සිමින්ති

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පේන්ට් පාරක් දාගත්තා කොලම් එකකුත් ගැහුවා.
    කකුල් සෙරෙප්පු පුරා සිමින්ති පැල්ලම්. මේවා මැකෙන්න යවන්නෙ කොහොමද? අතේ තුවලයකටත් සිමින්ති ගියා. ඒක පස්සෙ ප්‍රශ්නයක් වෙයි ද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පේන්ට් පාරක් දාගත්තා කොලම් එකකුත් ගැහුවා.
    කකුල් සෙරෙප්පු පුරා සිමින්ති පැල්ලම්. මේවා මැකෙන්න යවන්නෙ කොහොමද? අතේ තුවලයකටත් සිමින්ති ගියා. ඒක පස්සෙ ප්‍රශ්නයක් වෙයි ද?
    ඔව් අත කපන්න වෙන්ව පස්සේ ... දැන්ම නෙමේ අව්ලක් නෑ
     
    • Angry
    Reactions: Tharaka_x

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,250
    1,213
    113
    පේන්ට් පාරක් දාගත්තා කොලම් එකකුත් ගැහුවා.
    කකුල් සෙරෙප්පු පුරා සිමින්ති පැල්ලම්. මේවා මැකෙන්න යවන්නෙ කොහොමද? අතේ තුවලයකටත් සිමින්ති ගියා. ඒක පස්සෙ ප්‍රශ්නයක් වෙයි ද?
    Pallam makenna polthel gapan, thuwalenam kela unoth sudda karanna wei