Heart Broken

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,141
    23,382
    113
    FB_IMG_1656442993783.jpg


    Rajapaksha, thope hathmuthu paramparaawatama henama gahapan.

    Wahal kama nisa hari ,Salli walata hari , munta kade yana huththige puthaala cancer hadila vidola mariyan.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    Man tawa ekak dakka E podi eka kiwwalu teacher kama gana ahuwahama ammata amataka wela anith jathi danna kiyala , Monawa unat podi unta kama nati wena eka nam awl Apita nam oni pukak
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,141
    23,382
    113
    Man tawa ekak dakka E podi eka kiwwalu teacher kama gana ahuwahama ammata amataka wela anith jathi danna kiyala , Monawa unat podi unta kama nati wena eka nam awl Apita nam oni pukak
    Paw wade.

    මං නම් ආසම විදියක්
    මුගුණුවැන්නයි, පරිප්පුයි, පපඩමුයි :P

    organic ඒවා ගනින්
    Eeyaa ban. Uba veg da?
    ------ Post added on Jun 29, 2022 at 12:52 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    Mata nam ohoma kanna be ban
    Paw podi ekaa.
    Aduma karola kaallakwath one ban.
    පොටෝ වලට දිගට ලියන්න බයයි ලංකාවේ.
    ඇත්තටම ඔක නම් කන්න තිබ්බේ පවු පොඩි එකා..
    අපි ඉස්සර වගේ පොඩි එකෙක් නම් මුලින් බිත්තරේ මස් කෑල්ල කාල කන්න කැමති නැති කොල ඉතුරු කරනව.. පියනේ විදියට තව මොනවහරි තිබිල තියනව..පිලිවලට කෑම ගේන පොඩි එකෙක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    මං නම් ආසම විදියක්
    මුගුණුවැන්නයි, පරිප්පුයි, පපඩමුයි :P

    organic ඒවා ගනින්
    අඩෝ උබට මේකේ පරිප්පුයි පපඩම් පේනවද ? උබ නෙක්ස්ට් ලෙවල් බයියෙක් නේ එනම් .
     
    • Sad
    Reactions: Sandy_Fdo

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,544
    15,950
    113
    111
    Gotham
    batman.com
    Mata nam ohoma kanna be ban
    Paw podi ekaa.
    Aduma karola kaallakwath one ban.
    මටත්, සතෙක් නැත්තන් බඩට යන්නේ නැ කෑම. Lol.

    පොඩි එවුන් නං paw, ochcharatama kama nadda bn, අපිට nknut eka eka hambenawane ne ona tharan. කොස්, දෙල්, mannokka වගේ දේවල්..

    අද kaweth gdra wawapu වම්බටු.
    Iye pereda වවන එකකට newei, ඉස්සර ඉඳන් හදන ඒවා ඉතිං.

    පොටෝ වලට දිගට ලියන්න බයයි ලංකාවේ.
    ඇත්තටම ඔක නම් කන්න තිබ්බේ පවු පොඩි එකා..
    අපි ඉස්සර වගේ පොඩි එකෙක් නම් මුලින් බිත්තරේ මස් කෑල්ල කාල කන්න කැමති නැති කොල ඉතුරු කරනව.. පියනේ විදියට තව මොනවහරි තිබිල තියනව..පිලිවලට කෑම ගේන පොඩි එකෙක්
    Math ඕක කියන්න ගියේ...
    ------ Post added on Jun 29, 2022 at 1:01 AM
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,141
    23,382
    113
    පොටෝ වලට දිගට ලියන්න බයයි ලංකාවේ.
    ඇත්තටම ඔක නම් කන්න තිබ්බේ පවු පොඩි එකා..
    අපි ඉස්සර වගේ පොඩි එකෙක් නම් මුලින් බිත්තරේ මස් කෑල්ල කාල කන්න කැමති නැති කොල ඉතුරු කරනව.. පියනේ විදියට තව මොනවහරි තිබිල තියනව..පිලිවලට කෑම ගේන පොඩි එකෙක්
    Mamath oya piyane thel gathiya nam dakka. E unata bath eke or mugunuwanna tiyena kotase e thel gathiya n samahara vita yaaluwek haalmassek dennek dunnada danne ne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    වෙනසක් නෑ ගොඩක් වෙලාවට කන්න ලැබෙන්නේ තම්බපු අලයි ලුනුයි ගම්මිරිස් . කරන්න දෙයක් නෑ දුක තමා ජිවිතේ කට්ට කන්න ඕනේ ☹️
     
    • Sad
    Reactions: Sandy_Fdo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,998
    113
    Kandy
    අඩෝ උබට මේකේ පරිප්පුයි පපඩම් පේනවද ? උබ නෙක්ස්ට් ලෙවල් බයියෙක් නේ එනම් .
    බයි ඇස activated!!

    මෙතන තියෙන පැල්ලමේ හැටියට පරිප්පු හෝ බැදුමක් තිබිලා
    class එකේ අනිත් එවුන් හොරෙන් කාලා


     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,141
    23,382
    113
    මටත්, සතෙක් නැත්තන් බඩට යන්නේ නැ කෑම. Lol.

    පොඩි එවුන් නං paw, ochcharatama kama nadda bn, අපිට nknut eka eka hambenawane ne ona tharan. කොස්, දෙල්, mannokka වගේ දේවල්..

    අද kaweth gdra wawapu වම්බටු.
    Iye pereda වවන එකකට newei, ඉස්සර ඉඳන් හදන ඒවා ඉතිං.
    Ow ban matath karola kaallakwath one. Gaani karola hadapu data mama biththarayak hari badagannawam nathnam sausage ekak hari.

    Godak minissu apa duk vidinawa ban kanna nathuwa. Godak aya dawasata eka welai kanne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    බයි ඇස activated!!

    මෙතන තියෙන පැල්ලමේ හැටියට පරිප්පු හෝ බැදුමක් තිබිලා
    class එකේ අනිත් එවුන් හොරෙන් කාලා


    ඔව් පොඩි කරවල කෑල්ලක් තෙල් දාල තිබ්බා එක කෑව පොටෝ එක ගන්න කලින්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,141
    23,382
    113
    වෙනසක් නෑ ගොඩක් වෙලාවට කන්න ලැබෙන්නේ තම්බපු අලයි ලුනුයි ගම්මිරිස් . කරන්න දෙයක් නෑ දුක තමා ජිවිතේ කට්ට කන්න ඕනේ ☹️
    Paw ban. Mata ape ayyage babawa mathak unaa. U hena kamathi mas, malu, biththara, sausage kanna.

    Biththara, mas kaali anthima wenakan ithiru karagannawa bath kaala kanna. Paw podi un. 😑
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,544
    15,950
    113
    111
    Gotham
    batman.com
    Ow ban matath karola kaallakwath one. Gaani karola hadapu data mama biththarayak hari badagannawam nathnam sausage ekak hari.
    Mage කෙල්ල යාලු weddi බිත්තර wtri kawe. දැන් beefut Kanawa. Lol
    Godak minissu apa duk vidinawa ban kanna nathuwa. Godak aya dawasata eka welai kanne.
    Ow bn, bus වල යන හැටිම pen nadda. Paw itn.. වෙලාවට gdra idan wada krnna puluwn side 1k igena gatte..