Apaya look

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    හමුදාව දානව නම් ස්ටේශන් එක ඇතුලට යන්නත් ගුටි කන්න වෙයි ද දන්නෙ නෑ!
    CGR එකෙනුත් ටිකට් අරන් හමුදාවෙනුත් ටිකට් ගන්න වෙයිද? :confused::sorry:
     
    • Haha
    Reactions: jhnnwp

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,393
    5,927
    113
    උන වැඩේ හොඳටම හොඳයි,,,, ජීවත් වෙන ඊලග අවුරුදු ටික සහ ලමයින්ගේ ජීවිත සැපවත් කරන්න ඕනේ කියල පොඩි හරි හැඟීමක් තියෙනවා නම්.. 9 වෙනිදා පාරට එන්න,,,, 225ම එලවන්න බලාගෙන එන්න....
     

    Sen-lu

    Well-known member
  • උන වැඩේ හොඳටම හොඳයි,,,, ජීවත් වෙන ඊලග අවුරුදු ටික සහ ලමයින්ගේ ජීවිත සැපවත් කරන්න ඕනේ කියල පොඩි හරි හැඟීමක් තියෙනවා නම්.. 9 වෙනිදා පාරට එන්න,,,, 225ම එලවන්න බලාගෙන එන්න....
    එයි එයි බලන් ඉඳපං. ඕකෙත් ඇදකුද හොයන්න රචනා ලියන්න නම් පෝලිමට එයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    උන වැඩේ හොඳටම හොඳයි,,,, ජීවත් වෙන ඊලග අවුරුදු ටික සහ ලමයින්ගේ ජීවිත සැපවත් කරන්න ඕනේ කියල පොඩි හරි හැඟීමක් තියෙනවා නම්.. 9 වෙනිදා පාරට එන්න,,,, 225ම එලවන්න බලාගෙන එන්න....
    No kids ill watch from youtube
     
    • Like
    Reactions: tinto brass

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    මොන පොන්නයො ද බං මුන්? ඕකුන්ට කෙල කරපු එවුන්ව මරාගෙන කන්නෙ නැතුව තවත් එල්ලිලා යනවා ලැජ්ජ නැතුව පොන්නයො ටික. නොදකින්!
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,393
    5,927
    113
    එයි එයි බලන් ඉඳපං. ඕකෙත් ඇදකුද හොයන්න රචනා ලියන්න නම් පෝලිමට එයි.
    එහෙම උනොත් මාසයක් නැති තෙල් එනකන් ,එක දිගට මාස 2ක් බලාගෙන ඉන්න වෙන ත්තවයකුත් වෙයි...

    No kids ill watch from youtube
    shere karala support ekek diyan...
    ------ Post added on Jul 6, 2022 at 7:42 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    මොන පොන්නයො ද බං මුන්? ඕකුන්ට කෙල කරපු එවුන්ව මරාගෙන කන්නෙ නැතුව තවත් එල්ලිලා යනවා ලැජ්ජ නැතුව පොන්නයො ටික. නොදකින්!
    Oya tika athi nandayawa watakaranna niwaduwak dala, gedara yanne nathuwa sikurada hitiya nam
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,393
    5,927
    113
    මොන පොන්නයො ද බං මුන්? ඕකුන්ට කෙල කරපු එවුන්ව මරාගෙන කන්නෙ නැතුව තවත් එල්ලිලා යනවා ලැජ්ජ නැතුව පොන්නයො ටික. නොදකින්!
    හැමෝම මෙච්චර කල් හිටියේ හරියට කොතනින් කොහොමද පටන්ගන්නේ කියල හිතාගන්නේ බැරුව.. 9 වෙනිදා ගමෙන් පටන් ගන්න....එකතු වෙන්න ...දන්නේම නැතුව නගරෙට ඇවිත් ඉඳියි.. එක ගමකින් 100ක් හරි එකතු කරගන්න...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,471
    113
    Piliyandala
    ඔහොම ජොබ් එකට ගිහිල්ල මොකටද බන් ජීවීතේම අවධානමකට දාල,


    උබල මැරුනොත් බොසා හෙටම vacancy advertise කරල වෙන එකෙක් ව hire කරනවනේ,
     
    • Like
    Reactions: Dexter011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    වෙනද කොත්තුවක් කන්න පාර පැනගන්න පැය බාගයක් විතර ඉන්න කොලබ නුවර පාරේ අද හවස හත හමාරට විතර බෝල ගහන්න පුළුවන්. ගාමන්ට් බස් එකක් නවත්තල දාගෙන අවේ නැත්තම් තාම පාරේ :lol: :lol: :lol:. මේ සිකුරාදා විතර වෙනකොට පාරේ බල්ලෙක්වත් නැති වෙයි.​

    පොන්නය තාම හොදටම කොරේ​

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හැම තැනටම ආමි දාලා ඇයි මේ ජනාධිපති අගමැති පුටුවලට බූරුවො දෙන්නෙක් දාලා තියෙන්නේ