මටනම් වොච් එක නැතුව කොහෙවත් යන්න බෑ.. නිකන්ම අත දිහා බැලෙනව

ඉස්කෝලෙ කාලේ ඉඳලම දානව..
ඒ කාලෙ යූස් කලේ Q&Q meganote 30 එකක්.. 8 වසරෙදි ගත්තෙ.. තාම තියනව බැටරි දාන්න විතරයි තියෙන්නෙ

දැන් බඳින්නෙ citizen එකක්.. 2009 වගේ ලැබුනෙ මේක
exam එකකට එහෙම ගියාම මාර වටිනවා time schedule කරගන්න