මුලින්ම ඔයගොල්ලොන්ට Download කරගන්න ඕනෙ Course එකේ Torrent එකක් හොයාගන්න ඕන.
kat.rip
මේක ඇවිල්ලා torrent site එකක්. මේක තමා මට තේරුන විදිහට courses වැඩිම ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන torrent site එක. මුලින්ම browser එක open කරලා adress bar එකේ kat.rip කියලා type කරලා මේ Website එකට ගිහින් ඔයාට අවශ්‍ය කරන course එකේ නම ගහලා ඒකට අදාල Torrent එකක් හොයාගන්න.
Torrent එකේ seeds ගොඩක් තියෙනවා නම් කෙලින්ම Torrent Client එකකින් torrent එක Download කරගන්න.
https://www.qbittorrent.org/
මෙන්න මේ torrent client එක ගොඩක් හොඳයි. Ads පෙන්නන්නෙත් නෑ.
(Torrents කියන්නේ මොනවද කියලා දන්නෙ නැත්තං පල්ලෙහා තියෙන වීඩියෝ එක බලන්න.)
ඔයගොල්ලෝ හොයාගත්ත torrent එකේ seeds අඩුයි නම් ඊළඟ option එක තමා torrent එක direct download කරගන්න එක. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි ඒක කරන්න කලින් මුලින්ම ඔයගොල්ලෝ ඒ torrent එකේ magnet link එක copy කරගන්න ඕනේ.
මෙන්න මෙහෙමයි Magnet link එක copy කරගන්නේ.
දැන් ඔයගොල්ලෝ මෙන්න මේ Website එක Open කරගන්න ඕනේ.
https://webtor.io/#/
මේ Website එකේ ඔයගොල්ලො අර කලින් Copy කරගත්ත Magnet link එක paste කරන්න තැනක් තියෙනවා.
එතනට ඔයගොල්ලො අර Magnet link එක paste කලාම ඔයාලව Download page එකකට redirect වෙනවා. එතන තියෙන Downlad Button එක ඔබපුවහම ඔයාට ලේසියෙන්ම torrent එක direct download කරගන්න පුළුවන්. මේ Website එකේ වාසිය තමා "ඕනෑම" File Size එකක torrent එකක් restrictions මොනවත් නැතුව ලේසියෙන්ම Free Download කරගන්න පුළුවන් වෙන එක.
අනිත් ක්‍රමේ තමා ඔයාලට Download කරගන්න ඕනෙ torrent එක Google Drive එකට transfer කරගෙන ඒකෙන් Direct Download කරගන්න එක. මෙන්න මේ video එකේ ඒක කරන හැටි පැහැදිලි කරලා තියනවා.
මාත් මේ sites ගැන දැනගත්තේ Elakiri thread එකකින්. මං මේක දැම්මේ ඉන්ද්‍රජිත් ඊයේ member කෙනෙක්ට course එකක් Google drive එකට දාලා එවලා තිබ්බට පස්සේ සෑහෙන පිරිසක් එයාගෙන් courses download කරල දෙන්න කියලා request කරලා තිබ්බ හින්දා. එයාටත් හැම course එකක්ම drive එකට දදා share කර කර ඉන්න බෑනේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන courses ටික තනියෙන්ම Download කරන්න.
(මේක illegal ක්‍රමයක් කියලා මං දන්නවා. ඒ උනාට බං මුළු ලංකාවටම මෙච්චර කෙලවිලා තියෙන අවස්ථාවක $200 ක විතර course එකක් සල්ලි දීල ගන්න එක මෙතන ඉන්න බහුතරයකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකයි මං මේක share කරේ. ඒ නිසා බැනගෙන නම් එන්න එපා මචං.)

Last edited: