Solar connector for power station

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    667
    637
    93
    හලෝ සිංහළුණී

    Anker 521 power house එකක් ගත්තා. ඉසරහට power cut එන්න තියන නිසා පොඩි off gird syatem එකක්තමයි ඕන වෙලා තියන්නේ. Power station එක සොලාර් mppt contoler එකක් තියන නිසා 100w වගේ solar panel එකක් සම්බන්ධ කරන පුළුවන්. Mc 4 to 8mm dc wire එකක් තමයි අවශය. මේක ගන්න තැනක් දන්න තැනක් කියනකො. මේ setup එක ලබයි වගේ අර Inverter,charge controller හා battery දාගෙන දාගලනවට වඩා.

    goal-zero-98015-8mm-to-mc4-solar-connector-adapter-cable-by-powerwerx__4025_580.jpg

    Anker_551_1.jpg
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    667
    637
    93
    oka madi ban 200w
    three-wheeler, podi car batterya kinuth oita wadaa wela power ganna puluwan.. aparade salli
    මට මුළු ගෙදරටම ඕනේ නැ current එක. ලැප් එකක් මොනිටර එකක් රුන් උනාම ඇති. Lithium phosphate battery pack එක ත්‍රී wheel බැටරි වගේ නෙමෙයි. මට මේක trip එකක් යනකොටත් car එක දාගෙන යන පුළුවන්. 😉
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    oka 200W ne bng solar pannel walata invest karanwada wada laba nadda grid eken charge karana eka ? , dan solar pannel freaking high ne sonnayo

    මට මුළු ගෙදරටම ඕනේ නැ current එක. ලැප් එකක් මොනිටර එකක් රුන් උනාම ඇති. Lithium phosphate battery pack එක ත්‍රී wheel බැටරි වගේ නෙමෙයි. මට මේක trip එකක් යනකොටත් car එක දාගෙන යන පුළුවන්. 😉
    Millionaire Detected
    ------ Post added on Jun 13, 2022 at 3:52 PM
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    667
    637
    93
    oka 200W ne bng solar pannel walata invest karanwada wada laba nadda grid eken charge karana eka ? , dan solar pannel freaking high ne sonnayo

    Millionaire Detected
    ------ Post added on Jun 13, 2022 at 3:52 PM
    මේකට 100w panel එකක් ඇති. Current එක නැති වෙලාවට pass through power දෙන පුළුවන් නිසා load එක තියන item solar panel එකන්ම වගේ run කර ගන්නා පුළුවන්. 60w panel එකන් අවොත් ඒ 60w පාවිච්චි වෙන ලැප් මොනිටර වලට දෙන පුළුවන් ඉතිරි වෙන ටික බැටරි එකක්ත යනවා. දැන් ගන්න තියන සොලාර් syatem ගණන්. ඒවගේම කොලිටි බඩුත් නැ. වියදම් කරන මුදලට වටිනේ නැ. Power station එක mppt contoller එකක්, LI FE 4 බැටරි එකක්, pure sin wave inverter එකක්. හොදම දේ poratable solutuion එකක්. මට 1 lak විතර වියද්මක යනේ. Life time එකක් හොඳයි.