Motta Sinhalu 😅

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,749
    3,423
    113
    ලංකාවේ ප‌ො** සිංහලු... ඇයි තෙල් නැති උනේ කියලා දැන දැන තමන්ගේ පංතියෙම ඒකත් ඒකක්ක ඇරගන්න.. පලයල්ලකෝ අර හොරා කාපු ඒවුන් ගාවට.. උන් දැක්කාම සෑර් සෑර් කාගෙගන නැට්ට පුකේ ගහගන්න සිංහලේ .. මෙහෙව් උන් ඒක්ක අවුරුදු 10කට නෙමෙයි 20කටවත් මේක ගොඩ දාන්න බෑ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    මටනම් පේන්නෙ සිංහලුන්ගෙ මොට්ට කමටත් වඩා අසරණකම. දවස් ගාණක් පාරෙ ලැගල ලැගල බැරිම තැන ඕක කරන්නේ. හයර් දුවන එදාවේල හම්බ කරගන්න මිනිස්සු කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    මටනම් පේන්නෙ සිංහලුන්ගෙ මොට්ට කමටත් වඩා අසරණකම. දවස් ගාණක් පාරෙ ලැගල ලැගල බැරිම තැන ඕක කරන්නේ. හයර් දුවන එදාවේල හම්බ කරගන්න මිනිස්සු කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ
    Un black market eke liter eka 750 ta vikunanawa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Un black market eke liter eka 750 ta vikunanawa
    වග කියන්න ඕන උන් ඔහොම කරන තැනට පාර කපපු වල් සක්කිලි දේසපාලු බල්ලො මිසක් ජීවත් වෙන්න කීයක් හම්බකරගන්න උන් නෙමෙයි. උන්ට හයර් නැත්නම් මොනව කරන්නද පොලොවෙ පස් කන්නද? අනික මේ වාහන ඔක්කොම බ්ලැක් මාකට් විකුණන උන්ගෙ නෙමෙයිනේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    වග කියන්න ඕන උන් ඔහොම කරන තැනට පාර කපපු වල් සක්කිලි දේසපාලු බල්ලො මිසක් ජීවත් වෙන්න හම්බකරගන්න උන් නෙමෙයි. උන්ට හයර් නැත්නම් මොනව කරන්නද පොලොවෙ පස් කන්නද?
    Oya balck market wesige puthala nisai petrol issue eka ochchara worse une.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Un kohomath warai tamai
    Sakkili Rajapakshala
    E unata lankawa hadanna be black market kalakanni nisa. Minissuth waradi
    බ්ලැක් මාකට් එකේ බඩු එලියට එන්න එපැයි ඉතින්. එක්කො උන් උන්ගෙ වාහන වලටම දාගෙන දුවන්න හරි ඇතිනෙ. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නෙ තෙල් නැත්තට නැති එක.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    බ්ලැක් මාකට් එකේ බඩු එලියට එන්න එපැයි ඉතින්. එක්කො උන් උන්ගෙ වාහන වලටම දාගෙන දුවන්න හරි ඇතිනෙ. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නෙ තෙල් නැත්තට නැති එක.
    Naththata nathi wenne hama ballama stock kara kara aye polim wala nisa ban.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Naththata nathi wenne hama ballama stock kara kara aye polim wala nisa ban.
    ස්ටොක් කරගෙන පෝලිම් වලට එන්න ඇති පැය ගණන් පෝලිම් තිබ්බ දවස් වල. දැන් මේ දවස් හතර පහ පෝලිම් වල ඉන්නෙත් දෙන ලීටර් 5 බාගන්න කියලද උඹ කියන්නේ?
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    ස්ටොක් කරගෙන පෝලිම් වලට එන්න ඇති පැය ගණන් පෝලිම් තිබ්බ දවස් වල. දැන් මේ දවස් හතර පහ පෝලිම් වල ඉන්නෙත් දෙන ලීටර් 5 බාගන්න කියලද උඹ කියන්නේ?
    Ow. Threewheel sakkili nam ow. Mokada mama danna ekek rs 1000 tath liter eka gaththa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Ow. Threewheel sakkili nam ow. Mokada mama danna ekek rs 1000 tath liter eka gaththa.
    ඉතින් බං උන්ට සක්කිලි කියල බැන්නට උන්ට හයරුත් නැත්නම් උන් මොකක්ද කරන්නෙ කියපංකෝ. ඉස්සර නම් මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන්න හරි ගියා. දැන් ඒවත් නතර වෙලා. උන් මොකක් කරන්නද
     
    • Angry
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    ඉතින් බං උන්ට සක්කිලි කියල බැන්නට උන්ට හයරුත් නැත්නම් උන් මොකක්ද කරන්නෙ කියපංකෝ. ඉස්සර නම් මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන්න හරි ගියා. දැන් ඒවත් නතර වෙලා. උන් මොකක් කරන්නද
    Unge balu wada rationalize karanna epaa ban. Owa nisa prahna tawa wadi wena eka wenne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Unge balu wada rationalize karanna epaa ban. Owa nisa prahna tawa wadi wena eka wenne.
    Rationalize කරනව නෙමෙයි මචං. උන්ටත් බඩගිනි දැනෙනවනෙ. උන්ට මොකක්ද තියෙන ඔප්ෂන් එක? අහල පහල උන්ගෙන් හාල් මිට මිට ඉල්ලන්නද? ඒත් මේ සමාජෙ එක පන්තියක්නේ. අපිට මාසෙට පඩිය ලැබෙන නිසා අපිට නොදැනුනාට දවසෙ හම්බ කරන් ජීවත් වෙන මිනිස්සු මොකද කරන්නේ?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    Rationalize කරනව නෙමෙයි මචං. උන්ටත් බඩගිනි දැනෙනවනෙ. උන්ට මොකක්ද තියෙන ඔප්ෂන් එක? අහල පහල උන්ගෙන් හාල් මිට මිට ඉල්ලන්නද? ඒත් මේ සමාජෙ එක පන්තියක්නේ. අපිට මාසෙට පඩිය ලැබෙන නිසා අපිට නොදැනුනාට දවසෙ හම්බ කරන් ජීවත් වෙන මිනිස්සු මොකද කරන්නේ?
    Oya uba badaginna kiyala rationalize karanne jivath wenna one dahadura wadak karana eka hari kiyalane bro.