IMF-Sri Lanka bailout talks end without a deal

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    eka CB unge awulak nemeine cabba ne kiwwe uta gahanna kiyapn. man danna widihata CB atule godak un IMF yana ekai debt restructuring kalinma kiwa. kabbage wardilwalata hamoma pali nane
    මේ ප්‍රශ්න වලට මුල කබ්රාල් සහ බැසිල්. දෙන්නම අති පණ්ඩිත පිස්සෝ දෙන්නෙක්.
    CB එක තවමත් Loan Restructuring ගැන හිත ලා වත් නැහැ . Technical Knowledge එකක් නැහැ උන්ට පෙන විදියට. දැන් ජූලි හරිනම් IMF Funds හම්බවෙන්න ඕනේ ජූලි වල . තවම මහා බැංකුව හිතලා වත් නැහැ Loan Restructuring ගැන . C
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ අවුරුද්දේ ලැබෙන්නේ නෑ කියල තියෙද්දිත් ඇයි උඹට හදිස්සියක් ආවේ? කලබල නැතුව හිටහන්
    කලබල නැතුව ඉන්න පුළුවන්ද බං තෙල් නැතුව කන්න නැතුව මිහිපිට අපායක් වේගෙන එද්දි රට...
    මේ ප්‍රශ්න වලට මුල කබ්රාල් සහ බැසිල්. දෙන්නම අති පණ්ඩිත පිස්සෝ දෙන්නෙක්.
    CB එක තවමත් Loan Restructuring ගැන හිත ලා වත් නැහැ . Technical Knowledge එකක් නැහැ උන්ට පෙන විදියට. දැන් ජූලි හරිනම් IMF Funds හම්බවෙන්න ඕනේ ජූලි වල . තවම මහා බැංකුව හිතලා වත් නැහැ Loan Restructuring ගැන . C
    කවුද බං ජූලි වල හම්බවෙනවා කිවුවෙ. අපිට දැම්ම නඩු ඉවර වෙනකං Technical Level Agreements වලටවත් එන්න බැරිවෙයි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    කලබල නැතුව ඉන්න පුළුවන්ද බං තෙල් නැතුව කන්න නැතුව මිහිපිට අපායක් වේගෙන එද්දි රට...

    කවුද බං ජූලි වල හම්බවෙනවා කිවුවෙ. අපිට දැම්ම නඩු ඉවර වෙනකං Technical Level Agreements වලටවත් එන්න බැරිවෙයි.
    පෙබරවාරි වගේ කිව්වා ජූලි වල හම්බ වෙනවා කියලා .
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මහා බැංකුවට කෙළපු එකෙන් අපට වෙච්ච හානිය මොකක්ද බං..?
    එක එක අය එක එක කතා කියනවා...
    මට අනුව නම් වෙච්චි ලොකුම දේ තමයි Perpetual Treasuries වල ඇලෝසියස් බෑණා මහබැංකු අධිපති මාමගෙ උදවුවෙන් Insider Trading කරලා රෙද්දෙ රෙවාගෙන හත්පොලේ ගාගත්තට පස්සෙ පිටරටවල ගොඩක් bond holders ලා Leave වුන එකෙන් වෙච්ච Gap එක Fill කරගන්න සහ වෙනත් කාරනා වලට පිස්සු හැදිලා වගේ ISB ගත්තු එක.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,335
    6,764
    113
    හෙල බිමේ
    මට අනුව නම් වෙච්චි ලොකුම දේ තමයි Perpetual Treasuries වල ඇලෝසියස් බෑණා මහබැංකු අධිපති මාමගෙ උදවුවෙන් Insider Trading කරලා රෙද්දෙ රෙවාගෙන හත්පොලේ ගාගත්තට පස්සෙ පිටරටවල ගොඩක් bond holders ලා Leave වුන එකෙන් වෙච්ච Gap එක Fill කරගන්න සහ වෙනත් කාරනා වලට පිස්සු හැදිලා වගේ ISB ගත්තු එක.
    බැංකු හොරකම රුපියල් බිලියන 15 වගේ කියලා නෙ කියන්නේ.. මේකෙන් අපේ doller වලට හානියක් උනා ද?
    (Bond holders ලා leave උන එක නැතුව)
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මේ ප්‍රශ්න වලට මුල කබ්රාල් සහ බැසිල්. දෙන්නම අති පණ්ඩිත පිස්සෝ දෙන්නෙක්.
    CB එක තවමත් Loan Restructuring ගැන හිත ලා වත් නැහැ . Technical Knowledge එකක් නැහැ උන්ට පෙන විදියට. දැන් ජූලි හරිනම් IMF Funds හම්බවෙන්න ඕනේ ජූලි වල . තවම මහා බැංකුව හිතලා වත් නැහැ Loan Restructuring ගැන . C
    pisuda bn oka 6 months wat yanwa funds hambenna debt sustainable wenna oni. agreement eka sign karai july wala. loan restructure karanne CB eken nemei finance ministry hire karapu adivsorlagen. ekat china hinda kela wenna yanne. CB ekata adaala naa loan restructuring unta ehema balayakut naa.
     
