ඊයෙ නිව්ස් වල පෙන්නුව යුනිසෙෆ් සංවිධානය පලකරල තියෙන අළුත්ම වාර්ථාව අනුව ළමා මන්දපෝෂනය වැඩිම රටවල් අතර ලෝකයෙන්ම 7 වන තැනටත්, ආසියානු කළාපයෙන් 2 වන ස්ථානයටත් ශ්‍රීලοකාව පත්වෙලා කියල.
ඉතින් මේකට දායකවුන විශාල පිරිසක් ඉන්නව මේ අවස්ථාවෙ ප්‍රනාමය පුදකරන්න.
1. රට මේ අගාදෙට වට්ටපු අංක එකේ පුත්ගලය මහින්ද රාජපක්ශ. ඒ මොකද කියල කෙටියෙන් කිව්වොත් ඔහු තමයි රටට සත පහක ආදායමක් නො එන නෙළුම් කුළුන, හම්බන්තොට සම්මන්ත්රණ ශාලා,සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගන, රන්මිනිතැන්න සිනෙමා ගම්මාන, මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය වැනි සුදු අලි සඳහා චීනයෙන් වානිජ පොලියට කොමිස් කුට්ටියට ගිජු වි නය අරන් රට නයකන්දක හිරකරපු ගෞරවය එකට යන්න ඔනි මහින්දට..
2. නය උගුලක හිරවෙලා තිබුනු රටක් බාර අරගෙන කරගෙන යන්න කිසිම දැක්මක්,දැනුමක්, අත්දැකීමක්, හැකියාවක් හෝ පලපුරුද්දක් තියා අඩු තරමෙ එයට සුදුසු බුද්ධියක් වත් නැතිව පම්පෝරි ගහල රට බාර අරන් මෙලෝ ඔළුවක් තියෙන මනුස්සයෙක් නොගන්නා බදු කප්පාදුව, පැය 24 න් කාබනික කෘෂිකර්මෙට යොමු කිරීම වගේ තීන්දු අරන් රටට කෙලවලාම දාපු නන්දසෙන තමයි දෙවෙනි ගෞරවය යන්න ඕන.
3. කැළනියේ නා රජු, හිට්ලර් බණ දෙසමින් ජනතාවට කොහේදෝ ඉන්නා බිල්ලෙකු මවා පෙන්වා රට බේරාගන්නට යයි අමු ජාතිවාදය ඇවිස්සූ රාජපක්ශ නිකායේ භික්ශූන්ට.
4. තමන්ගේ විෂය පතයට අදාල නොවන හැම දේටම සදාචාර විරෝධී මට්ටමෙන් මැදිහත්වූ ළමාරෝග විශේෂඥ දොස්තර පාදෙනිය සහ ඔහුගෙ සහචර කල්ලියට.
5. කොන්දේසි විරහිතව සහ සියළු සදාචාර සීමාවන් අතික්‍රමණය කරමින් ජාතිවාදය අවුස්සමින් ජනතාවගේ මනස කුරුවල් කිරීමට අතිමහත් දායකත්වයක් සැපයූ සියළු ක්ශේත්‍රවල කලාකරුවන්ටත්.
6. 'අමිශ්‍ර හෙලජාන තනි සිοහල පරපුරක්' බිහිකර ගැනීමේ වැදගත්කම උසස්පෙල දරුවන්ගේ ඔළුවට දමමින් වීඩියෝ හරහා විශාල මෙවරක් කල ජානනායක සර් ඇතුලු ටියුෂන් මාස්ටර්ල නඩයටත්.
7. තමන් නොදන්නා කොහේදෝ ඉන්නා සතුරෙකු අපේ රට ඩැහැ ගැනීමට මාන බලමින් සිටිනා බව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවූ සියලු දෙනාටමත්.
8. බුද්ධිමත් එකෙක් නැති වියත්මග සෙට් එකටත්.
9. බොරුවට ඇන්දෙන එක තම ජිවිතයෙ වගකිම කර ගත් ඇට නම ලස්සෙටත්.
10. අති විශේෂයෙන්ම සමූලඝාථක පාස්කු බෝම්බය සැළසුම් කර පුපුරුවා හැර ජීවිත තුන්සිය ගනනක් විනාශ කරදැමූ අමනයින්ටත්.
දැන් ඉතින් ඔය උඩින් සඳහන් කල ඔක්කොමල එකතුවෙලා වοසෙ කබල් ගගා හිටපල්ල. හැබැයි මහාවοසෙ ඉදිරියට අරන් යන්න ඉන්න දරු පරම්පරාවට මන්ද පෝෂනේ. උන්ට පුළුවන් වෙයිද දන්නෙ නෑ 'අමිශ්‍ර හෙලජාන තනි සිοහල පරම්පරාව' හදාගන්න.
Fb