🔴 Braking News.....!! 😱😱😱😱

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    රටේ දැනට පවතින ගෑස් අර්බුදය නිසා බොහො ආදාහනාගාර වල ගෑස් අවසන්ව ඇත.

    එබැවින් අත්‍යවශ්‍ය කරුනකට හැර මිය යාමෙන් වලකින ලෙස දැනුම් දෙයි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :lol:,


    fyh4jU1.jpg


    - Petrol's gone up again.

    - And it's not fit to drink.

    - Everything's going up these days.

    - That's a true word. The cost of food is so high, you can't afford to live. And it costs so much to get buried decently you can't afford to die either. We'll have to starve ourselves to death to save up enough to get buried with.



    E.F.P - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-15#post-27670175
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    E එක වැදුනෙ නෑ බන් ඩිස්ප්ලේ එකෙ අවුලක් මගෙ
    අවුලක් නැහැ මචන්..
    ගහක අත්තක් ශෙඩ් එකකට කඩන් වැටුනත් දැන් කිරියෙ බ්‍රේකින් නිවුස් වලට දෙන්නෙ..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රටේ දැනට පවතින ගෑස් අර්බුදය නිසා බොහො ආදාහනාගාර වල ගෑස් අවසන්ව ඇත.

    එබැවින් අත්‍යවශ්‍ය කරුනකට හැර මිය යාමෙන් වලකින ලෙස දැනුම් දෙයි.
    අපරාදෙ පුච්චන්නෙ. පොලොවට පොහොර ඕනි වෙලාවෙ