BEST English Movies Direct Download

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Guys,

    English Movies Direct Download හරි Torrent හරි ගන්න පුළුවන් වෙබ් සයිට් එකක් කියනවද. Plz...
    Kids Movies තමයි මූලිකව බැලුවේ..

    Thank You..
    Torrent නම් ඕන තරම් තියෙන්නෙ බං. ඕන නම් කියහන් download කරලා Google drive link එක දෙන්නම්. නැත්තම් තමන්ටම වුණත් කරගන්න පුළුවන් ඉතින්. 🙄
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Torrent නම් ඕන තරම් තියෙන්නෙ බං. ඕන නම් කියහන් download කරලා Google drive link එක දෙන්නම්. නැත්තම් තමන්ටම වුණත් කරගන්න පුළුවන් ඉතින්. 🙄
    princess 2022

    මට මේක දාල දියන්කෝ🙄 ටොරන්ට් බෑවොත් හුටා තමයි.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    princess 2022

    මට මේක දාල දියන්කෝ🙄 ටොරන්ට් බෑවොත් හුටා තමයි.

    උඹටම ඕනෙ torrent එකක් direct කරගන්න මේකෙන් පුළුවන්..
    https://elakiri.com/threads/google-...upload-කරගන්න-100-free.1946344/#post-25538789

    TG link eka; https://t.me/+T8ny94vKoH1yqkri
    ——————————————————
    The.Princess.2022.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA

    GDRIVE ACCESS - https://groups.google.com/forum/#!forum/adlk5/join
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!

    මේක තාම වැඩද මචං...මට මේක තේරුන් නෑනේ....

    Torrent නම් ඕන තරම් තියෙන්නෙ බං. ඕන නම් කියහන් download කරලා Google drive link එක දෙන්නම්. නැත්තම් තමන්ටම වුණත් කරගන්න පුළුවන් ඉතින්. 🙄
    මට පුළුවන් නම්

    Children's Party (2011) මේක හොයලා දියන්කෝ...​

    ------ Post added on Jul 2, 2022 at 1:25 PM
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    මේක තාම වැඩද මචං...මට මේක තේරුන් නෑනේ....

    මට පුළුවන් නම්

    Children's Party (2011) මේක හොයලා දියන්කෝ...​

    ------ Post added on Jul 2, 2022 at 1:25 PM
    ඔව් මචං තාම වැඩ..
    මෙන්න film එක;
    Code:
     https://drive.google.com/file/d/1l7NSA4k_-ztLbyHrPVj_uv-ZASQYZ_Ur/view?usp=drivesdk
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    princess 2022

    මට මේක දාල දියන්කෝ🙄 ටොරන්ට් බෑවොත් හුටා තමයි.
    ටොරන්ට් බෑවොත් දඩ ගහනව නේද? අපේ අයියට යූරෝ විසිදාහක් දඩ ගහල තිබ්බ :lol:
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    • Love
    Reactions: jackpolkichcha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටොරන්ට් බෑවොත් දඩ ගහනව නේද? අපේ අයියට යූරෝ විසිදාහක් දඩ ගහල තිබ්බ :lol:
    ටොරන්ට් නං බලන්නෙවත් නෑ බං. ෆිල්ම් එකක් බලල, දඩ කාල, හිරෙත් ගිහිං උකෙත් ඇරං එන්න වෙන්නේ. වීපීඑන් දාගෙන වුනත් ජීවිතේ පරදුවට තියන්න බෑ🙄
     
    • Sad
    Reactions: hasithayad