Dammika perera ta ubala kochchara bannath man support. Hethuwa..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ubage wayasa kiyada????
    education kohoada????

    nethnam Rs. 8000 team eke job ekak set unada??????

    dammika ponnayata rata goda danna onanam, kunu container genawe ube ammage ahawal eke halannada???
    TAX gewanne nethuwa maga arinne, rata goda danna thiyana unanduwa nisa wenna athi.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    Drag Race Rose GIF by RuPaul's Drag Race
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Meke kiyanawa neda issarahata dammikayata kade yana un pokuru pitin eyi kiyala.
    kiyala kata ganna hambune na :lol: :lol: :lol:
    දම්මික ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් වෙලා ඉද්දි නොකල දේවල් දැන් කරයි මේන් කියලා 🤭🤭 රාජපක්ෂ fund manager කැසිනෝ දම්මික 😁😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දම්මික ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් වෙලා ඉද්දි නොකල දේවල් දැන් කරයි මේන් කියලා 🤭🤭 රාජපක්ෂ fund manager කැසිනෝ දම්මික 😁😁
    කන්සේප්චුවලි නාමල් ව ගෙන්න නම් එක 2024 දී කරන්න බැ . ඒ වගේම 2014 රට දෙන්න ඕනේ වැඩක් නොකරන සටකයෝන්ට හිත ඇති එකෙක්ට. ඌ ඇවිල්ලා චෝර කලේ නැත්නම් 2030 දී නාමල්ට ජනපති වෙන්න බැ . ඒ නිසා 2024 මු වගේ එකෙක් ගෙනල්ලා මිනිසුන්ට තව දස වද දෙන්න ඕනේ. ඔය සාපෙන් මිදෙන්න ලංකාවේ උන්ට බැ . උබලට 35 ට වැඩි නම් ඉතුරු ටික හරි විදින්න රටකට පලයල්ලා දැන්ම :( :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උදේ පාන්දරම ගිහින් නන්දේට චන්දේ දාපු පොරක් :ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ubage wayasa kiyada????
    education kohoada????

    nethnam Rs. 8000 team eke job ekak set unada??????

    dammika ponnayata rata goda danna onanam, kunu container genawe ube ammage ahawal eke halannada???
    TAX gewanne nethuwa maga arinne, rata goda danna thiyana unanduwa nisa wenna athi.
    uba ahana kunu container 1ke prashnei, tax prashnei okkoma visthara karanava balapan man dapu video eka...

    ඇත්ත කියන්න
    ඔයාට ගෝඨ ගැනත් ඔහොමම හිතුන නේද
    ගෝඨ ඇවිල්ල දැඩි තීරන අරං මේ රට හදයි කියල හිතුන නේද ?
    na yako

    කන්සේප්චුවලි නාමල් ව ගෙන්න නම් එක 2024 දී කරන්න බැ . ඒ වගේම 2014 රට දෙන්න ඕනේ වැඩක් නොකරන සටකයෝන්ට හිත ඇති එකෙක්ට. ඌ ඇවිල්ලා චෝර කලේ නැත්නම් 2030 දී නාමල්ට ජනපති වෙන්න බැ . ඒ නිසා 2024 මු වගේ එකෙක් ගෙනල්ලා මිනිසුන්ට තව දස වද දෙන්න ඕනේ. ඔය සාපෙන් මිදෙන්න ලංකාවේ උන්ට බැ . උබලට 35 ට වැඩි නම් ඉතුරු ටික හරි විදින්න රටකට පලයල්ලා දැන්ම :( :(
    machan me welawe wenda thiyena hoda dewal monawada? gota gedara yandaona? aluth aanduwak endona,? but gota va yavanda bane, puluwan widiye gemak gahandane ona me welawe. think about possibilities. not negatives. mokakhari vidiyakin gemak gahandai ona. dammika me welawe parliment ekata awilla anaganne na. miniha ge reputation eka nathi vena dewal karanna kamethi na. miniha me welawe awe attatatama help karanda.. man danne na kochara durata karaida kiyala wade.. but hope 1k thiyagannava arenda vena monawa karandada bn?

    Nedakin kari wesa balla..

    Tho me rate jathaka wune ape karumeta
    yako matath ona lankava goda enava dakinda.. me welawe monawada karanda puluwan dewal? venda puluwan vena hoda dewal monawada? gota yanne na bn. uwa marandada kiyanne.. me welawe puluwan possibilities range eke thamai wada vendona...

    @nicjosh83 ponnaya Dammikaya gena rachana liyanna patan aragena nedda?
    yako man uta support karana ekek newei.. man kiwwe me welawe miniha parliment ekata aapu eken narakakakta wada hodak venda thiyena chances vadiy.. think logically
    ------ Post added on Jun 15, 2022 at 12:21 PM

    darshana mehema kiyanava thamai. habai solution na.. kawada gendona kiyanne?
    mahnsla me welawe hodama possibilities hithapalla.. meeta wada watenda thanak na lankava.. dammika is a successfull person. u awa kiyala kela wenda widiyak na ratata.. podi hari hodak venava misak. thats what I think
    ------ Post added on Jun 15, 2022 at 12:23 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    LOL

    286950282-10209698872825541-986675708841649765-n.jpg

    286898359-10160091370936081-1347302293385396173-n.jpg

    ------ Post added on Jun 16, 2022 at 12:17 AM

    286088322-135577375750730-2862564588154650450-n.jpg

    ------ Post added on Jun 16, 2022 at 12:26 AM