ඉකිල්ලෙ Rash

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
    මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
    මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතු
    20220617_143021-1.jpg
    න් කියපල්ල.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉකිල්ල කියන්නේ මොකක්ද?
    කොහෙද තියෙන්නේ
    මට ඉකිල්ලයි කිහිල්ලයි තැපලෙනවා
     
    • Haha
    Reactions: Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,934
    113
    මයිකොජෙල් වගේ එකේක ඇන්ටිෆන්ගල් ක්‍රීම් නං තියනවා ඕකට ඒවටත් අඩුවෙලා යනවා සමරුන්ට හැබැයි ඩොකෙක්ටම පෙන්නලා ගනින් බෙහෙත්
     
    • Like
    Reactions: IMUNA

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    ඉස්සර තිබ්බා beam field කියල එකක් දැන් තියෙනවද දන්නේ නැ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,852
    10,043
    113
    මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
    මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.
    සැර සබන් ගාන්න එපා. Baby සබන් ගාලා හෝදලා clotrimazole cream එකක් අරන් දවසට තුන් පාරක් ගාන්න.
     
    • Like
    Reactions: IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    සැර සබන් ගාන්න එපා. Baby සබන් ගාලා හෝදලා clotrimazole cream එකක් අරන් දවසට තුන් පාරක් ගාන්න.
    Brand name එකක් දන්නවද
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    නානකොට හොඳට හෝදලා කොන්ඩිස් ( potassium permanganate) වතුරෙන් හෝදන්න. කොන්ඩිස් වතුර යන්න ආයෙ හෝදන්න එපා එහෙමම පිහදලා තෙත මාත්තු කරල

    Candid B ක්‍රීම් එක අරන් ගාන්න ඔතන. දවසට දෙපාරක් කරන්න.

    ජොක්කුන්ට නටන වතුර දාපං.

    සතියක් යන්න කලින් ප්‍රතිඵල පෙන්නුම් කරනවා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔය කියන ක්‍රිමි කිසිම එකක් ගාන්න එපා. වැඩි උනාම හොද කරගන්න බැ.

    පලයන් අයුර්වෙද ඩොකෙක් ගාවට
    ටික කාලයක් බෙහෙත් බොන්න වෙයි. නිට්ටවටම සුව වෙනවා.

    බෙබි සබන් ගාපන්, උශ්ණ කැම සම්පුර්ණයෙන් නවත්තපන්. අන්ඩවෙයා හොදට උණු වතුරෙන් තම්බලා තද අව්වේ වෙලල ඇදපන්. එකම කලිසම දවස් ගනන් අදින්න එපා. රැශ් එක තියෙන හරිය ඇග හෙදුවාම පිහිදාන්න රෙද්දක් වෙනම තියාගනින්.