How to connect Live wire for this kind of plug base

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    1656588710613.png

    L and L1 kiyala dekak thiyanva and L kiyana eka vahala nay thiyenne.
     
    • Like
    • Wow
    Reactions: ieannet and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ඔය ගහල තියෙන්නෙ....
    L1 එකට දෙන්න තියෙන්නෙ. L එක සීල් කරලනෙ....
    L1 වැඩ කරේ නැත්තං සීල් එක කඩල L වලට දෙන්න. ඕව වැඩිය හිතන්න එපා....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    ඔය ගහල තියෙන්නෙ....
    L1 එකට දෙන්න තියෙන්නෙ. L එක සීල් කරලනෙ....
    L1 වැඩ කරේ නැත්තං සීල් එක කඩල L වලට දෙන්න. ඕව වැඩිය හිතන්න එපා....
    මූ සුවිච් off කරලා ඇගිල්ල තියලා බැලුවොත්