Civil Unrest? and what I don't get is

acryan

Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Menna me tika nam wevi. Tourism zero vevi dollers naththatama nathiwa yavi. Loan wath labena ekak ne. Okkoma bada ginne marei
    oww machan karanna deyak na. minissu hithanawa 225 marala damma gaman okkoma hari yawi kiyalath next day idan

    ehama wenne naa, meka ehama karanna puluwan deyak newee.

    mama nam hithanne godak 15-30 athara Suicide wadi weiyi kiyala thama, hithaganna bari level ekakata

    USA thawama wati gena yanawaa. eka nisa mekee recovery ekake thama hithanna amarui un hari yanakam

    unge penawa neda stock & crypto th dan down trend yanawaa okkoma :no:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Just dont do it too much.
    IMF awoth nam wade tikak hari yavi neda ban. Polim nathuwa fuel tikawath labunanam godak prashna settle wenawa.

    Crypto walin matath 0.5 M vithara loss ban. Fuck. Epaa welaa inne.

    IMF labunoth tikak hari yavi neda
    ------ Post added on Jun 18, 2022 at 11:25 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,102
    66,537
    113
    IMF awoth nam wade tikak hari yavi neda ban. Polim nathuwa fuel tikawath labunanam godak prashna settle wenawa.
    Ranil is only asking for rapid finance for September at this moment that is for food and medicine not for fuel.It will be next year before imf consider giving futher loans
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Crypto walin matath 0.5 M vithara loss ban. Fuck. Epaa welaa inne.

    IMF labunoth tikak hari yavi neda
    ------ Post added on Jun 18, 2022 at 11:25 PM
    machan mama oitath wada loss. habaiyi gain ekake gathaa godak honda, eka nisa aiyth goda daganna bari naa, hope ekake thiyagena inna bro :love:

    Oww IMF eka awoth yam ganak shape weiyi. apita aiyth rata duwanna puluwan weiyi, ehama unath honda policy ekka inna kattiyak inna ona country eka karanna

    nandeta yanna thibee bung wena ekake ta dila kalekata kalin ithin :( , ehama una nam dollars tika poddak enawa eliyee minissungen :(

    apita 100% bari unath recover wenna. yam ganak hari recover karagena geniyanna thibaa USA hari yanakam
     
    • Love
    Reactions: Sandy_Fdo

    Loss unata aye up wevi crypto nam. Anika kalin earn karapuwa nisa e gana loki gaanak ne uba kiwwath wage.

    Rata gana hithaddi depression wage ban. Gedaratama wela idala epaa wela. WFH nisa. Car eke full tank tiyenawa. E unata sathiyakin eka thana. Petrol nathi nisa hadisiyakma unoth kiyala tiyan inne.

    Issara gewapu life ekata aye yanna bari wevi ban. Epaa welaa inne. Salli tibbata baduwath ne ganna supermarket wala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,102
    66,537
    113
    I don’t think imf will ever handover 600m each month for fuel for this country.That won’t happen
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Imf is not even considering loan for fuel at this moment.Only for medicine and food that is around 200m for September
    Oh. Man nam kiyanne ehenam uda tiyena dupath tika vikunala hari India wata salli aran basic needs wath fulfill karanna one ban.

    Anika Trico harbour eka. Eka nam billion gaanakata sell karanna puluwan vevi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,102
    66,537
    113
    Oh. Man nam kiyanne ehenam uda tiyena dupath tika vikunala hari India wata salli aran basic needs wath fulfill karanna one ban.

    Anika Trico harbour eka. Eka nam billion gaanakata sell karanna puluwan vevi.
    Nobody bids in billions for sl now.because they know we are going down the hill
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Oya එන ඒවා kawadahari gewannath epai. එතකොට ආපහු kattya ekka gallface tama
    Hari plan ekak one ban hari vision ekak toyena kenek gen. Ehema ekek pena thekmaneka ne.

    1.Software and IT side ekata rate first priority eka denna one.
    2. Rata watema muhude fish farms daanna one import walata Tuna, Modha wage malu
    3. Paalu hama idamakma waga karawanna one owners lata kiyala. His idam tibboth dadayak gahanna one.
    4. Pitaratin ewana hama sathayakma saha viyadam hama deyakma vinivida bawekin mase agata adayam viyadam dala website ekaka publish karanna one.
    5. Tourism next level ekakin promote karanna one ban. Suddo lankawata athul weddi 1000 USD wage gaanak ganna one. Aue yaddi viyadam karapuwata claim karaganna puluwan vidihata. Samahara un avith 1000 usd wath viyadam karanne ne nathnam.
    6. Import wadi karana one ban kulubadu, kos, polos wage warga saha fruits.

