Maga One Narahenpita - Bus help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,598
    1,862
    113
    176 gihilla naawala junction eken bahinna bahala naarahenpita paare pain yandooo
    103 aawoth naarahenpita boo gaha gaawin balhala naawala naarahen ita paare pain yanda (meeka durai/ kohomath yanda bus naa ee paare )
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    මීගමුවේ ඉදන් වරෙන් කොටුවට.
    කොටුවෙන් ගනින් නාරාහේන්පිට බස් එක ( 103 )
    නාරාහේන්පිට පොලිසිය ඉස්සරහ එක නවත්තන්නේ.
    එතනින් බැහැලා, බුදු පිළිමේ ලගින් හැරිලා පොඩි දුරක් ඇවිදින්න ඕන.
     
    • Like
    Reactions: 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,155
    113
    ~ගෙදර~
    176 gihilla naawala junction eken bahinna bahala naarahenpita paare pain yandooo
    103 aawoth naarahenpita boo gaha gaawin balhala naawala naarahen ita paare pain yanda (meeka durai/ kohomath yanda bus naa ee paare )
    103 bus nadda machan
    මීගමුවේ ඉදන් වරෙන් කොටුවට.
    කොටුවෙන් ගනින් නාරාහේන්පිට බස් එක ( 103 )
    නාරාහේන්පිට පොලිසිය ඉස්සරහ එක නවත්තන්නේ.
    එතනින් බැහැලා, බුදු පිළිමේ ලගින් හැරිලා පොඩි දුරක් ඇවිදින්න ඕන.
    103 bus nadda machan,kotuwe indan narahen pita policiyata yanna kochchara wela yai da .
     
    chamara3524j

    Junior member
  • Sep 12, 2010
    28
    39
    13
    1. kotuwata awilla 103 nagala narahenpitin bahala pain yanna
    2. kotuwata awilla train eke narahenpitata awilla pain yanna.
    3. Amor street bahala 176 nawalata awilla pain yanna
    4. peliyagodin bahala 135 narahenpitata awilla pain yanna
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,155
    113
    ~ගෙදර~
    1. kotuwata awilla 103 nagala narahenpitin bahala pain yanna
    2. kotuwata awilla train eke narahenpitata awilla pain yanna.
    3. Amor street bahala 176 nawalata awilla pain yanna
    4. peliyagodin bahala 135 narahenpitata awilla pain yanna
    Thanks macho
    103 Bus eka ganna puluwan kotuwen.
    30 min walin narahenpita.
    Thank you macho. 103 nawatanne koheda kotuwe. ctb stand eka issarahada ?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගුගල් මාප එකේ යන බස් පෙන්නනවා. ද්රිකෙස්න් සෙට් කරාම . කොලබ එනවා නම් උදෙන්ම වරෙන් මම ලිබර්ටියට ගියා වැඩකට උදේ බස් තිබ්බා හවස් වෙන්න වෙන්න බස් නැහැ . කරුමටේ කොච්චිත් නැති වුනොත් සෙත්ත පෝච්චි
     
    • Like
    Reactions: 119© and Ozone4

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,155
    113
    ~ගෙදර~
    ගුගල් මාප එකේ යන බස් පෙන්නනවා. ද්රිකෙස්න් සෙට් කරාම . කොලබ එනවා නම් උදෙන්ම වරෙන් මම ලිබර්ටියට ගියා වැඩකට උදේ බස් තිබ්බා හවස් වෙන්න වෙන්න බස් නැහැ . කරුමටේ කොච්චිත් නැති වුනොත් සෙත්ත පෝච්චි
    eka thamai ban mara case patta kattak kanna wenne.
    Use google maps Directions and change to Transit. Much easier. Bus route & Route Numbers also available)
    thanks bro , mama google map eke mehema ekak thiyanawa kiyala danan hitiye na. thanks machan.
     
    • Love
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    thanks bro , mama google map eke mehema ekak thiyanawa kiyala danan hitiye na. thanks machan.
    Math work karanne colombo bn, bt bur route mataka tiyagnnama baha. :no: 138 witrai mataka lol :lol:
    Anit 1 eka ekagen ahanna gyama epa wenwa, samaharu dannet naha waradi ewa kynne.. Ehema kela welat tyenwa mata. :sorry:
    Therefore best option is google maps.
    1656947658993.png
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    මීගමුව බස් එකෙන් ආමර්වීදියෙ බහින්න බැහලා 176 ගන්න නාවල බහින්න. හංදියෙ ඉදලා මීටර 500ක් පයින් යන්න.