Effects of Ayurvedic treatment on 100 patients of chronic renal failure (CKD)

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3361922/

    ඔය සායනික පරික්ෂණයෙ විද්‍යාත්මක වාර්තාවෙන් බලාගන්න පුළුවන් විස්තර ටික ඔක්කොම.

    ඔය බැහැපු glomerular filtration rate (GFR) එක ආයෙ වැඩි කරනව කියන්නෙ හෙම්බිරිස්සාවට බේත් දෙනවා වගේ ටොයිස් වැඩක්.

    ගේමක් ම නෑ. CKD stage 5 ඇඟ ඉදිමිලා මැරෙන්න ඔන්න මෙන්න හිටපු ලෙඩ්ඩුන්වත් ගොඩ දාලා තියෙනවා දැනට.

    හෙම්බිරිස්සාවට බේත් නොදන්න mbbs බේසිකයෝ කොහෙද පුතී වකුගඩු හො‍ඳ කරන්නේ ? 😆

    වකුගඩුවට සුපිරිම බේත තමයි කුරුම්බා වතුර (තැඹිලි නෙවෙයි). වැඩ කොරන්නෙ නැති වකුගඩුව වැඩ කොරවන්න පුළුවන්.

    හැබැයි නිකං කුරුම්බා වතුර බීලා හරියන්නෙ නෑ. ගුරු මුෂ්ඨි තියේ. 😎
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    උඹ ඇත්තටම වේද කම වෘතියක් විදියට කරනවද? නැත්නම් මේකේ පොස්ට් ගහනවා විතරද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ ඇත්තටම වේද කම වෘතියක් විදියට කරනවද? නැත්නම් මේකේ පොස්ට් ගහනවා විතරද?
    උඹට අදාළ නෑනෙ මම මොකක් කෙරුවත් 😜
     
    • Haha
    Reactions: RandomGuy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹ ඇත්තටම වේද කම වෘතියක් විදියට කරනවද? නැත්නම් මේකේ පොස්ට් ගහනවා විතරද?
    ඔන්ලයින් රටේ වෙදෙක්, ඕෆ්ලයින් යතුරු කපනව & සපත්තු අඩි ගහනව.