    • Like
    Reactions: magix

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    loan restructuring walata local banks & institute include nokala eka okata hethuwak da?
    ara us walin dapu naduwen or china walin case adde eka nisa neda?
    China නම් ප්‍රතිපත්තියක් හැටියට කොහෙමෙත් Restructuring වලට කැමති වෙන්නෑ, ඒකයි උන් Soft Loans දෙන්න ඇහුවෙ දීපු ලෝන්ස් වලට. නඩුව දාපු එකේ උන්ගෙ Loans Selectively Default කලේ ඇයි කියලා අහනවා. ඔය නඩු වලට ගෙවන්නා තියා Lawyer Fee එක වත් හොයාගන්න පුළුවන් වෙයිද දන්නෑ.
     
    • Wow
    Reactions: Draco Malfoy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,220
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලබල නැතුව ඉන්න පුළුවන්ද බං තෙල් නැතුව කන්න නැතුව මිහිපිට අපායක් වේගෙන එද්දි රට...
    මට අනුව නම් වෙච්චි ලොකුම දේ තමයි Perpetual Treasuries වල ඇලෝසියස් බෑණා මහබැංකු අධිපති මාමගෙ උදවුවෙන් Insider Trading කරලා රෙද්දෙ රෙවාගෙන හත්පොලේ ගාගත්තට පස්සෙ පිටරටවල ගොඩක් bond holders ලා Leave වුන එකෙන් වෙච්ච Gap එක Fill කරගන්න සහ වෙනත් කාරනා වලට පිස්සු හැදිලා වගේ ISB ගත්තු එක.
    මොනාද බන් මේ කියන්නේ? insider trading? ඔය කියන වචන උබට තේරෙනවද?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොනාද බන් මේ කියන්නේ? insider trading? ඔය කියන වචන උබට තේරෙනවද?
    මහබැංකුවෙන් අන්තිම මොහොතේ Bid acceptance time එකත් විනාඩි 5කට කල් දාලා ඇතුලෙන් ඇලෝසියස්ට news එක දුන්න එක ගැන මං කිවුවෙ බං.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔයා කියන්නෙ ලන්කාව ලගදි ගොඩ එන එකක් නෑ කියලද? එහෙම නම් මේ වගේ වෙලාවක, දම්මික වගේ මිනිහෙක් ඇමති කමක් බාර ගනියිද ලොකු රිස්ක් එකක් අරන්?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔයා කියන්නෙ ලන්කාව ලගදි ගොඩ එන එකක් නෑ කියලද? එහෙම නම් මේ වගේ වෙලාවක, දම්මික වගේ මිනිහෙක් ඇමති කමක් බාර ගනියිද ලොකු රිස්ක් එකක් අරන්?
    පේන මානෙක ගොඩ ඒමක් නෑ, පතුලටම යනවා මිසක්.. මොකක්ද ධම්මික ගත්ත රිස්ක් එක?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මේ ආණ්ඩුව ඉන්නකන් ලංකාවට IMF එකෙන් සල්ලි දෙන්නේ නැත. මේ UN වල ලොක්කොත් මෙහෙම කියද්දී , Mr. 10 % කියල US බැංකුවකින් නඩුත් තියෙද්දී බැසිල් ඇතුළු පවුලටම.

    දෙයිද ?

    NterRKE.png

    1LvREPG.png
     
    Last edited:
    • Like
    Reactions: honesty

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පේන මානෙක ගොඩ ඒමක් නෑ, පතුලටම යනවා මිසක්.. මොකක්ද ධම්මික ගත්ත රිස්ක් එක?
    ඇමතිල ඔක්කොම දැන් පන බයේනෙ ඉන්නෙ. සමහරු මලා. සමහරු නූලෙන් බේරුනෙ. මැයි 9 ඇමතිල කී දෙනෙක්ගෙ වත්කම් විනාශ උනාද?

