    අනික්වා පස්සේ කියල දෙන්නම් image ගොඩක් upload කරන්න බෑ (කොහොමත් 50 කොලෙන් පස්සේ වැඩිය මෙහෙට ඕනේ වෙන එකක් නෑ )

    අපි ඉස්සරහට තමිල්නාඩු දෙමල ටිකකුත් ඉගෙන ගමු (හින්දි නම් මෙහෙට සෙට් වෙන එකක් නෑ )


    "මට බඩගිනියි " කියල දෙමලෙන් කියන්නේ
    "එනක්කු පසිකිරතු " කියල ..
    ලියන්නේ "எனக்கு பசிக்கிறது" (ලියන්න නම් ඉගෙන ගන්න ඕනෙත් නෑ )

    ඔකේ එහෙනම් බායි

    ඇඩ් ඕන කටිය මුල් පිටුව දැම්ම වෙන් කර ගන්න
     

    Attachments

    • 1654272287038.png
      1654272287038.png
      29.1 KB · Views: 52
    • 1654272339166.png
      1654272339166.png
      39.9 KB · Views: 51
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    චීන බාසාව හුරු කරල ඉවරද??
    දැන් චීන වැඩක් නෑ බ්‍රෝ, ඉස්සරහට මව් බශාව තමයි ඉගෙන ගන්න ඕනෙ

    අපි නම් කැපුවත් ජපන්
    ඉන්නෙ ලන්කාවෙන් පිට නම් කමක් නැ. මේ පිං කේතේ ඉන්නවනම් ඕවා වැඩක් නැ
    ------ Post added on Jun 4, 2022 at 12:01 AM

    UP
    ------ Post added on Jun 4, 2022 at 1:02 PM

    ළමයි කොහොමද
    දැන් ඉන්දියන් රුපියල් අදුනනවද ?
    ------ Post added on Jun 28, 2022 at 10:58 AM

    අනාවැකි නම් අනාවැකි .
    https://dasathalankanews.com/ලංකාවට-එන්න-යන-ඉන්දියන්-ර/
    ------ Post added on Nov 29, 2022 at 10:30 PM

    up
    ------ Post added on Nov 30, 2022 at 11:09 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙන් ඉඩක් ලබාගැනීමට අදම අමතන්න
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    ඕක තමා ලංකාව බංකොලොත් කරන්න ගහපු ප්ලෑන් ඵක..ලංකාවේ රුපියල ශක්තිමත් වුනොත් ඉන්දියාවටනේ පාඩු.හරියටම නිල අල්ලලා ගේම දුන්නා ඒ නිසා..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    ඔන්න 2022 දාපු ත්‍රෙඩ් එක 2026ට අරන් ආවා
    ඉස්සරහට ඕනෙවෙනවා