KGF Chapter 01 බැලුවා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    කිරියේ කුකුලන්ගේ ටෝක් අහලා KGF Chapter 01 බැලුවා. මොන ගූ ගොඩක්ද යකෝ මේ? මේ ජරාව ලෝක වාර්තා තිව්වෙ කොහොමද? මම බැලුවේ කන්නඩ එක. අමු ජරාව.
    උබල ඇයි බන් මේක මෙච්චර හොදයි කියන්නේ?

    =================================

    මම සමන්‍යයෙන් ෆිල්ම් එකක් බලන්න කලින් සර්ච් කරලා බලන්නේ කිරියේ එවුන් ඒ ෆිල්ම් එක ගැන කියලා තියෙන්නෙ මොකක්ද කියලා. කිරියේ එවුන් හොදයි කියනව නම් ඉතින් IMBD Ratings බලන්න ඕනේ නෑ සුපිරියක් තමයි. ඒත් දැන් කිරියේ ඉන්න එවුන්ගෙ රසාස්වාදෙත් වෙනස් වෙලා කියලා හිතුනා මේක දැක්කම.
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Gu godak. Gon demala sambawayak tiyena srilankika mati mollu thama oya wage gu godawal balanne
    Chapter 2 eka itath hapan gu godak
     
    • Like
    Reactions: KrishanL89

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Vinadi 20 wage baluwe.... Epaa welaa off karala denma ban mokakda a..

    Mekata marenna hadanava films balala nahalu...

    Taste eka nahalu mekata banina eunge... mouttakda a ban
    Ow ban oya wage gu godawal balana unge gu taste eka apita nathi ekata unta mala paninawa
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    Vinadi 20 wage baluwe.... Epaa welaa off karala denma ban mokakda a..

    Mekata marenna hadanava films balala nahalu...

    Taste eka nahalu mekata banina eunge... mouttakda a ban

    උඩ්ඩික පුතා ඉන්න දුටු ගැමුනුත් මීට වඩා හොදයි සින්හලයො
     
    • Haha
    Reactions: shameera89

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,550
    2,683
    113
    Its just a fun masala flick. Don't go into it expecting a cinema masterpiece. For me it's similar to watching fast and furious movies. No logic but lot of boom boom lol.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    උඩ්ඩික පුතා ඉන්න දුටු ගැමුනුත් මීට වඩා හොදයි සින්හලයො
    දෙමල ෆිල්ම්ස් ගොඩක් හොඳ ඒවා තියෙනවා....

    මගෙත් එක්ක වාද කරන්න ආවා කියහන්කෝ DC Marvel ෆිල්ම්ස් බලනවලු අපි උඩදාගෙන අයි මේකට බනින්නේ කියල අහනව බන්...

    මන් ඌට කිව්වා උන්ගේ බොරුව මුන්ගේ බොරුවට වඩා තාත්විකයි කියල :lol::lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    Its just a fun masala flick. Don't go into it expecting a cinema masterpiece. For me it's similar to watching fast and furious movies. No logic but lot of boom boom lol.
    I enjoy action movies bro. But this is total shit. No thriller feeling at all. Just one guy hitting paralyzed set of people. total bullshit.
     
    • Like
    Reactions: todd2231048

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    දෙමල ෆිල්ම්ස් ගොඩක් හොඳ ඒවා තියෙනවා....

    මගෙත් එක්ක වාද කරන්න ආවා කියහන්කෝ DC Marvel ෆිල්ම්ස් බලනවලු අපි උඩදාගෙන අයි මේකට බනින්නේ කියල අහනව බන්...

    මන් ඌට කිව්වා උන්ගේ බොරුව මුන්ගේ බොරුවට වඩා තාත්විකයි කියල :lol::lol:

    ඔව් බන්. ඒකෙ ඉන්න එවුන්ට සුපර් පවර් තියෙනවා නේ. මේකෙ ඉන්න එකාට එහෙම මුකුත් නෑ. අම්ම කියපු එක මතක් වෙනවා විතරයි තුවක්කු තියන් ඉන්න හමුදාවට හිස් අතින් ගහනවා. රජිනි කාන්ත් තව හොදයි. ඌට නම් රගපාන්නවත් ඇහැකි.
     
    • Haha
    Reactions: todd2231048

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් part 2 බලපන්
    ඊළඟ පාර part 3 ආවම part 1,2,3 ම එක පාර බලන්න පුළුවන්. මොකද ඒක එනකොට මුල ඒවා අපිට අමතක වෙලා
     
    • Haha
    Reactions: todd2231048

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    uba kiwwahama nikan google kala
    yako youtube eke 600 million walata lan wenna views tiyenawa ne :shocked:
    IMDB 8.2 :D
    maath balala nam na
    habai kattiya hodai kiyanawa ahala tiyenawa
    okunge films kohomath 1 kek 5000 kata wage gahana ewa ne tiyenne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    පිස්සුද යකෝ උබට? මං බලලා තියන පට්ටම ෆිල්ම් එක KGF බාහුබලී එකට පස්සෙ ආව 😎🔥 කොහොමද ෆිල්ම් එක බලද්දි එන ගැම්ම 🔥 ඒවා ඔය මාවල් ඩීසී බලන පොන්ස්ලට ගන්න තියා හිතන්නවත් බෑ. සලාම් රොකී භායි 🙏🔥
     
    • Haha
    Reactions: KrishanL89

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    කිරියේ කුකුලන්ගේ ටෝක් අහලා KGF Chapter 01 බැලුවා. මොන ගූ ගොඩක්ද යකෝ මේ? මේ ජරාව ලෝක වාර්තා තිව්වෙ කොහොමද? මම බැලුවේ කන්නඩ එක. අමු ජරාව.
    උබල ඇයි බන් මේක මෙච්චර හොදයි කියන්නේ?

    =================================

    මම සමන්‍යයෙන් ෆිල්ම් එකක් බලන්න කලින් සර්ච් කරලා බලන්නේ කිරියේ එවුන් ඒ ෆිල්ම් එක ගැන කියලා තියෙන්නෙ මොකක්ද කියලා. කිරියේ එවුන් හොදයි කියනව නම් ඉතින් IMBD Ratings බලන්න ඕනේ නෑ සුපිරියක් තමයි. ඒත් දැන් කිරියේ ඉන්න එවුන්ගෙ රසාස්වාදෙත් වෙනස් වෙලා කියලා හිතුනා මේක දැක්කම.
    අන්තිමට කීව රසාස්වාදය ගැන කතාව නම් සහතික ඇත්ත. මම තාම එකවත් දෙකවත් බැලුවේ නැ. බලල ඇවිල්ලා දෙන්නම් අදහසක් :yes:
     
    • Like
    Reactions: KrishanL89