මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.
මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.
මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.![]()
සැර සබන් ගාන්න එපා. Baby සබන් ගාලා හෝදලා clotrimazole cream එකක් අරන් දවසට තුන් පාරක් ගාන්න.මචන්ලා මගෙ ඉකිල්ලෙ rash එකක් දලා . රුපියලක් size .
මොකද්ද කරන්න ඔනේ . දොස්තර මහතුන් කියපල්ල.
Brand name එකක් දන්නවදසැර සබන් ගාන්න එපා. Baby සබන් ගාලා හෝදලා clotrimazole cream එකක් අරන් දවසට තුන් පාරක් ගාන්න.