Hamboooo Athal athal athal

dilann

Well-known member
  • Jul 6, 2018
    66,099
    164,191
    113
    එකමත් එක රටක
    අද පොඩ්ඩක් වටයක් දැම්මා. පට්ට පෝලිම් ගොඩක් නේ බන් තියෙන්නේ. පෝලිමක් නැති තැනක් නෑ . :baffled: හැබැයි කවුරුත් පාරවල් වහල් තිබ්බේ නම් නෑ . සමහර තැන්වල දවස් 5ක් පෙට්‍රල් පෝලිමේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    තෙල් ගහන්න පෝලිමේ හිටියට වැඩක් නෑ හැම පම්කයම පර්මිට් කියලා කොල උස්සන් ඇවිත් තෙල් ගහං යනවා රෙද්ද
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    අද පොඩ්ඩක් වටයක් දැම්මා. පට්ට පෝලිම් ගොඩක් නේ බන් තියෙන්නේ. පෝලිමක් නැති තැනක් නෑ . :baffled: හැබැයි කවුරුත් පාරවල් වහල් තිබ්බේ නම් නෑ . සමහර තැන්වල දවස් 5ක් පෙට්‍රල් පෝලිමේ.
    Samahara welawata pare depaththema polima. Eka shed ekaka idan ena eka eka paththaka. Anik paththe shead eke polima anik paththe.

    Next month tama supirima fun balaganna puluwan
    100 k 200k marei aniwa
    ------ Post added on Jun 17, 2022 at 9:31 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,099
    164,191
    113
    එකමත් එක රටක
    Samahara welawata pare depaththema polima. Eka shed ekaka idan ena eka eka paththaka. Anik paththe shead eke polima anik paththe.

    100 k 200k marei aniwa
    ------ Post added on Jun 17, 2022 at 9:31 PM
    දෙපැත්තේම අනිවා පෝලිම් හැමතැනම . lane 4ක් තියන පාරවල් වල දෙපැත්තෙන් එක එක ගිහින් පෝලිම් වලට.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    Nurse la mis use krnawa wage

    nurse අම්බුලන්ස් එකට තෙල් ගහන්න ඇවිල්ලා.

    මොනවා උනත් ඉස්සර වගේ දැන් නොදන්න පැත්තකට ගිහින් පෙට්‍රල් ෂෙඩ් එක කොහෙද කියල හොයන්න අමාරු නැහැ නේද.
    දැන් ඕනම පැත්තකට ගිහිං ලේසියෙන් ෂෙඩ් එක හොයාගන්න පුළුවන් වාහන පෝලිම දක්කගමන්.
    ස' ඒ ප්‍රශ්නේ නම් හොඳටම විසදුවා.
    @erozan - මෙහෙ වරෙන් වේසිගෙ පුතේ.