loku deyak wen na. cbsl dollars colllect karanawa. eka parama eliyata dala fuel gai.
Yea for big shots not for general publicloku deyak wen na. cbsl dollars colllect karanawa. eka parama eliyata dala fuel gai.
Podi minissu nemei ban middle class eka haansi polawatama.මෙහෙම දේකුත් තියනවා නේද..ඔය දැන් ඩොලර් බිලියන ගානක් හොරාකාපු සෙට් එක තාමත් ඉන්නවනේ..ඔය බේබි එහෙම අදද ඊයෙදත් ටීවී එකට ඇවිල්ලා හිටියේ..මුන් හොරාකාලා තියන සල්ලි වල හැටියට ලන්කාවේ ටෝටලි හාන්සි නම් මුන් මේ වෙද්දිත් රටින් පැනලා..උබලා අපි නොදන්නවා උනාට මුන් මේ රටේ ඉස්සරහට වෙන දේ දන්නේ නෑ කියලනම් හිතන්න එපා..මුන් අවුරුදු ගානකට ඇනලයිස් කරලා ප්ලෑන් ගහන්නේ..මේ බේබ් එහෙම මිනිස්සුන්ගෙන් කුණුහරප අහගෙනත් තාමත් ඉස්සරහ මේ රටේ ජනාධිපති වෙන්න බලාගෙන දත කන්නේ මේකේ තව හොරාකන්න දේවල් ඉතුරු හින්දා..ලන්කාව ඉවරෙටම ඉවරයි නම් මම හිතන්නේ ඔය දේශපාලකයොත් සෑහෙන ගානක් මේ වෙද්දී රටින් ගිහින් තියෙන්න ඕනි..අනික ඔය ප්‍රකෝටිපති ව්‍යාපාර බලන්න සමහර ඒවා අලුතින් ගොඩනැගිලි හදනවා..මම මේ ලගදි දැක්කා ඇමරිකාවේ පුරවැසිභාවය පවා තියන කොලඹ ලොකු වාහන සේල් එකක් අයිති පොරක් උගේ පුතාට කෝටි ගානක් වියදම් කරලා ලොකු බිල්ඩින් එකක් ගහලා වාහන සේල් එකක් දාලා දීලා තියනවා..ඒකේ තිබ්බ වාහන සෙට් එකම කෝටි 50ක් විතර..ඉතින් ඒ මිනිස්සු මෝඩයෝ නෙමෙයි..ඉස්සරහට ලන්කාව ඉවරනම් ඌ මොකටද මෙහේ ඉන්වෙස්ට් කරන්නේ.ඔය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ උබලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොදන්න සමහර දේවල් දන්නවා.උන්ට ආරන්චි එනවා...ඒක හින්දා ඕවා මොන දේශපාලන ගේම් ද අපි දන්නේ නෑනේ..අනික ඔහොම කන්න පවා නැතිවෙනකොට මම දැක්කා දැනටම සමහර සින්හලු කියනවා ඉන්දියාවට හරි චීනෙට හරි ඇවිල්ලා ලන්කාව පාලනය කරන්නලු.අපි කැමතිලු..කන්න ටික හරි හම්බවෙයිලු.. ඒ වගේ මයින්ඩ් එකක් හැදුනම මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නත් එක්ක වාසි අය සහ රටවල් ඉන්නවා..ඉතින් ඕවගේ හිතන්න පැති ගොඩක් තියනවා..සෑහෙන ප්‍රශ්න වෙයි ඉස්සරහට හැබැයි හැදිගෑවිලම යයි කියන්න බෑ නේද..පොඩි මිනිහනම් හැමදාම තැලෙනවා මොක උනත්..
Ane manda ban. Mata nam pena thekmaneka ehema ekek ne ban. Me rata fucked up.ආණ්ඩුව එලියට ඇවිත් යම් වැඩපිළිවෙලක් කියනවා නම් රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් විදිහේ. රට හරි පාරට එනවා නම්. කෙටි කාලෙකට මිනිස්සු දුක්විඳින්න කැමතියි.. නමුත් මේ පොන්සි ආණ්ඩුව මිනිස්සුන්ගේ විශ්වාසෙ නැති කරගෙන තියෙන්නේ. ඒක මුන් ආව දවසේ ඉඳන් කරපු දෙයක්. කට ඇරියොත් අතේ පැලවෙන බොරු කිව්වේ. වැඩක් කලොත් කෝටි ගණන් හොරාකන වැඩ කලේ. දැන් මුන් මොක කලත් පොඩි පිරිසක් ඇරෙන්න කව්රුත් මුන්ට කැමති නෑ.