    දම්මිකට ලන්කාව පුරාම බිස්නස් තියෙනව නේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,417
    14,005
    113
    බයියන්ට දැන් තමයි තේරිල තියෙන්නෙ.
    හර්නියා default කරන්න කියල කිව්වෙ වෙන කරන්න දෙයක් නැති තැනනෙ. ඊට අවුරුද්දකටත් කලින් debt restructuring පටන් ගන්න කියල තියෙද්දි උබලගෙ බයි හාමුල ඒක කරාද?

    ගෙවන්න බැරි ණය අරන් රටට හුkවලා මදිවට ඒකෙන් අමාරුවෙන් හරි ගොඩගන්න debt restructuring කරන්න කිව්වම ඒකත් නොකර බිංදුවටම ඇදල දාපු හැතිකරේට නොබැන හර්ෂයෙක්ට බනිනවා. ඉතින් තොපිට ඔහොම කෙළවෙන්න ඕන නැද්ද?? මං නං කියන්නෙ තාම මදි.

    හම්මට මයින්ද මූසල පkය සාන්තුවරයා. ඒ නිසා ඌ නෑ මෙතන. 🤣🤣🤣

    පko මයින්ද පkය තමා රට විනාස කරන මූලික ටික කරේ. මේ මාසෙ ගෙවන්න තියෙන ණය වාරිකත් මූසල මහින්දය ගත්ත ඒවා. අද වෙනකන් ලාබයක් හොයල තියෙනවද බලපන් ඌ කරපු වැඩකට නැති huත්තවල් වලින්. මුලු රටම කාපු මූසල පෙරේතයා. පණුවො ගහල මැරෙන්න ඕන වේස බල්ලා
    ------ Post added on Jul 1, 2022 at 1:46 AM

    මුන්ගේ හිතේ default ආසාවට උනා කියල. රටේ ඩොලර් මිලියන පනහක් නෑ. ගෙවන්නේ ඇට දෙකද ඉතින් නන්දලාල්?

    මට අනුව නම් වෙච්චි ලොකුම දේ තමයි Perpetual Treasuries වල ඇලෝසියස් බෑණා මහබැංකු අධිපති මාමගෙ උදවුවෙන් Insider Trading කරලා රෙද්දෙ රෙවාගෙන හත්පොලේ ගාගත්තට පස්සෙ පිටරටවල ගොඩක් bond holders ලා Leave වුන එකෙන් වෙච්ච Gap එක Fill කරගන්න සහ වෙනත් කාරනා වලට පිස්සු හැදිලා වගේ ISB ගත්තු එක.

    අනේ පොන්නයෝ දන්න දෙයක් කියපන්. left වෙන්න bond කියන්නේ චැට් එකක් කියල හිතුවද? bond holders ල කොහොමද මිනිහෝ කල් පිරෙන්න කලින් leave වෙන්නේ? ආණ්ඩුවේ කැමැත්තෙන් ඒ bonds ආපහු ගත්තේ නැත්තම් එහෙම left වෙන්න මේක උඹ බයිට් වෙනකොට ත්‍රෙඩ් එකෙන් left වෙනවා වගේ කියල හිතුවද?
     
    • Haha
    Reactions: shenat

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුන්ගේ හිතේ default ආසාවට උනා කියල. රටේ ඩොලර් මිලියන පනහක් නෑ. ගෙවන්නේ ඇට දෙකද ඉතින් නන්දලාල්?

    අනේ පොන්නයෝ දන්න දෙයක් කියපන්. left වෙන්න bond කියන්නේ චැට් එකක් කියල හිතුවද? bond holders ල කොහොමද මිනිහෝ කල් පිරෙන්න කලින් leave වෙන්නේ? ආණ්ඩුවේ කැමැත්තෙන් ඒ bonds ආපහු ගත්තේ නැත්තම් එහෙම left වෙන්න මේක උඹ බයිට් වෙනකොට ත්‍රෙඩ් එකෙන් left වෙනවා වගේ කියල හිතුවද?
    පොන්න රජෝ, මිලියන 50 වෙනකන් පුක් ගගහා ඉන්නැතුව යන්න තිබුණා කලින්ම, ඒ යන්න බැරි වුනත් Default වෙන්න නොදී ලොකු Soft ලොන් එකක් අරන් මේකෙ ජාමෙ බේරගන්න තිබුනා කියලා කිවුවෙ මන්ද බුද්ධික වේසිගෙ පුතේ..

    ඔවු බල්ලො චැට් එකක් වගේ තමා, තොගෙ අම්මයි මායි සෙක්ස් චැට් කරනවා ඒ වගේ, රෑ වෙලා තෝත් ජොයින් වෙයන් පොන්නයා..
     
    • Like
    Reactions: kasunkaru