PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    එකම විදියට හිතන එවුන් විතරක් ඉඳල හරියන්නෑ බං...විවිධාකාර මිනිස්සු ඉන්නකොට තමයි වෙනසක් දැනෙන්නෙ...
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room

    aI7EvBN.jpg
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,027
    4,815
    113
    උට යන්න දියන් බන්. ඌත් දැන් කොහේහරි පෝලිමකට සෙට් වෙන්න යන්නෙ 😅
     

    Sen-lu

    Well-known member
  • එකම විදියට හිතන එවුන් විතරක් ඉඳල හරියන්නෑ බං...විවිධාකාර මිනිස්සු ඉන්නකොට තමයි වෙනසක් දැනෙන්නෙ...
    ඒක ඇත්ත අපිට බනින්න, බැනුම් අහන්න, අපහාසකරන්න, අපහාස විඳින්න. ගොංපාට් දාන්න හිනාවෙන්න මේකෙ ඔය අනාථ ජීවිත සේරම ඉන්න ඕන. නැත්නම් වැඩේ බෝරිං වෙනව.

    මම උනත් ඔය සමහරුන්ට නොසෑහෙන්න බැන්නට උං යාලුවෝ වගේ තමා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    උබලගේ රනිල් හාමුත් ලගදි යනවලු නේද ?

    දෙන්නටම බායි
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ඇත්ටටම යන උන් මේ පෝස්ට් දදා හැමනෙන්නේ නෑ.

    අනිකා ඕකා ගියත් ජංගි පෝස්ට් සහ ගූ රනිල් පෝස්ට් දාපු ගමන් දන්නවා මූ කියලා. මොන ෆේක් හදන් ආවත් වැඩක් නෑ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඒක ඇත්ත අපිට බනින්න, බැනුම් අහන්න, අපහාසකරන්න, අපහාස විඳින්න. ගොංපාට් දාන්න හිනාවෙන්න මේකෙ ඔය අනාථ ජීවිත සේරම ඉන්න ඕන. නැත්නම් වැඩේ බෝරිං වෙනව.

    මම උනත් ඔය සමහරුන්ට නොසෑහෙන්න බැන්නට උං යාලුවෝ වගේ තමා.
    ඔව් බන්.මිනිස්සු කවුරුවත් එකම විදියට හිතන්නෑනෙ.එක එක මිනිස්සුන්ට එක එක අදහස් විස්වාස තියෙන්නෙ.එහෙම නැත්තං අපිටම එපා වෙනව මිනිස්සු ආස්සරේ කරන එක.එකම හොද්දයි බතයි හැමදාම කනව වාගෙ.විවිධත්වයටනෙ මිනිස්සු කවුරුවත් කැමති....