    Nobody bids in billions for sl now.because they know we are going down the hill
    But, for Trinco they will
    ------ Post added on Jun 18, 2022 at 11:41 PM
     
    Trinco is for usa.That is a long shot.not happening soon.another 1 year of pure hell of suffering guaranteed
     
    • Sad
    Reactions: Sandy_Fdo

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මෙහෙම දේකුත් තියනවා නේද..ඔය දැන් ඩොලර් බිලියන ගානක් හොරාකාපු සෙට් එක තාමත් ඉන්නවනේ..ඔය බේබි එහෙම අදද ඊයෙදත් ටීවී එකට ඇවිල්ලා හිටියේ..මුන් හොරාකාලා තියන සල්ලි වල හැටියට ලන්කාවේ ටෝටලි හාන්සි නම් මුන් මේ වෙද්දිත් රටින් පැනලා..උබලා අපි නොදන්නවා උනාට මුන් මේ රටේ ඉස්සරහට වෙන දේ දන්නේ නෑ කියලනම් හිතන්න එපා..මුන් අවුරුදු ගානකට ඇනලයිස් කරලා ප්ලෑන් ගහන්නේ..මේ බේබ් එහෙම මිනිස්සුන්ගෙන් කුණුහරප අහගෙනත් තාමත් ඉස්සරහ මේ රටේ ජනාධිපති වෙන්න බලාගෙන දත කන්නේ මේකේ තව හොරාකන්න දේවල් ඉතුරු හින්දා..ලන්කාව ඉවරෙටම ඉවරයි නම් මම හිතන්නේ ඔය දේශපාලකයොත් සෑහෙන ගානක් මේ වෙද්දී රටින් ගිහින් තියෙන්න ඕනි..අනික ඔය ප්‍රකෝටිපති ව්‍යාපාර බලන්න සමහර ඒවා අලුතින් ගොඩනැගිලි හදනවා..මම මේ ලගදි දැක්කා ඇමරිකාවේ පුරවැසිභාවය පවා තියන කොලඹ ලොකු වාහන සේල් එකක් අයිති පොරක් උගේ පුතාට කෝටි ගානක් වියදම් කරලා ලොකු බිල්ඩින් එකක් ගහලා වාහන සේල් එකක් දාලා දීලා තියනවා..ඒකේ තිබ්බ වාහන සෙට් එකම කෝටි 50ක් විතර..ඉතින් ඒ මිනිස්සු මෝඩයෝ නෙමෙයි..ඉස්සරහට ලන්කාව ඉවරනම් ඌ මොකටද මෙහේ ඉන්වෙස්ට් කරන්නේ.ඔය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ උබලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොදන්න සමහර දේවල් දන්නවා.උන්ට ආරන්චි එනවා...ඒක හින්දා ඕවා මොන දේශපාලන ගේම් ද අපි දන්නේ නෑනේ..අනික ඔහොම කන්න පවා නැතිවෙනකොට මම දැක්කා දැනටම සමහර සින්හලු කියනවා ඉන්දියාවට හරි චීනෙට හරි ඇවිල්ලා ලන්කාව පාලනය කරන්නලු.අපි කැමතිලු..කන්න ටික හරි හම්බවෙයිලු.. ඒ වගේ මයින්ඩ් එකක් හැදුනම මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නත් එක්ක වාසි අය සහ රටවල් ඉන්නවා..ඉතින් ඕවගේ හිතන්න පැති ගොඩක් තියනවා..සෑහෙන ප්‍රශ්න වෙයි ඉස්සරහට හැබැයි හැදිගෑවිලම යයි කියන්න බෑ නේද..පොඩි මිනිහනම් හැමදාම තැලෙනවා මොක උනත්..
     
    • Like
    • Sad
    Reactions: NRTG and Sandy_Fdo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ආණ්ඩුව එලියට ඇවිත් යම් වැඩපිළිවෙලක් කියනවා නම් රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් විදිහේ. රට හරි පාරට එනවා නම්. කෙටි කාලෙකට මිනිස්සු දුක්විඳින්න කැමතියි.. නමුත් මේ පොන්සි ආණ්ඩුව මිනිස්සුන්ගේ විශ්වාසෙ නැති කරගෙන තියෙන්නේ. ඒක මුන් ආව දවසේ ඉඳන් කරපු දෙයක්. කට ඇරියොත් අතේ පැලවෙන බොරු කිව්වේ. වැඩක් කලොත් කෝටි ගණන් හොරාකන වැඩ කලේ. දැන් මුන් මොක කලත් පොඩි පිරිසක් ඇරෙන්න කව්රුත් මුන්ට කැමති නෑ.

