ඔන්ලයින් අර්නින් මෙතඩ් වලින් (ඇඩ්සෙන්ස් / සෝෂල් මීඩියා මාර්කටින් වගේ දේවල්) ලංකාවෙ ඉදන් මාසෙකට USD 3500-5000 අතර ගානක් හොයන කෙනෙක් ඔ්ස්ට්‍රෙලියා ගියොත් ඒහෙදි ඒ වැඩ කරන්න අවසර දෙනවද? ටැක්ස් ඒහෙම කොහොමද? ඒ් ගාන ඒහෙ ජීවත් වෙන්න ප්‍රමාණවත්ද? මේ ගැන දන්න අය විස්තර ටිකක් දෙන්න.(යන්නෙ ස්ටුඩන්ට් වීසා)
