ගොනෝ, රටේ තියන ලොකුම ප්රශ්නේ IMF එකෙන් ණය ගන්න හෝ නොගන්න එක නෙවෙයි. වංචාව, දුෂණය නවත්තන එක. සහ ගන්න ණය රටට අදායම් එන විදියට ඵලදායිව යොදවන එක. එහෙම නැතුව IMF වගේ දහයක් සපෝට් කලත් ලංකාව ගොඩ ගන්න පුලුවන්ද? දැන් වත් මගේ උදාහරණෙ තේරෙනවද බලපන්. සීනි ගන්න නොගන්න එකට කලින් ගින්න නිවාගන්න ඕන. IMF එකෙන් ණය ගන්නේ, තියන ණය ප්රතිව්යුහ ගත කරන්න මිසක්, ලංකාවේ අදායම් වැඩි කරන්න නෙවෙයි නේද කියල ඔය චූටි මොලේට තේරෙන්නේ නැද්ද? කුණු ධම්මික වගේ උන්ව උලුප්පලා පෙන්නලා රටේ මිනිස්සුනවයි, IMF එකයි රවට්ටන්නේ, තවත් බලේ රැකගෙන, තමන්ට හම්බ කරගන්න මිසක්, රට වෙනුවෙන් නෙවෙයි කියලා තොපිට තේරෙන්නේ නැද්ද? IMF එකෙන් ණය ගන්නවද නැද්ද කියන එක ප්රශ්ණයක් නෙවෙයි. ඇත්තම ප්රශ්නේ IMF එකෙන් ලංකාවට ණය දෙයිද කියන එක. එච්චර හොඳට ආර්ථිකය කරලා තියනවනේ ලංකාව මෙච්චර කල්.