මුන් ගෙදර එලෝලා මුන් උබලගෙන් හොරාකාපු සල්ලි ගන්න පුළුවන් විශ්වාසවන්ත ආණ්ඩුවක් ගේන්න ඕන. පාර්ලිමේන්තුවේ උන්ගේ අනවශ්‍ය සේරම වරප්‍රසාද අයින් කරන්න ඕන. වවන එකේ ඉඳන් plan එකකට යන්න පටන් ගත්තම..රටින් ඒවා ගේන්න යන සල්ලි ඉතුරු වෙනවා. ඒ සල්ලි වෙන දෙකට යොදාගන්න පුළුවන්. ඒ වගේ අනිත් දේවලුත් ආණ්ඩුව පිළිවෙල හරියට යද්දී ලංකාවට රටවල් වලින් උදවු ගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු උනත් සල්ලි එවනවා ඒවා රටේ දියුණුව වෙනුවෙන් හරියට යුස් කරයි කියන විශ්වසේ ඇතිකරගන්න නිසා. හැබැයි කොහොමත් පොඩි කාලයක් දුක් විඳින්න වෙනවා මේ බල්ලෝ දැන් රට ඇදල දාල තියෙන තැන ඉඳල උඩට එන්න.
Most of the morons in SL can't understand it bro.This should be asked of those who are greedy for power and direct people to that place. Everyone should understand that this cannot be solved quickly.
Eth ban e athal eka masayak tiyevi. Aye iwarayak ne.loku deyak wen na. cbsl dollars colllect karanawa. eka parama eliyata dala fuel gai.
Unwa elluwa kiyala wenne tawath kela wena eka ban. IMF is the only hopeමාත් ඔය මිනීමැරුම් වැඩ වලට කැමැත්තෙන් නෙවෙයි හිටියෙ.. Bt දැන්නම් රාජපක්ස පවුලම ප්‍රසිද්ධියේ එල්ලන්න හිතෙන තරම් තරහයි බන්..
What is your opinion? Go to spa to be strongNo recovery.survival of the fittest will come into play
Better than having kids these daysWhat is your opinion? Go to spa to be strong
Lol
No recovery.survival of the fittest will come into play

ඇත්තටම මෙතැන ණයට කනව වගේම හරි සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම හරියට රටේ ප්‍රසිද්ධ කරන්න ඕන එහෙම කරනව නම් මම හිතන්නෙ මිනිස්සු මෙයිට වැඩිය කට්ටක් උනත් කයි. දැන් කිසිම සැලැස්මක් නැතුව නිකං ණයට කන නිසා තමයි මේ ප්‍රශ්නෙ.
මට හිතෙන විදියට මේකට කෙටි කාලීන සැලසුම්, මධ්‍යකාලීන සැලසුම්, දිගු කාලීන සැලසුම් කියල 3කට ක්‍රියාත්මක වෙන්න ඕන.
කෙටි කාලීන සැලසුම්:
IMF යනව, ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ගන්නව වගේ දෙවල්.
මධ්‍යකාලීන සැලසුම්:
ඩොක්ටර්ස්ල ඇග්‍රිමන්ට් එකකට රට යවන දේවල්, නිකං ඉන්න රජයෙ සේවකයො රට රැකියා අරං දෙන ඒව, ඩොලර් ගෙන්නන එක දිරිමත් කරන දේවල්. ඇත්තටම මිනිස්සුන්ට බෙනිෆිට් එකක් නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ. රුපියලක් හරි වැඩියෙන් උන්ඩියල් වල ගෙවන නිසා තමයි දැන් වෙන කාරණාවක් හදල උණ්ඩියල් කරන්නෙ එහෙම නැත්නම් කවදාවත් උන් උණ්ඩියල් වලින් එවන්නෙ නෑ. ඒ නිසා රජය සල්ලි එවන අයට හරියට සළකන්න ඕන එතකොට නිකංම බැංකු හරහා ඒ සල්ලි එයි. තව ටුවරිසක් හදන්න හොඳ අලුත් ජෙනරේෂන් එකේ වැඩ කරන්න ඕන. තව රට ඇතුලෙ වගා කරන ඒව ප්‍රමෝට් කරන්න ඕන. රට ඇතුලෙ නිෂ්පාදනය කරන ඒව මිලදී ගන්න මිනිස්සු දැනුවත් කරන්න ඕන වගේ දේවල්
දීර්ඝකාලීන සැලසුම්:
නොරොච්චෝලෙ වගේ, එහෙම නැත්නම් සෝල වලින් වතුර පොම්ප කරන්න පුලුවන් බලාගාරයක් වගේ එකක් ගහල ලංකාවෙ සම්පූර්ණ බලශක්තිය ඉතාම අඩු පිරිවැයකින් සකසන්න ක්‍රමවේදයක් හදන්න ඕන ඛනිජ තෙල් විදුලිය හදන්න පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන මොකද ලංකාව වගේ රටකට ඒක කොහෙත්වම ඔරොත්තු දෙන්නෙ නෑ, සොෆ්ට්වෙයාර් කරන අයට, ෆ්‍රීලාන්ස් කරන අයට, තව අලුත් ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ගෙනියන්න සපෝට් කරන්න ඕන. ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන, තව කොළඹට සීමා වෙච්ච ආර්ථිකය කඩන්න ඕන රට පුරාම විහිදුවන්න ඕන. අනවශ්‍ය සියලුම දේ රටින් ගේන එක නවත්තල ආනයන/අපනයන ගැප් එක හරියටම හදන්න ඕන(එහෙම නැත්නම් මේ දේවල් නැවත නැවත වෙනව).
