Heart Broken

dilann

Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    Mamath oya piyane thel gathiya nam dakka. E unata bath eke or mugunuwanna tiyena kotase e thel gathiya n samahara vita yaaluwek haalmassek dennek dunnada danne ne.
    වෙන්න පුලුවන්.. මම කිව්වේ ඔය ඉරාජ් වගේ ගූ කන බයියෝ මුලින් මෙහෙම එකක් දාල පස්සේ කට්ටිය කවි ගී ලිව්වම ඇත්ත එක කියල ඒක විහිලුවක් කරල දානව මේ වගේ වෙලාවක උනත්..
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    Paw ban. Mata ape ayyage babawa mathak unaa. U hena kamathi mas, malu, biththara, sausage kanna.

    Biththara, mas kaali anthima wenakan ithiru karagannawa bath kaala kanna. Paw podi un. 😑
    දැන් ඉතින් කොස් දෙල් අඹරලා දියන් . කුකුලෙක් කිකිලියෙක් ගෙදර ඇති කරහන් .
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,141
    23,382
    113
    Mage කෙල්ල යාලු weddi බිත්තර wtri kawe. දැන් beefut Kanawa. Lol
    Mata e athin e chance ne. Pork kannewath ne wife. Gedarata genneth ne. Genawoth churu churus
    Ow bn, bus වල යන හැටිම pen nadda. Paw itn.. වෙලාවට gdra idan wada krnna puluwn side 1k igena gatte..
    Same here. Mama me kalpana kale api hodata 3n wela kaala inna sahena dan deela athi ban kalin athma wala

    දැන් ඉතින් කොස් දෙල් අඹරලා දියන් . කුකුලෙක් කිකිලියෙක් ගෙදර ඇති කරහන් .
    Uta nam kanna aduwak ne ban.
    ------ Post added on Jun 29, 2022 at 1:15 AM

    වෙන්න පුලුවන්.. මම කිව්වේ ඔය ඉරාජ් වගේ ගූ කන බයියෝ මුලින් මෙහෙම එකක් දාල පස්සේ කට්ටිය කවි ගී ලිව්වම ඇත්ත එක කියල ඒක විහිලුවක් කරල දානව මේ වගේ වෙලාවක උනත්..
    Ow habai true.
    ------ Post added on Jun 29, 2022 at 1:16 AM
     
    • Dislike
    Reactions: Silape

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ උඹලගේ සෝකේ. 🤣🤣
    උඹලට දුක වුනාට කන එකා බඩ පිරෙන්න කනවා. මගේ පන්තියේ ළමයෙක් හිටියා ඌ හැමදාම කිරිබතුයි කට්ට සම්බලුයි ගේන්නේ. තව එකෙක් හිටියා පාසැල් කාලෙම කඩලයි කව්පියි ගෙනාපු උඹල දැක්කනං ඒවටත් රචනා ලියයි. 🤣🤣
     
    • Sad
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    අනේ උඹලගේ සෝකේ. 🤣🤣
    උඹලට දුක වුනාට කන එකා බඩ පිරෙන්න කනවා. මගේ පන්තියේ ළමයෙක් හිටියා ඌ හැමදාම කිරිබතුයි කට්ට සම්බලුයි ගේන්නේ. තව එකෙක් හිටියා පාසැල් කාලෙම කඩලයි කව්පියි ගෙනාපු උඹල දැක්කනං ඒවටත් රචනා ලියයි. 🤣🤣
    කිරිබත් එක්ක කට්ට සම්බෝල ගේන්නේ නැතුව ජෑම් ගේන්නද බන්.
    සුපිරි නේ කිරිබත් තියනව නම් .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරිබත් එක්ක කට්ට සම්බෝල ගේන්නේ නැතුව ජෑම් ගේන්නද බන්.
    සුපිරි නේ කිරිබත් තියනව නම් .
    ඔතන බත් තියෙනව, මැල්ලුමේ කොළ එක්ක පොල් තියෙනවා. කිරිබතක් හදන්න බැරිද? සුපිරි කෑම තමයි. හෙට ළමයින්ට කන්න දෙන්නෙත් කට්ට සම්බලුයි කිරිබතුයි.😊
     
    • Like
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    ඔතන බත් තියෙනව, මැල්ලුමේ කොළ එක්ක පොල් තියෙනවා. කිරිබතක් හදන්න බැරිද? සුපිරි කෑම තමයි. හෙට ළමයින්ට කන්න දෙන්නෙත් කට්ට සම්බලුයි කිරිබතුයි.😊
    කළු මිටි ජාන කොහේ ගියත් කළු මිටි ජාන තමයි . ;-)
     
    • Love
    Reactions: Sandy_Fdo