Joker Movie Review 2019

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,573
    5,967
    113
    ★Cutting Edge★

    Joaquin ගේ acting නම් මාරයි :shocked:
    මුල ඉදන්ම අපි predict කරන story-line එකක් නෙමෙයි යන්නේ සමහර ෂොට්ස් අපිව ගැස්සෙන තරම් තාත්විකයි :cool:

    සෑහෙන කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එකක් :yes::yes:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    316
    187
    43
    gettyimages-598601718-h_2017.jpg
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,702
    1,991
    113
    ............
    ado film eka hd ekak release wela neda? kohewath nane hoya ganna..lankwe un balalane...download karaganna dihawak nadda?
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    76
    28
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...මොන පුන්ඩක්ද ඕයි joker කියන්නේ ...1 billion box office යන්න තරම් වටින film එකක් නෙවෙයි ...high advanced movie එකක් නෙවෙයි මොන [පැත්තෙන් බැලුවත් ඔය කියන තරම් ...cinematography එහෙම අවුල් ගොඩක් තියනව ...Joaquin Phoenix ගේ acting වල අවුලක් නැහැ superb නමුත් ????......my rating is 6.5/10
     
    Last edited:

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    458
    394
    63
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...මොන පුන්ඩක්ද ඕයි joker කියන්නේ ...1 billion box office යන්න තරම් වටින film එකක් නෙවෙයි ...high advanced movie එකක් නෙවෙයි මොන [පැත්තෙන් බැලුවත් ඔය කියන තරම් ...cinematography එහෙම අවුල් ගොඩක් තියනව ...Joaquin Phoenix ගේ acting වල අවුලක් නැහැ superb නමුත් ????......my rating is 6.5/10

    :lol::lol::lol:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,315
    413
    113
    ֍.මේරා ලඟ.֎
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...මොන පුන්ඩක්ද ඕයි joker කියන්නේ ...1 billion box office යන්න තරම් වටින film එකක් නෙවෙයි ...high advanced movie එකක් නෙවෙයි මොන [පැත්තෙන් බැලුවත් ඔය කියන තරම් ...cinematography එහෙම අවුල් ගොඩක් තියනව ...Joaquin Phoenix ගේ acting වල අවුලක් නැහැ superb නමුත් ????......my rating is 6.5/10
    :rofl::rofl:
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,798
    236
    83
    30
    Wennappuwa
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...මොන පුන්ඩක්ද ඕයි joker කියන්නේ ...1 billion box office යන්න තරම් වටින film එකක් නෙවෙයි ...high advanced movie එකක් නෙවෙයි මොන [පැත්තෙන් බැලුවත් ඔය කියන තරම් ...cinematography එහෙම අවුල් ගොඩක් තියනව ...Joaquin Phoenix ගේ acting වල අවුලක් නැහැ superb නමුත් ????......my rating is 6.5/10

    Umba gdk hodai kiyna movie ek kiyapan balnna