මට මේ දැනට මතක් වුණ ටිකක් විතරයි.
තව මට හිතෙන ලොකුම දෙයක් තියෙනව, මේ මොහොතෙදි ඩොලර් වලින් වාහන ගේන්න දෙන්න ඕන. ඒ වගේම ඒකට අදාළ සියලු බදු මුදල් මහා භාණ්ඩාගාරයට ඩොලර් වලින්ම ගෙවන්න ක්‍රමයක් හදන්න ඕන. ඒ වගේම ප්‍රයිවට් විදියකට මේ අවස්ථාවෙ තෙල් ගේන්න පුලුවන් නම් මිනිස්සු අතේ තියෙන ඩොලර් පේ කරල ඒකට අවස්ථාව හදල දෙන්න ඕන ඩොලර් තියෙන අයට එකතුවෙලා ඒ තෙල් ගෙන්නන්න. එහෙම උනාම සල්ලි තියෙන ඩොලර් තියෙන අය රටේ තෙල් සංචිතයට බරක් නොවී එයාලගෙ අවශ්‍යතාවයන් සපුරගන්නව. මේකෙ තව ලොකු දෙයක් තියෙනව. අර මම කලින් කිව්ව වගේ කිසිම කෙනෙක් බෙනිෆිට් එකක් නැතුව දෙයක් කරන්නෙ නෑ. රට ඇතුලෙ කලු කඩේ සෑහෙන ඩොලර් තියෙනව සමහරවිට ලංකාවෙ සංචිත වලටත් වැඩිය. අන්න ඒ ඩොලර් රජයට කලු කඩ මුදලට සල්ලි දීල ගන්න එක ප්‍රැක්ටිකල් නෑ නේ මම මේ කිව්ව යෝජනා වලින් මිනිස්සුම ඒ කලු කඩේ තියෙන ඩොලර් ටික ලස්සනට ගෙනැල්ල භාණ්ඩාගාරෙ පුරවනව හරියට නිකං ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනව වගේ. තව රටට අත්‍යවශ්‍ය නැති විශාල මිලක තියෙන අයිටම්, ඔය අයිෆෝන්, මිලියන ගණං වල ටීවී වගේ දේවල් ඩොලර් උපයල ඒ ඩොලර් වලින්ම ගන්න ක්‍රමයක් සදාකාලිකව හදන්න ඕන. එතකොට මිනිස්සු ඩොලර් හොයන්න තව නැඹුරු වෙනව. මේ තීරණ ගන්න පරක්කු වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ උඩ පුටු වල ඉන්න අයට.
අනිත් දේ තමයි අර මම උඩින්ම කිව්ව සැලසුම් ක්‍රම 3 සියලුම පක්ෂ එක පුටුවකට ඇවිල්ල එකට සාකච්ඡා කරල එකඟවෙලා ගන්න ඕන එහෙම නැත්නම් තව අවුරුදු 3කින් ගෝඨ ගියාම ඊළඟට එන එකා ඒ ඔක්කොම නවත්තනව.
අනිත් වැදගත්ම කාරණාව මේව ක්‍රියාත්මක කරන්න ඉන්න පහළම, මධ්‍යම හා ඉහළ පෙලේ රාජ්‍ය නිළධාරීන්, ඇත්තටම මේ රට මේ ඉන්න තත්වෙට පත්කරපු එකට ලොකුම හවුලක් තියෙන්නෙ ඒ අය. ඒ අය මොනවමහරි ක්‍රමේකින් හැන්ඩ්ල් කරන්න ඕන එහෙම නැත්නම් උඩ පුටු වලින් මොන තීරණය ගත්තත් යට ඉන්න එවුන් පගා ගහනව නම්, ඒ සිස්ටම් අවුල් කරනව නම් කිසිම තේරුමක් නෑ. තව කියන්න දේවල් ගොඩක් තියෙනව....
මාත් ඔය මිනීමැරුම් වැඩ වලට කැමැත්තෙන් නෙවෙයි හිටියෙ.. Bt දැන්නම් රාජපක්ස පවුලම ප්‍රසිද්ධියේ එල්ලන්න හිතෙන තරම් තරහයි බන්..
මචන් සාමාන්‍යයෙන් ලන්කාවේ මිඩ්ල් ක්ලාස් එක (මධ්‍යම පන්තිය) කියලා ගැනෙන්නේ කොයි වගේ වත්කමක් තියන අයවද. ?Podi minissu nemei ban middle class eka haansi polawatama.
Uba kiyana eketh valid point ekak tiyenawa.
Ane manda ban. Mata nam pena thekmaneka ehema ekek ne ban. Me rata fucked up.
------ Post added on Jun 19, 2022 at 12:07 AM
Most of the morons in SL can't understand it bro.
------ Post added on Jun 19, 2022 at 12:08 AM
Eth ban e athal eka masayak tiyevi. Aye iwarayak ne.
------ Post added on Jun 19, 2022 at 12:09 AM
Unwa elluwa kiyala wenne tawath kela wena eka ban. IMF is the only hope
------ Post added on Jun 19, 2022 at 12:11 AM
I didn't have an idea to migrate till a few days back. But now I am seriously considering back my initial thoughts. Still there are lots of bayyas who defend these assholes. Hope their butts get fucked up to see the devastation they have created.Probably, there will be civil unrest within the next week. We'll assume that all the Rajapakshaians and RW will be killed brutally and so the ministers. So, will it resolve the dollar crisis?
How can we recover ?
Oil, Gas, Kerosin, Food, Medicines everything is in a shortage due to the lack of foreign reserves. So, how can we survive?
මෙහෙම දේකුත් තියනවා නේද..ඔය දැන් ඩොලර් බිලියන ගානක් හොරාකාපු සෙට් එක තාමත් ඉන්නවනේ..ඔය බේබි එහෙම අදද ඊයෙදත් ටීවී එකට ඇවිල්ලා හිටියේ..මුන් හොරාකාලා තියන සල්ලි වල හැටියට ලන්කාවේ ටෝටලි හාන්සි නම් මුන් මේ වෙද්දිත් රටින් පැනලා..උබලා අපි නොදන්නවා උනාට මුන් මේ රටේ ඉස්සරහට වෙන දේ දන්නේ නෑ කියලනම් හිතන්න එපා..මුන් අවුරුදු ගානකට ඇනලයිස් කරලා ප්ලෑන් ගහන්නේ..මේ බේබ් එහෙම මිනිස්සුන්ගෙන් කුණුහරප අහගෙනත් තාමත් ඉස්සරහ මේ රටේ ජනාධිපති වෙන්න බලාගෙන දත කන්නේ මේකේ තව හොරාකන්න දේවල් ඉතුරු හින්දා..ලන්කාව ඉවරෙටම ඉවරයි නම් මම හිතන්නේ ඔය දේශපාලකයොත් සෑහෙන ගානක් මේ වෙද්දී රටින් ගිහින් තියෙන්න ඕනි..අනික ඔය ප්‍රකෝටිපති ව්‍යාපාර බලන්න සමහර ඒවා අලුතින් ගොඩනැගිලි හදනවා..මම මේ ලගදි දැක්කා ඇමරිකාවේ පුරවැසිභාවය පවා තියන කොලඹ ලොකු වාහන සේල් එකක් අයිති පොරක් උගේ පුතාට කෝටි ගානක් වියදම් කරලා ලොකු බිල්ඩින් එකක් ගහලා වාහන සේල් එකක් දාලා දීලා තියනවා..ඒකේ තිබ්බ වාහන සෙට් එකම කෝටි 50ක් විතර..ඉතින් ඒ මිනිස්සු මෝඩයෝ නෙමෙයි..ඉස්සරහට ලන්කාව ඉවරනම් ඌ මොකටද මෙහේ ඉන්වෙස්ට් කරන්නේ.ඔය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ උබලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොදන්න සමහර දේවල් දන්නවා.උන්ට ආරන්චි එනවා...ඒක හින්දා ඕවා මොන දේශපාලන ගේම් ද අපි දන්නේ නෑනේ..අනික ඔහොම කන්න පවා නැතිවෙනකොට මම දැක්කා දැනටම සමහර සින්හලු කියනවා ඉන්දියාවට හරි චීනෙට හරි ඇවිල්ලා ලන්කාව පාලනය කරන්නලු.අපි කැමතිලු..කන්න ටික හරි හම්බවෙයිලු.. ඒ වගේ මයින්ඩ් එකක් හැදුනම මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නත් එක්ක වාසි අය සහ රටවල් ඉන්නවා..ඉතින් ඕවගේ හිතන්න පැති ගොඩක් තියනවා..සෑහෙන ප්‍රශ්න වෙයි ඉස්සරහට හැබැයි හැදිගෑවිලම යයි කියන්න බෑ නේද..පොඩි මිනිහනම් හැමදාම තැලෙනවා මොක උනත්..