Sri Lanka vs Aussie 3rd T20

magix

Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    අන්තිම බොලෙට කීයක් හම්බ උනාද බං එක wide එකක් එකක් දිවුවා ආයේ 4 ක් ගියා නේද🤣
     
    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    Thanks
    But meke highlights thiyenne
    Full Commentry ekkama hoyaganna puluwanda?
    SLCricket eke naha

    අන්තිම බොලෙට කීයක් හම්බ උනාද බං එක wide එකක් එකක් දිවුවා ආයේ 4 ක් ගියා නේද🤣
    4 yanakota match eka win karala ivaray
    enisa 4 ad venne naha
    ------ Post added on Jun 12, 2022 at 12:25 AM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    Thanks
    But meke highlights thiyenne
    Full Commentry ekkama hoyaganna puluwanda?
    SLCricket eke naha

    4 yanakota match eka win karala ivaray
    enisa 4 ad venne naha
    ------ Post added on Jun 12, 2022 at 12:25 AM
    අඩෝ එහෙම ද 😢😢
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,685
    1
    2,032
    113
    Thanks
    But meke highlights thiyenne
    Full Commentry ekkama hoyaganna puluwanda?
    SLCricket eke naha
    ------ Post added on Jun 12, 2022 at 12:25 AM
    LIVE stream එක end කලාම process වෙන්න ටිකක් වෙලා යනවා බන්. උදේ වෙද්දී full match එක SLC channel එකේ තියෙයි.
    සුපිරි match එක බන්. අන්තිමට බෝල 3 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මාර feeling එකක් එන්නේ. කාලෙකට අමතක වෙන්නේ නැහැ අද දවස නම්.
     
    • Like
    Reactions: libero