රණවිරු ගාය එලිමහන් ප්‍රසංගය. 🔥🔴

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

    image_6753555377.jpg

    0ThEUeI.jpg

    ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපඅ දම් සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.

    ප්‍රශ්නය තියෙන්නේ, ලංකාවේ හරක් හරිම කැමතියි සිස්ටම් එකට පිටින් ගිහින් සිස්ටම් එක විනාසකරලා ඇඟේන් ප්‍රශ්න විසඳන බොරුවට උත්සහ කරන උන්ට
    පොන්න දම්මිකයා හවුල් මේවාට
     
    • Like
    Reactions: Sabren and Oli_Vili

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රට බන්කොලොත් කරපු, සිවිල් පරිපාලන කටයුතු වලට හමුදාව යොදවපු මේ කාලකන්නි ආණ්ඩුව තමයි මේවට වග කියන්න ඕනෙ.

    හමුදාවට බැදිල ඉන්නෙ අවශ්‍යනන් රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති මිනිස්සු. රටේ කොහෙ හරි බෝම්බ පත්තුවෙන්න ගත්තොත් තමයි මිනිස්සුන්ටත් හමුදාව ඕන වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,836
    113
    ගම මහනුවරයි

    රට බන්කොලොත් කරපු, සිවිල් පරිපාලන කටයුතු වලට හමුදාව යොදවපු මේ කාලකන්නි ආණ්ඩුව තමයි මේවට වග කියන්න ඕනෙ.

    හමුදාවට බැදිල ඉන්නෙ අවශ්‍ය නන් රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති මිනිස්සු. රටේ කොහෙ හරි බෝම්බ පත්තුවෙන්න ගත්තොත් තමයි මිනිස්සුන්ටත් හමුදාව ඕන වෙන්නෙ.
    ekata thamai unta padi denne.. camp wala budiyan inta nemei
    ------ Post added on Jul 4, 2022 at 9:04 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බන්කොලොත් කරපු, සිවිල් පරිපාලන කටයුතු වලට හමුදාව යොදවපු මේ කාලකන්නි ආණ්ඩුව තමයි මේවට වග කියන්න ඕනෙ.

    හමුදාවට බැදිල ඉන්නෙ අවශ්‍ය නන් රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති මිනිස්සු. රටේ කොහෙ හරි බෝම්බ පත්තුවෙන්න ගත්තොත් තමයි මිනිස්සුන්ටත් හමුදාව ඕන වෙන්නෙ.
    Rata wenuwen newei bola. Padiya wenuwen
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    පොලිස්කාරයින්ගෙයි ආමි කාරයින්ගෙයි ඔක්කොම රැස් බස්සන්න පුලුවන් කඩකාරයො වෙලෙන්දෝ ඔක්කොම එකතුවෙලා මුන්ටයි මුන්ගෙ පවුල් වල උන්ටයි බඩු විකුනන එක සම්පුර්ණයෙන් නතර කරන්න ඕනේ.
    යුද්දෙ දිනුවා අරකයි මේකයු වැඩක් නෑ.යුද්දෙට පන දිපු ගොඩක් කොල්ලො කෙල්ලො දැන් retired. ඒ මිනිස්සුන්ගෙත් නම්බුව කනව මේ ඊයෙ පෙරේදා උඩට ආපු ඒසිගෙ පුතාලා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    This shows how how deplorable our commission officers of Army not the Private soldiers . It is sad that this commission officer had not understood that he is being paid by tax payer's money from these people he inhumanely assaulted. Where is HRCSL and BASL . This person should be interdicted with immediate effect. But how many such unnoticed incidents in the country? this is what 6.9 million idiots wanted for the sake of National Security? Gota should go home first. This is result of militarization.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    පොලිස්කාරයින්ගෙයි ආමි කාරයින්ගෙයි ඔක්කොම රැස් බස්සන්න පුලුවන් කඩකාරයො වෙලෙන්දෝ ඔක්කොම එකතුවෙලා මුන්ටයි මුන්ගෙ පවුල් වල උන්ටයි බඩු විකුනන එක සම්පුර්ණයෙන් නතර කරන්න ඕනේ.
    යුද්දෙ දිනුවා අරකයි මේකයු වැඩක් නෑ.යුද්දෙට පන දිපු ගොඩක් කොල්ලො කෙල්ලො දැන් retired. ඒ මිනිස්සුන්ගෙත් නම්බුව කනව මේ ඊයෙ පෙරේදා උඩට ආපු ඒසිගෙ පුතාලා
    ow yudde dinapu ewun dan gedara.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජේවීපී සංගමයක් නැද්ද හමුදාවේ? පිකටින් පාරක් හමුදාව ඇතුලෙම තියන්න තිබ්බ
    හදමු එකක්
    ජෙප්පෝ සමග පෙරට
    වහල්කම කකුල් දිගේ බේරෙනවා නේ? හදිස්සි නීතිය නැති වෙලාවක සිවිල් ජනතාව පාලනයට හමුදාව දාන පොන්න නන්දෙ ගැන හ්ම් නෑ.. ඒත් නැති ජෙප්පොන්වනම් එලකිරි සේ පේනවා 👌
     
