කපුටාස්ට ....

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,582
    113
    Miami
    හාමුදුරුවෝ එහෙම කියන්නෙ නෑ, ඔයා කොණ්ඩෙ බූගාපු කෙනෙක් ට රැවටිල
    ඔව් වෙනදට හාමුදුරුවො කියන්නෙ රට ජාතිය බේරගන්න රාජපක්ක පොල් ලෙල්ලකට හරි දෙන්න කියල
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පණ අදිනවා බන්..මැෂිමෙන් ඉන්නේ... හෙට අනින්දා මැෂින් එක ගලවනවා කිව්වා...
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    🔴 බැසිල්ට අසාධ්‍යයි...‼️

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මේ වනවිට ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බවයි.

    ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා සිදුකරන තවත් රංගනයක් වියහැකි බවයි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කවුද කිව්වෙ ?
    පවුල ම කඳුලින් බර දෙනෙතින් ඉන්නේ... කොහොමත් ඒ සුබ පණිවිඩේ ඉරිදා හවස් වෙද්දි ඇහෙයි...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මහින්ද පතිරණට PM දාල අහපන්, fb එකෙන්!
    ඌ බැසිල්ටත් වඩා හොඳට ඒ යකා ගැන දන්නවා!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: