PickMe එකේ බඩු Deliver කරන පරයෝ

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඇයි බන් PickMe එකේ බඩු deliver කරන උන් හරියට customerට කතා කරන්න දන්නේ නැත්තේ, උන් මුඩුක්කුවලින් හොයා ගත්තු හැත්තක්ද, මම දහා වතාරක් විතර ඔය මගු ලෙන් බඩු ඇරගෙන තියෙනවා ඒ සැම විටකදීම deliver කරන එකා ඉන්නේ මල පැනපු ගතියකින්, කතා කරන්නෙත් තරහෙන් හරියට අපි උට ණයයි වගේ අනේ මන්දා.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ බං වෙලාවට ඩිලිවරි එක ලැබෙනව නම් උන් කතා කරන විදියෙන් ඇති වැඩේ මොකක්ද. ඔය මාන්නෙ පැත්තකින් තියපං. උනුත් කොච්චර ප්‍රෙෂර් එකකින්ද ඇත්තෙ, පැය ගණන් පෝලිම් වල ලැගලා රුපියල් තුන්දහක තෙල් ගහගෙන හම්බ කරන සොච්චමෙන් පොඩි එකාට කිරිපිටි පැකට් එකක් ගෙනිහින් දෙන්න බරිකොට.
    අපිද කිවේ යකෝ ළමයි හදන්න කියල කන්න දෙන්න නැත්තන් .. අපි බලෙන් ගිහින් පයය අල්ලලා එබුවා වගේනේ ... අපිද ඕක job එකට කරන්න කිව්වේ ....

    ඒ ලබ්බවල් වැඩක් නෑ කරන වැඩේ හ‍රියට කරන්න ඕනේ නැත්තන් නිකන් ඉන්න ඕනේ ... ඔය අසරණ සරණ ලබ්බවල් හින්ද තමා මේකට කෙල වෙලා තියෙන්නේ ... අම්නේ මට කන්න නෑ බොන්න නෑ අසරණයි අසරණයි ගගා තමන්ගේ වැඩේ කරන්නේ නෑ ...

    කන්න බොන්න සල්ලි නැත්තන් ළමයි හදන්නේ බදින්නේ නැතුව තියන දෙයක් කාල ඉන්න ඕන
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami

    අනේ බං මෙහෙම රටට හිකෙන්න ඉස්සෙල්ල හැමෝම රෝල ගහගෙන ගියා. පුළු පුළුවන් විදියට. මාස් පඩි ගන්න උඹල අපි වගේ නෙමෙයි මෙහෙම හම්බකාන මිනිස්සු පුදුම ප්‍රෙෂර් එකකින් ඉන්නෙ. වැරැද්දක් කලොත් බනින එක වෙනම කතාවක්. මූට මේ සර් කිව්වෙ නෑ කියලනෙ මෙතන පුක දෙන්නෙ. පුහු මාන්නෙ නිසා සර් කියල අහගන්න උවමනාව
     
    • Dislike
    Reactions: Ozone4 and gcloud

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ බං මෙහෙම රටට හිකෙන්න ඉස්සෙල්ල හැමෝම රෝල ගහගෙන ගියා. පුළු පුළුවන් විදියට. මාස් පඩි ගන්න උඹල අපි වගේ නෙමෙයි මෙහෙම හම්බකාන මිනිස්සු පුදුම ප්‍රෙෂර් එකකින් ඉන්නෙ. වැරැද්දක් කලොත් බනින එක වෙනම කතාවක්. මූට මේ සර් කිව්වෙ නෑ කියලනෙ මෙතන පුක දෙන්නෙ. පුහු මාන්නෙ නිසා සර් කියල අහගන්න උවමනාව

    පිස්සුද යකෝ ... කලිනුත් ඔහොම තමා ඕකුන් ... රටට හිකුනෙත් ඔය වගේ මෝඩයෝ හින්ද තමා මොලේ පුකේ තියන් ගිහින් චන්දෙ දුන්න රට ජාතිය බේරන්න ... අතේ සතේ නෑ කන්නවත්

    රෝල් ගහග ජිවත් වෙන්වන ළමයි හදන්න බෑ යකෝ .. මුන්ගේ මෝල් අමාරුවට ළමයි විදවන්න ඕනේ ....
    ඕකට නීතියක් ගෙන්න ඕනේ හරිනන් .. හරියට දෙන්න සල්ලි නැත්තන් ළමයි හදන්න බැරි වෙන්න

    කොහෙද යකෝ සර් කිවේ නෑ කියල තියෙන්නේ ... හරියට කතා කරනවා කියන්නේ සර් කියනව කියන එකද ..
     
