Questions are excessive internet users been blacklisted put into a different subnet by mobitel ?

Coronavirus21

Junior member
  • Jan 16, 2021
    34
    4
    8
    දෑන් මාස ගානකට කලින් මම Mobitel 3 hour package පිට පිට පහක් හයක් වගේ activate කරල gb125 ක් විතර බාගත්තා. ස්පීඩ් එකනම් සුපිරිට්යටම තිබ්බා මගේ fiber connection එකටත් වඩා.habai දෑන් ඒ package එක activate කලාම පට්ටම නෙ. dannaganna ඔනෙ එහෙම ශොට් එක denawada mobitel එකෙන්?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් .. උන්ව දානවා වෙනිම්ම පුල් එකකට
    එ පුල් එක වැටෙන එවුන්ට ටයිම් බෙස් පැකෙජ් එකේ ස්පිඩ් එක වැඩි වෙන්නෙ රැ 1, 2 පැනලා... උදේ 5, 6 වෙනකන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    දෑන් මාස ගානකට කලින් මම Mobitel 3 hour package පිට පිට පහක් හයක් වගේ activate කරල gb125 ක් විතර බාගත්තා. ස්පීඩ් එකනම් සුපිරිට්යටම තිබ්බා මගේ fiber connection එකටත් වඩා.habai දෑන් ඒ package එක activate කලාම පට්ටම නෙ. dannaganna ඔනෙ එහෙම ශොට් එක denawada mobitel එකෙන්?
    ඔව් .. උන්ව දානවා වෙනිම්ම පුල් එකකට
    එ පුල් එක වැටෙන එවුන්ට ටයිම් බෙස් පැකෙජ් එකේ ස්පිඩ් එක වැඩි වෙන්නෙ රැ 1, 2 පැනලා... උදේ 5, 6 වෙනකන්
    Lankawe scene ekata tamai ISP can do what ever the fuck they want. No one will challenge them, kalath they will deny it.
    If you want. you can write to TRC about it. But read the agreement first.
     
    HmNRazor

    Well-known member
  • ඕකට ක්‍රමයක් තියනවා! අර Content based Packages ටික bypass කරලා unlimited යන්න පුලුවන්! තව මොබිටෙල් වල ඩයලොග් වල තියනවා Zero method කියලා එකක් sim ඒකෙන් සල්ලි "0" උනත් unlimited ගන්න පුලුවන් 8mbps වගේ! FB groups වල Telegram groups වල තියනවා! ඒ platforms වල හොයලා බලපන් ඔය bypass methods මොනාද කියලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    ඕකට ක්‍රමයක් තියනවා! අර Content based Packages ටික bypass කරලා unlimited යන්න පුලුවන්! තව මොබිටෙල් වල ඩයලොග් වල තියනවා Zero method කියලා එකක් sim ඒකෙන් සල්ලි "0" උනත් unlimited ගන්න පුලුවන් 8mbps වගේ! FB groups වල Telegram groups වල තියනවා! ඒ platforms වල හොයලා බලපන් ඔය bypass methods මොනාද කියලා.
    tunneling. dialog nam wedak na patta slow. mobitel hodailu whatsapp package eken giyama.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • tunneling. dialog nam wedak na patta slow. mobitel hodailu whatsapp package eken giyama.
    zero method එක අලුත් ලු! tunneling වලට වඩා ඒක පට්ට කියලා ගොඩක් උන් කියනව! try කරලා බලන්න විදියක් නෑ ලකේ පංකාවේ නෙමේ නිසා ඉන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    zero method එක අලුත් ලු! tunneling වලට වඩා ඒක පට්ට කියලා ගොඩක් උන් කියනව! try කරලා බලන්න විදියක් නෑ ලකේ පංකාවේ නෙමේ නිසා ඉන්නේ
    මම ඩයලොග් සූම් පැකේජ් එක දාලා ටනලිං කලා. හෙන වදේ බන්. TLS tunnel කියන ඇප් එකෙන් නෙ කරන්නෙ. පැය 3-4වගේ සැරයක් රීනිව් කරන්න ඕනෙ. ඒ කරද්දි ඇඩ් එකක් බලන්න ඕන. පෙලක් වෙලාවට ඒ ඇඩ් එක ලෝඩ් වෙන්නෙ නැතුව යනවා. ඒව ඉවසතහැකි, ස්පීඩ් එක ගූ හතයි. 50 60KBps වත් නෑ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක