dammika perera lankawata karanna yana lokuma winashe karanna yanne

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    kaalakanni ballige putha upadi kadayak arinna hadanne thawa awrudu 2 kin.damma wada patan aran.athulen ma thama aranchi une.tiyana upadi kada madiwata loku ekak daanna yanne.thope lamainge nidahas adyapanayata budu saranai kiyanna lasthi wela idapalla.mun hadanne danawadaya lankawe wyaptha karnna.

    puluwn puluwn ayawa danuwath karanna!!
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    kaalakanni ballige putha upadi kadayak arinna hadanne thawa awrudu 2 kin.damma wada patan aran.athulen ma thama aranchi une.tiyana upadi kada madiwata loku ekak daanna yanne.thope lamainge nidahas adyapanayata budu saranai kiyanna lasthi wela idapalla.mun hadanne danawadaya lankawe wyaptha karnna.

    puluwn puluwn ayawa danuwath karanna!!
    උට ඕන්නම් අරියි.අනික උබලා මොනාද බන් රට වෙනුවෙන් කලෙ කිහාන්කො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,960
    165,877
    113
    එකමත් එක රටක
    @siri_ayya @dilann goverment ewata gihillath upadi kada walata puka dunna neda thopi denna dan sapada ponnayine??????
    දම්මිකයා එහෙම දෙයක් කරනවනම් උගේ එකම හොද ඒක . දැනටත් ඌ කරන DP education එක තමයි මට උගේ හොදකට තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    kaalakanni ballige putha upadi kadayak arinna hadanne thawa awrudu 2 kin.damma wada patan aran.athulen ma thama aranchi une.tiyana upadi kada madiwata loku ekak daanna yanne.thope lamainge nidahas adyapanayata budu saranai kiyanna lasthi wela idapalla.mun hadanne danawadaya lankawe wyaptha karnna.

    puluwn puluwn ayawa danuwath karanna!!
    Anthare 2.0
     
    • Dislike
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    දම්මිකයා එහෙම දෙයක් කරනවනම් උගේ එකම හොද ඒක . දැනටත් ඌ කරන DP education එක තමයි මට උගේ හොදකට තියෙන්නේ.
    🤮🤮🤮🤮

    mokak d avula
    නිදහස් අදයාපනයට මොකද වෙන්නේ යකෝ තැන තැන කඩ දාන්න ගත්තම
    ------ Post added on Jun 30, 2022 at 12:43 AM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    බය්යො උපාධි කඩ වලට විරුද්ද ඇයි?
    උන් විරුද්ධ නෑ ගෝටාබය ආවෙම උපාදි කඩ දානවා කියලා.දැන් හොර අලියව දම්මලා උපාදි කඩයක් දාන්න යන්නේ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මටත් මුව සත පහකට sure නෑ..

    මම නම් කියන්නේ කරන්න ඕනි මේ දැනට තියෙන රජයේ, private uni වල සහ ඉස්කෝලෙ ඉඳන් ම අධ්‍යාපන කරමය වෙනස් කරන්න ඕනි.

    කාලයට ගැලපෙන ජොබ් තියෙන අලුත් සබ්ජෙක්ට්ස් දමලා අලුත් සිල්බස් හදන්න ඕනි.

    Research කරන්න දෙන්න ඕනි. වයසක කම්මැලි ඔහේ ඉන්න ප්‍රොෆ් ලාට awruddkata එක පාරක් වත් reputed journal publication එකක් කරන්න අනිවාර්ය කරන්න ඕනි.

    උපාධිය ඉවර කරන project එක අනිවා හොඳ research එකක් කරන්න හම ළමයෙක්ට ම අනිවා කරන්න ඕනි

    එතකොට නිකන් ම වර්ල්ඩ් rank හැදිලා එනවා.

    නැතුව මූ වගේ කැසිනෝ කාරයෙක් කරනවා නම් ,
    මූට එක තව බිස්නස් එකක් විතරයි.

    Dp edu එක නොමිලේ දීගෙන මුල ඉදන්ම මුගේ plan එක ළමයි ව ටික ටික ඕකට සෙට් කරගන්න එක වෙන්න ඇති..

    මට ඒත් සැක හිතුනා මොකෝ පොර ඔහොම හොඳ වැඩක් කලේ කියල.
     
    • Like
    Reactions: Antare 2.0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    දම්මිකයා එහෙම දෙයක් කරනවනම් උගේ එකම හොද ඒක . දැනටත් ඌ කරන DP education එක තමයි මට උගේ හොදකට තියෙන්නේ.
    ඕකත් ඉන්වෙස්ට්මන්ට් එකක් වින් වින් සොලූශන් එක හැබැයි. ධම්මිකට තරු විසි වෙන්න ඇති තව අවුරුදු 5කින් 6කින් ජොබ් වලට ගන්න උන් නෑ කියල දැනගත්තම.
     
    • Like
    Reactions: Antare 2.0

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අපේ uni වල rank මදි කියනවා ...

    Research එකක් කරන්න කිස්ම පහසුකමක් දෙන්නේ. නෑ.

    මම මේ ලගදී chemistry Research article එකක් springer journal එකට submit කරා. කර මුලින් ම reject උන.

    පස්සේ බලදිදි plagiarism වැදිලා . Chemistry වල වචන ඒම වෙනස් කරන්න බෑ නේ. ඉතින් අනිවා වදිනවා ඒත් ඒව පොඩක්ක එහේ මෙහේ කරාම හරි.

    ඒත් ඒක දකින්න plagiarism software එකක් නෑ university එකටම. ඉස්සර තිබ්බ ලයිසන් පවා අයින් කරලා . ක්‍රැක් ඒවා වලින් බැලුවට එන්නේ plagiarism 0% or 2% වගේ. Grammaly premium එකත් මේලෝ වැඩක් නෑ plagiarism බලන්න scientific paper එකක.

    ඉතින් komada වර්ල්ඩ් rank ලැබෙන්නේ lankwe uni වලට.

    අලුතෙන් නෙමේ තියෙන මගුල හරියට හැදුවා නම් හොඳටම ඇති.

    Ps: Turnitin වගේ තමා හොදම. ඒත් ඒවට crack මුකුත් නෑ
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    වැස්සකටවත් campus නොගිය කිරි රැවුලන් ගණන් ගනු නොලැබේ 🙂👍
    uba ungwa ganan nogattata ung ge chanda walin path wena ung daana dammikala open karana upadi kada ganan gannawane :P eka nisa sadde adu karala aaye katha karala balapan hari tone eken. nattan ung dammikawa geney eetapasse uba iwarai :rofl:
     
    • Dislike
    Reactions: Antare 2.0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    අපේ uni වල rank මදි කියනවා ...

    Research එකක් කරන්න කිස්ම පහසුකමක් දෙන්නේ. නෑ.

    මම මේ ලගදී chemistry Research article එකක් springer journal එකට submit කරා. කර මුලින් ම reject උන.

    පස්සේ බලදිදි plagiarism වැදිලා . Chemistry වල වචන ඒම වෙනස් කරන්න බෑ නේ. ඉතින් අනිවා වදිනවා ඒත් ඒව පොඩක්ක එහේ මෙහේ කරාම හරි.

    ඒත් ඒක දකින්න plagiarism software එකක් නෑ university එකටම. ඉස්සර තිබ්බ ලයිසන් පවා අයින් කරලා . ක්‍රැක් ඒවා වලින් බැලුවට එන්නේ plagiarism 0% or 2% වගේ. Grammly premium එකත් මේලෝ වැඩක් නෑ plagiarism බලන්න.

    ඉතින් komada වර්ල්ඩ් rank ලැබෙන්නේ lankwe uni වලට.

    අලුතෙන් නෙමේ තියෙන මගුල හරියට හැදුවා නම් හොඳටම ඇති.
    mama daka turnitin eketh renewal gewala ne kiytala UOM wala.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    මටත් මුව සත පහකට sure නෑ..

    මම නම් කියන්නේ කරන්න ඕනි මේ දැනට තියෙන රජයේ, private uni වල සහ ඉස්කෝලෙ ඉඳන් ම අධ්‍යාපන කරමය වෙනස් කරන්න ඕනි.

    කාලයට ගැලපෙන ජොබ් තියෙන අලුත් සබ්ජෙක්ට්ස් දමලා අලුත් සිල්බස් හදන්න ඕනි.

    Research කරන්න දෙන්න ඕනි. වයසක කම්මැලි ඔහේ ඉන්න ප්‍රොෆ් ලාට awruddkata එක පාරක් වත් reputed journal publication එකක් කරන්න අනිවාර්ය කරන්න ඕනි.

    උපාධිය ඉවර කරන project එක අනිවා හොඳ research එකක් කරන්න හම ළමයෙක්ට ම අනිවා කරන්න ඕනි

    එතකොට නිකන් ම වර්ල්ඩ් rank හැදිලා එනවා.

    නැතුව මූ වගේ කැසිනෝ කාරයෙක් කරනවා නම් ,
    මූට එක තව බිස්නස් එකක් විතරයි.

    Dp edu එක නොමිලේ දීගෙන මුල ඉදන්ම මුගේ plan එක ළමයි ව ටික ටික ඕකට සෙට් කරගන්න එක වෙන්න ඇති..

    මට ඒත් සැක හිතුනා මොකෝ පොර ඔහොම හොඳ වැඩක් කලේ කියල.
    lankawe tiyana okkoma hora upadi kada.ara iit da mokakda eke 60000k gannawalu semester ekaka lakunu adu unoth.mun salli mathtema nahina hattak.pukata pain gahala elawanna ona.achchara hoda open uni tiyagana upadi kada wala laginawa kada kaarayonwa salli kaarayo karanna.