Motta Sinhalu 😅

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    E minisu ithin kuli wadak hari karanna wenawa. Nathuwa me black market karama prashna thawa wadi wenawane ban. Anik hamomath amaruwe.
    කවුද කුලී වැඩ දෙන්නේ? සාමාන්‍යෙන් සල්ලි ගලන්නෙ මාස්පඩි කාරයන්ගෙන් එදාවේල හම්ම කරගන්න මිනිස්සුන්ට/ව්‍යාපාරිකයන්ට. මාස්පඩි කාරයන්ටත් වේල කෑවම පඩිය ඉවර නම් කොහොමද එතනින් එහාට සල්ලි ගලන්නෙ බං?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    කවුද කුලී වැඩ දෙන්නේ? සාමාන්‍යෙන් සල්ලි ගලන්නෙ මාස්පඩි කාරයන්ගෙන් එදාවේල හම්ම කරගන්න මිනිස්සුන්ට/ව්‍යාපාරිකයන්ට. මාස්පඩි කාරයන්ටත් වේල කෑවම පඩිය ඉවර නම් කොහොමද එතනින් එහාට සල්ලි ගලන්නෙ බං?
    Ethakota dan kulee wada karapu ayath petrol black market vikinana ekada karanne ?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Ethakota dan kulee wada karapu ayath petrol black market vikinana ekada karanne ?
    නෑ. ඒ මිනිස්සුන්ටත් වැඩ අඩුයි දැන්.

    අරුන් අලුතින් එන්ටර් උනාම කොහොමත් වැඩ නෑ.

    බ්ලැක් මාකට් ගැන විතරක් නෙමෙයි කියන්නෙ, උනුත් මනුස්සයොනෙ උන්ගෙ ඒ ප්‍රශ්නෙ දකින්නෙ නෑ කවුරුත්. එහෙන් බඩුමිල වැඩියි මෙහෙන් ආදායම නැති වෙලා
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    නෑ. ඒ මිනිස්සුන්ටත් වැඩ අඩුයි දැන්.

    අරුන් අලුතින් එන්ටර් උනාම කොහොමත් වැඩ නෑ.

    බ්ලැක් මාකට් ගැන විතරක් නෙමෙයි කියන්නෙ, උනුත් මනුස්සයොනෙ උන්ගෙ ඒ ප්‍රශ්නෙ දකින්නෙ නෑ කවුරුත්. එහෙන් බඩුමිල වැඩියි මෙහෙන් ආදායම නැති වෙලා
    Oken wenne ban un vitharak nemei anik hamomath amaruwe watena eka.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Oken wenne ban un vitharak nemei anik hamomath amaruwe watena eka.
    තව වැටෙන්න අමාරුවක් නෑ බං. වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නෙ දැන්. බ්ලැක් මාකට් නෙමෙයි ඉස්සරහට ඔය රස්සා නැති උන වීල් කාරයො බාස්ලට අත් උදව් දුන්න උන් ගැරෙජ් වල අත් උදව් දුන්න උන් ඔක්කොම පටන් ගන්නව කොල්ලකන්නයි හොරකම් කරන්නයි.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    තව වැටෙන්න අමාරුවක් නෑ බං. වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නෙ දැන්. බ්ලැක් මාකට් නෙමෙයි ඉස්සරහට ඔය රස්සා නැති උන වීල් කාරයො බාස්ලට අත් උදව් දුන්න උන් ගැරෙජ් වල අත් උදව් දුන්න උන් ඔක්කොම පටන් ගන්නව කොල්ලකන්නයි හොරකම් කරන්නයි.
    Ow ithin. Brazil wage wenawa.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    අනේ යකෝ ඡන්දයක් තියල බලන්න කියපන්...අායෙ පොහොට්ටුව දිනන්නේ නැද්ද බලන්න.ජෙප්පො දිනයි පකක්..

    චන්දෙ ලංවෙලා බෝම්බයක් කෙලියොත් සමහරවිට පුළුවන් වෙයි