Elakiri Marketplace

උඹල ඒ සෙක්ෂන් එක බලනවද?


  • Total voters
    39

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මම අද දෙවෙනි පාරටද කොහෙද බැලුවේ හිතලම. ඕන බඩු වගේකුත් තිබිල හැබැයි (sms) අපරාදේ.

    මීට වඩා හොඳ නැද්ද බං paid membership දීල marketplace seller role එකක් හදල දුන්න නම්. එතකොට හොරුත් අඩු වෙයි.
    ඔක්කොටම වඩා වෙනම ක්ලික් කරලා යැවෙන්නේ නැහැනේ ඕක අස්සට. එක්කෝ home එකේ යටින්ම latest ටික දැම්ම නම් හරි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    කොටින්ම ඇඩ් අයි කන්ටැක් වෙන් නෑ තියන තැන අනුව. එකේ යට අඩියේ කොනේ පෑනල් එක්ක තියෙන්නේ ජිම්ටී මේවා බලන්ටෝනා
     
    • Like
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    wadiya balanne na
    kalekin balanawa

    කොටින්ම ඇඩ් අයි කන්ටැක් වෙන් නෑ තියන තැන අනුව. එකේ යට අඩියේ කොනේ පෑනල් එක්ක තියෙන්නේ ජිම්ටී මේවා බලන්ටෝනා
    ow, ad walata adu salakili
    free ads nisa kamak na habai
    ------ Post added on Jun 28, 2022 at 10:06 PM