    • Like
    Reactions: Ozone4

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    රස්සාවට ත්‍රී වීල් එලවන අඩු කුලේ පොන්සියන්ගෙන් ඇයි වැදගත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්නේ.
    BTW daraz එකේ dilivery කරන අය නම් සුපිරි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බන් PickMe එකේ බඩු deliver කරන උන් හරියට customerට කතා කරන්න දන්නේ නැත්තේ, උන් මුඩුක්කුවලින් හොයා ගත්තු හැත්තක්ද, මම දහා වතාරක් විතර ඔය මගු ලෙන් බඩු ඇරගෙන තියෙනවා ඒ සැම විටකදීම deliver කරන එකා ඉන්නේ මල පැනපු ගතියකින්, කතා කරන්නෙත් තරහෙන් හරියට අපි උට ණයයි වගේ අනේ මන්දා.
    දවසක් මට institute එකකින් delivery එකක් අරන් ආපු courier පකෙක් කියනවා , call එකට answer කලේ නෑ අරකයි මේකයි.
    මම හොදවයින් කිව්වා උට නම් . කුණුහරප නෙමෙයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දවසක් මට institute එකකින් delivery එකක් අරන් ආපු courier පකෙක් කියනවා , call එකට answer කලේ නෑ අරකයි මේකයි.
    මම හොදවයින් කිව්වා උට නම් . කුණුහරප නෙමෙයි
    curior delivery උනුත් ඔහොම තමා සමහර උන් .. ඇවිල්ල ඉවර වෙලා කතා කරනවා ඇවිල්ල කියලා .. ඉන්නවද නැද්ද කියල අහල බලළං නෑ කලින්වත් ....
     
    • Sad
    Reactions: Gaash

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    පිස්සුද යකෝ ... කලිනුත් ඔහොම තමා ඕකුන් ... රටට හිකුනෙත් ඔය වගේ මෝඩයෝ හින්ද තමා මොලේ පුකේ තියන් ගිහින් චන්දෙ දුන්න රට ජාතිය බේරන්න ... අතේ සතේ නෑ කන්නවත්

    රෝල් ගහග ජිවත් වෙන්වන ළමයි හදන්න බෑ යකෝ .. මුන්ගේ මෝල් අමාරුවට ළමයි විදවන්න ඕනේ ....
    ඕකට නීතියක් ගෙන්න ඕනේ හරිනන් .. හරියට දෙන්න සල්ලි නැත්තන් ළමයි හදන්න බැරි වෙන්න

    කොහෙද යකෝ සර් කිවේ නෑ කියල තියෙන්නේ ... හරියට කතා කරනවා කියන්නේ සර් කියනව කියන එකද ..
    මං දන්නෑ මං පික්මී එකේ හයර් එකක්වත් ගිහින් නෑ. ඌබර් දරාස් තමා. දරාස් එකේ ඩිලිවරි කරන උන් නම් හොඳයි.

    මං කිව්වෙ මේ දවස් වල මිනිස්සුන්ගෙ මානසිකත්වෙ ගැන. මාස්පඩි කාරයන්ට වගේ නෙමෙයි එදා වේල හම්බකරගන්න උන්ට පිස්සු හැදිල තියෙන්නෙ. බල්ලො බලල්ලු වගේ පැටව් ගහලා ගෙවල් කුලියත් ගෙවාගන්න බැරුව දොට්ට දැම්මම අඬන උන් ගැන නෙමෙයි කියන්නෙ. එක ළමයෙක් ඉන්න එකෙක්ට උනත්, ළමයි නැති දෙමාපියන්ට සලකගෙන ඉන්න එකෙක්ට උනත් මේ කාලෙ කොච්චර ප්‍රෙෂර් එකක් තියෙනවද. අන්න ඒකයි මම කියන්නෙ, වචනයක් එහෙමෙහෙ උනාට ගණන්ගන්න හොඳ නෑ කියලා.
     
    ඕක තමා ලංකාවේ පක්කු .. දැන් නැති මගුල් ගැන දන්නවා වගේ කියවනවා .. uber daraz ගැනද මෙතන කියල තියෙන්නේ ...
    දැන් කියනව එකක්වත් ගිහිනුත් නෑලු .. කොහොමද දුන්න ටෝක ..
    දන්නේ නැති ලබබ්වල් ගැන අදහස් දක්වන්නේ නැතුව ඉදපන් ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ඕක තමා ලංකාවේ පක්කු .. දැන් නැති මගුල් ගැන දන්නවා වගේ කියවනවා .. uber daraz ගැනද මෙතන කියල තියෙන්නේ ...
    දැන් කියනව එකක්වත් ගිහිනුත් නෑලු .. කොහොමද දුන්න ටෝක ..
    දන්නේ නැති ලබබ්වල් ගැන අදහස් දක්වන්නේ නැතුව ඉදපන් ..
    ඉතින් හුත්තෝ ඌබර් එකටයි පික්මී එකටයි ගන්නෙ කුලේ බලල නෙමෙයිනේ. පික්මී එකේ උන්ගෙ වැරදි තියෙනවනම් ඌබර් එකෙත් දරාස් එකෙත් ඒව තියෙන්න ඕනෙ. ඔන්න ඌබර් දරාස් ගොයිගම උන් අරන් පික්මී එකට හකුරො පද්දො ගන්නවනම් ඔහොම කියන්න පුළුවන්. :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් හුත්තෝ ඌබර් එකටයි පික්මී එකටයි ගන්නෙ කුලේ බලල නෙමෙයිනේ. පික්මී එකේ උන්ගෙ වැරදි තියෙනවනම් ඌබර් එකෙත් දරාස් එකෙත් ඒව තියෙන්න ඕනෙ. ඔන්න ඌබර් දරාස් ගොයිගම උන් අරන් පික්මී එකට හකුරො පද්දො ගන්නවනම් ඔහොම කියන්න පුළුවන්. :lol:
    අනේ පකෝ දන්න මගුලක් කතා කරපන් .. uber වල කැපෙනව වැඩි ගාන ... ඉතින් රුපියලටත් හිගා කන අතේ සතේ නැති උන් pick me තමා කරන්නේ ...
    Uber review වැදුනම උන්ව අයින් කරනවා pick me එහෙම case නෑ
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,738
    13,298
    113
    අනේ බං වෙලාවට ඩිලිවරි එක ලැබෙනව නම් උන් කතා කරන විදියෙන් ඇති වැඩේ මොකක්ද. ඔය මාන්නෙ පැත්තකින් තියපං. උනුත් කොච්චර ප්‍රෙෂර් එකකින්ද ඇත්තෙ, පැය ගණන් පෝලිම් වල ලැගලා රුපියල් තුන්දහක තෙල් ගහගෙන හම්බ කරන සොච්චමෙන් පොඩි එකාට කිරිපිටි පැකට් එකක් ගෙනිහින් දෙන්න බරිකොට.
    owa customer ta adalada? :D lankawe ewnge puruddak tamai kohe gyath tamange asaranakama kiyala kiyak hari kada wada ganna balanne. competition ekakata gyath ahmai tmange asaranakama tmai kiyanne, ubei ungei wenasak ne. tman tmange hariyata job eka karanawa nam ona manussayek kemathi tip ekak dila yanna. nathuwa ane mene huke gaga welapela unta kawda kemathi. oka hemathenama thiyenwa.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ow bn. eka parak ekek awilla kiwwa pickme pennan gana adui. mata paduth ekka. wadipura keeyak hari denna kiwwa. man kiwwa padui num ehnum mokatada uba aran awe kiyala. pickme complaint ekakuth damma. godak adu kule ewun inne.
    daraz eke ewunuth ehemai ban. mata padui enawata magata awith ganda puluwanda ahanawa samahara un.
    eka dawasak ehema adapu ekek awith 100k ithuru tibba eka denne nathuwa yanda hadanawa. wena welawaka nan man 100 denawa. muge muna nikan api uta balen daraz deliver karanda kiwa wage hinda man 100 th apahu illa gattha :P
     
    • Like
    Reactions: zid2021

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Online Delivery hodatama karanne Keels Super witharai.
    Daraz eke unath deliver karana ewun unprofessional.
    Pick me ewunnam mara charter ewun.Okungen badu ganna epa bn.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මේ ලගදී නෙවෙයි බන් quarantine තිබුණ කාලේ, මේ ලගදී නම් PickMe බඩු ගත්තේ නැහැ, දැන් නම් ඉවත් වැඩිය හපන් ඇති
    quarantine unanam e kale thred eka dapan bijjo.