පොඩි quality gift item එකක් කියපන්කො.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,674
    3,404
    113
    Bandarawela
    budget 4000 වගේ max. වටිනා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි හැමතැනම තියෙන cheap looking මගුල් නෙමෙයි . key tag එකක් හරි uncommon , quality එකක්. table decor , එල්ලන මොකක්හරි වගේ බැලුවේ. delivery ඕන.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,900
    1,571
    113
    United States
    4000ට නම් ලස්සන wooden key holder එකක් හරි පොඩි brass decor එකක් හරි හොඳයි, හැමතැනම තියෙන plastic වගේ cheap look එකක් නෑ ඒවගෙ.
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,674
    3,404
    113
    Bandarawela
    4000ට නම් ලස්සන wooden key holder එකක් හරි පොඩි brass decor එකක් හරි හොඳයි, හැමතැනම තියෙන plastic වගේ cheap look එකක් නෑ ඒවගෙ.
    Link ekak nadda mcn. ow ban. dan dawas 3k withara hoyanawa. hamathanama pitakotu kaali thiyenne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,350
    2
    55,355
    113
    YX4jPO.jpg
     
    • Love
    Reactions: san2d3

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,641
    7,516
    113
    Earbuds
    BT Speaker
    මගේ ෆෝන් නම්බර් එක

    ඔය ඕන දෙයක් දෙන්න පුලුවන් කෙල්ලෙක්ට නං
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,674
    3,404
    113
    Bandarawela
    ම්ම් different ගූඩ් චොයිස්. tea එක කොහොමද?

    Earbuds
    BT Speaker
    මගේ ෆෝන් නම්බර් එක

    ඔය ඕන දෙයක් දෙන්න පුලුවන් කෙල්ලෙක්ට නං
    ඕව කැඩිලා ගියොත් ඉවරනේ බන්. long lasting බල බල ඉන්න දෙයක් බැලුවේ.
    ------ Post added on Oct 25, 2026 at 12:38 PM
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,235
    6,269
    113
    36
    ම්ම් different ගූඩ් චොයිස්. tea එක කොහොමද?


    ඕව කැඩිලා ගියොත් ඉවරනේ බන්. long lasting බල බල ඉන්න දෙයක් බැලුවේ.
    ------ Post added on Oct 25, 2026 at 12:38 PM
    මරු
     
    • Love
    Reactions: san2d3