    • Like
    Reactions: Champ HB and Didy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල්කම කකුල් දිගේ බේරෙනවා නේ? හදිස්සි නීතිය නැති වෙලාවක සිවිල් ජනතාව පාලනයට හමුදාව දාන පොන්න නන්දෙ ගැන හ්ම් නෑ.. ඒත් නැති ජෙප්පොන්වනම් එලකිරි සේ පේනවා 👌
    හමුදාවෙන් නොදා ශෙඩ්වලට බහින පාතාලෙ උන්ව පාලනය කරන්නෙ තෝද බල්ලො?????නොදකින් තොපි වගේ පොන්නයො, මිනිස්සු පෝලිම්වල ඉදලත් තෙල් ගහ ගන්ඩ බැරුව දගලනව, මේ පොන්නයො බයිල කියෝනව
     
    • Like
    Reactions: weer 11

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,952
    10,569
    113
    ආශික්ලන්තෙ
    පොලිස්කාරයින්ගෙයි ආමි කාරයින්ගෙයි ඔක්කොම රැස් බස්සන්න පුලුවන් කඩකාරයො වෙලෙන්දෝ ඔක්කොම එකතුවෙලා මුන්ටයි මුන්ගෙ පවුල් වල උන්ටයි බඩු විකුනන එක සම්පුර්ණයෙන් නතර කරන්න ඕනේ.
    යුද්දෙ දිනුවා අරකයි මේකයු වැඩක් නෑ.යුද්දෙට පන දිපු ගොඩක් කොල්ලො කෙල්ලො දැන් retired. ඒ මිනිස්සුන්ගෙත් නම්බුව කනව මේ ඊයෙ පෙරේදා උඩට ආපු ඒසිගෙ පුතාලා
    99% retired :yes:
     
    • Sad
    Reactions: Nidarshana_k

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    පොලිස්කාරයින්ගෙයි ආමි කාරයින්ගෙයි ඔක්කොම රැස් බස්සන්න පුලුවන් කඩකාරයො වෙලෙන්දෝ ඔක්කොම එකතුවෙලා මුන්ටයි මුන්ගෙ පවුල් වල උන්ටයි බඩු විකුනන එක සම්පුර්ණයෙන් නතර කරන්න ඕනේ.
    යුද්දෙ දිනුවා අරකයි මේකයු වැඩක් නෑ.යුද්දෙට පන දිපු ගොඩක් කොල්ලො කෙල්ලො දැන් retired. ඒ මිනිස්සුන්ගෙත් නම්බුව කනව මේ ඊයෙ පෙරේදා උඩට ආපු ඒසිගෙ පුතාලා (2)
     
    • Love
    Reactions: Nidarshana_k

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් නම් රණවිරු ගාය නිට්ටාවට ම සනීප වෙලා ඇති.. රණවිරුවෙක් උනාම ඌ රට රකින්න ඕන... උන් කරේ තියන් හිටියා..දැන් සත්තුන්ට ගහනවා වගේ ගහන්නේ... අනික දැන් හමුදාවට එන වුන් නූගත් ගම් බට්ටෝ... ඇඳුමේ රස්නිය ගහනවා ඕකුන්ට
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් රණවිරු ගාය නිට්ටාවට ම සනීප වෙලා ඇති.. රණවිරුවෙක් උනාම ඌ රට රකින්න ඕන... උන් කරේ තියන් හිටියා..දැන් සත්තුන්ට ගහනවා වගේ ගහන්නේ... අනික දැන් හමුදාවට එන වුන් නූගත් ගම් බට්ටෝ... ඇඳුමේ රස්නිය ගහනවා ඕකුන්ට
    බලුකතා කියන්ඩ එපා පොන්නයො සිද්දිය නොදැන, නොදකින් තොපි වගේ සක්කිලි තොපිට බලේ ගියාම සහරාන්ල හුකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ ..
     
    • Like
    Reactions: weer 11