    මුන් ගෙදර එලෝලා මුන් උබලගෙන් හොරාකාපු සල්ලි ගන්න පුළුවන් විශ්වාසවන්ත ආණ්ඩුවක් ගේන්න ඕන. පාර්ලිමේන්තුවේ උන්ගේ අනවශ්‍ය සේරම වරප්‍රසාද අයින් කරන්න ඕන. වවන එකේ ඉඳන් plan එකකට යන්න පටන් ගත්තම..රටින් ඒවා ගේන්න යන සල්ලි ඉතුරු වෙනවා. ඒ සල්ලි වෙන දෙකට යොදාගන්න පුළුවන්. ඒ වගේ අනිත් දේවලුත් ආණ්ඩුව පිළිවෙල හරියට යද්දී ලංකාවට රටවල් වලින් උදවු ගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු උනත් සල්ලි එවනවා ඒවා රටේ දියුණුව වෙනුවෙන් හරියට යුස් කරයි කියන විශ්වසේ ඇතිකරගන්න නිසා. හැබැයි කොහොමත් පොඩි කාලයක් දුක් විඳින්න වෙනවා මේ බල්ලෝ දැන් රට ඇදල දාල තියෙන තැන ඉඳල උඩට එන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,102
    66,537
    113
    මෙහෙම දේකුත් තියනවා නේද..ඔය දැන් ඩොලර් බිලියන ගානක් හොරාකාපු සෙට් එක තාමත් ඉන්නවනේ..ඔය බේබි එහෙම අදද ඊයෙදත් ටීවී එකට ඇවිල්ලා හිටියේ..මුන් හොරාකාලා තියන සල්ලි වල හැටියට ලන්කාවේ ටෝටලි හාන්සි නම් මුන් මේ වෙද්දිත් රටින් පැනලා..උබලා අපි නොදන්නවා උනාට මුන් මේ රටේ ඉස්සරහට වෙන දේ දන්නේ නෑ කියලනම් හිතන්න එපා..මුන් අවුරුදු ගානකට ඇනලයිස් කරලා ප්ලෑන් ගහන්නේ..මේ බේබ් එහෙම මිනිස්සුන්ගෙන් කුණුහරප අහගෙනත් තාමත් ඉස්සරහ මේ රටේ ජනාධිපති වෙන්න බලාගෙන දත කන්නේ මේකේ තව හොරාකන්න දේවල් ඉතුරු හින්දා..ලන්කාව ඉවරෙටම ඉවරයි නම් මම හිතන්නේ ඔය දේශපාලකයොත් සෑහෙන ගානක් මේ වෙද්දී රටින් ගිහින් තියෙන්න ඕනි..අනික ඔය ප්‍රකෝටිපති ව්‍යාපාර බලන්න සමහර ඒවා අලුතින් ගොඩනැගිලි හදනවා..මම මේ ලගදි දැක්කා ඇමරිකාවේ පුරවැසිභාවය පවා තියන කොලඹ ලොකු වාහන සේල් එකක් අයිති පොරක් උගේ පුතාට කෝටි ගානක් වියදම් කරලා ලොකු බිල්ඩින් එකක් ගහලා වාහන සේල් එකක් දාලා දීලා තියනවා..ඒකේ තිබ්බ වාහන සෙට් එකම කෝටි 50ක් විතර..ඉතින් ඒ මිනිස්සු මෝඩයෝ නෙමෙයි..ඉස්සරහට ලන්කාව ඉවරනම් ඌ මොකටද මෙහේ ඉන්වෙස්ට් කරන්නේ.ඔය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ උබලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොදන්න සමහර දේවල් දන්නවා.උන්ට ආරන්චි එනවා...ඒක හින්දා ඕවා මොන දේශපාලන ගේම් ද අපි දන්නේ නෑනේ..අනික ඔහොම කන්න පවා නැතිවෙනකොට මම දැක්කා දැනටම සමහර සින්හලු කියනවා ඉන්දියාවට හරි චීනෙට හරි ඇවිල්ලා ලන්කාව පාලනය කරන්නලු.අපි කැමතිලු..කන්න ටික හරි හම්බවෙයිලු.. ඒ වගේ මයින්ඩ් එකක් හැදුනම මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නත් එක්ක වාසි අය සහ රටවල් ඉන්නවා..ඉතින් ඕවගේ හිතන්න පැති ගොඩක් තියනවා..
    They will survive one day.But most middle class people will have to pay for their life.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Loss unata aye up wevi crypto nam. Anika kalin earn karapuwa nisa e gana loki gaanak ne uba kiwwath wage.

    Rata gana hithaddi depression wage ban. Gedaratama wela idala epaa wela. WFH nisa. Car eke full tank tiyenawa. E unata sathiyakin eka thana. Petrol nathi nisa hadisiyakma unoth kiyala tiyan inne.

    Issara gewapu life ekata aye yanna bari wevi ban. Epaa welaa inne. Salli tibbata baduwath ne ganna supermarket wala.
    oww machan. attatama a kale kattiya set wela kochara athal gathada :(

    dan ewaa na ithin
     
    • Sad
    Reactions: Sandy_Fdo

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,199
    6,342
    113
    This should be asked of those who are greedy for power and direct people to that place. Everyone should understand that this cannot be solved quickly.
     
    • Sad
    Reactions: Sandy_Fdo